Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
රාජ්‍ය සේවකයන්ගේ අයිතිය අහිමි කරමින් නිකුත්කළ ලිපිය අධිකරණයටත් අභියෝගයක්
පුවත්
December 18, 2021
රාජ්‍ය නිලධරීන් සමාජ මාධ්‍ය ඔස්සේ රජය විවේචනය කරන්නේ නම් ඊට එරෙහිව විනය පියවර ගන්නා බවට ස්වදේශ කටයතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කළ චක්රලේඛයෙන් මෙරට සියලුම රාජ්‍ය සේවකයන්ගේ මූලික මිනිස්...
ප්‍රමිතියක් නැතැයි කී ගෑස් ගොඩබෑමට අවසර දීලා ?
පුවත්
December 18, 2021
ප්‍රමිතියෙන් තොර ගෑස් අඩංගු නෞකා දෙකෙන් එක් නැවක ඇති ගෑස් මෙරටට ගොඩබෑම සඳහා ලිට්රෝ සමාගමට අවසර ලැබී ඇතැයි වාර්තා වේ. මේ නැව් දෙකෙහිම ඇති ගෑස්වල ප්‍රොපේන්...
සිරිපා වන්දනාව ඇරඹේ. උඩමළුවේ නවාතැන් බෑ
පුවත්
December 18, 2021
සිරිපා වන්දනාව අද (18) සිට ආරම්භ වෙයි. පුරා මාස 06ක කාලයක් පැවැත්වෙන මෙම වන්දනා කාලය අවසන් වන්නේ 2022 වෙසක් මස පුන් පොහොය දිනයේ දී...
ගාලු කොටුවේ “මාරක පිම්ම”, බැම්ම නිසා වෙනස් වෙයි
පුවත්
December 18, 2021
ගාල්ල කොටුවට පැමිණෙන බොහෝ දෙනකු විසින් නැරඹීමට අමතක නොකරන කොඩි ගල මත සිට මුහුදට පණින තරුණයන්ගේ දර්ශනය ඉදිරියේ දී එහි දක්නට නොලැබීමේ තත්වයක් මේ...
“රාත්‍රියේ මායාකාරයෝ” ශ්‍රී ලංකාවේ වනගත බිළාලයන් ගැන ඡායාරූප ප්‍රදර්ශනයක් හා පොතක් දොරට වඩී
පුවත්
December 17, 2021
ශ්‍රී ලංකාවේ වනගත බිළාල විශේෂ සම්බන්ධ තොරතුරු සහ ඉතාමත් දුර්ලභ ඡායාරූප ඇතුළත් “Phantoms of the night” Wild cats of Sri Lanka නමැති ග්‍රන්ථය එළිදැක්වීම...
අධීවේගී මාර්ගයේ රිය අනතුරු හේතුවෙන් දෙපැත්තටම පාර වැසේ (වීඩියෝ)
පුවත්
December 17, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 34 වැනි කිලෝ මීටරය ආසන්නයේ දී කොළඹ දෙසට සහ ගාල්ල දෙසට ධාවන මංතීරු දෙකෙහිම රිය අනතුරු සිදුවීම හේතුවෙ මේ වනවිට දැඩි...
කොටස් වෙළෙඳ පොළ ඒකක 11,750 ඉක්මවයි
පුවත්
December 17, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 35,186ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 4,799ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය අද දිනය තුළ දී...
“ගෑස් සමාගම් පාරිභෝගිකයාාට වන්දි ගෙවිය යුතුයි” – මානව හිමිකම් කොමිසම
පුවත්
December 17, 2021
ගෑස් සිලින්ඩර ආශ්‍රිතව යම් ගැටලුවක් ඇතිවුවහොත් අදාල ගෑස් සමාගම්වලින් පාරිභෝගිකයාට වන්දි ගෙවන ක්‍රමවේදයක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අද (17)...
ඔමික්‍රොන් ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානම ඉහළට. අසාදිතයන්ගේ පවුල්වල අයටත් කොරෝනා
පුවත්
December 17, 2021
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් කිහිප දෙනකු ද කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල...
දක්ෂිණ අධිවේගයේ අනතුරක් හේතුවෙන් වාහන තබදයක්
පුවත්
December 17, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට කොළඹ දෙසට කිලෝ මීටර 32 ආසන්නයේ දී මගී ප්‍රවාහන බස් රථයක් ඉදිරිපසින් ගමන්කළ කාරයක ගැටී සිදුවූ අනතුරක් හේතුවෙන් මාර්ගයේ...
ඩොලර් ඉතිරිකරන්න විදෙස් සේවා කිහිපයක් නවත්වයි
පුවත්
December 17, 2021
වියදම් කපාහරිමින් ඩොලර් ඉතිරිකර ගැනීමේ පියවරක් ලෙස විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල තුනක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ නයිජීරියාවේ...
විමල්, වාසු, ගම්මම්පිල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වැඩක් කරලා යැයි නීතිපති කියයි
පුවත්
December 17, 2021
කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලිික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාලව රජයේ අමාත්‍යවරු තිදෙනකු විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි...
1
...
755
756
757
...
1,128
Page 756 of 1,128
Recent articles
කොටස් වෙළදපල නොකඩවා ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 6, 2026
ආපදා අවස්ථාවලදී වගකීම්සහගත මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ දකුණේ මාධ්‍යවේදීන්ට දෙදින වැඩමුළුවක්
පුවත්
November 5, 2026
දැවැන්ත පිරිවැටුමක් සමග කොටස් වෙළඳපල ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 5, 2026
විශ්වවිද්‍යාල සිසුන් අතර ගැටුම නවකවදයක් නොවේ – ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය
පුවත්
November 4, 2026
වසරකදී මත්ද්‍රව්‍ය වැටලීම් වලින් ළමුන් 11,131ක් අත්අඩංගුවට
පුවත්
November 4, 2026
කොටස් වෙළඳපල රොකට් වේගයෙන් ඉහලට
කොටස් වෙළෙඳ පොළ
November 4, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok