Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
වැල්ලවායේ ගින්නකින් ජල රක්ෂිතයක් විනාශයි
පුවත්
July 28, 2021
වැල්ලවායේ අයිස්පීල්ල ජල පවිත්‍රාගාරයේ පෝෂක ප්‍රදේශයක් වූ අයිස්පීල්ල කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 60ක පමණ භූමියක් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. ඊයේ (27) රාත්‍රී මෙම...
GMOAට එරෙහිව CID වෙත පැමිණිල්ලක්. අයථා මුදල් පරිහරණය, හොර ඡන්ද, කූඨ ලේඛන චෝදනා රැසක්
පුවත්
July 28, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්ව මුදල් මහ සභාවේ විධිමත් අනුමැතියක් නොමැතිව සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් එම සංගමයේ සාමාජිකයන් විසින්...
කොරෝනා ආසාදිතයන්ගෙන් මෙරට රෝහල් පිරේ. ඔක්සිජන් අවශ්‍ය සංඛ්‍යාවත් ඉහළට
පුවත්
July 28, 2021
මේ වනවිට කොරෝනා ආසාදිතයන්ගෙන් මෙරට රෝහල් බොහොමයක් පිරීයමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු සියල්ල ම රෝගීන්ගෙන් පිරී ගොස් ඇති...
කොරෝනා පැතිරීමෙන් ශ්‍රී ලංකාව ලෝකයේ අංක 01 වෙයි ද ?
පුවත්
July 27, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය ඉතාමත් භයානක තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව ලෝකයේ රටවල වාර්තා වූ කොරෝනා ආසිදිතයන් ප්‍රමාණ හා සංසන්දනය කිරීමේ දී තහවුරු වෙයි. ජනගහනය ලක්ෂ...
නව ආයෝජකයෝ කොටස් වෙළඳ පොළට එක්වෙති
පුවත්
July 27, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2313ක් වූ අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 29.7කින් පහළ...
කරාපිටියට දිනක දී කොරෝනා මරණ 09ක්. ඉන් 04ක් ම නිවෙස්වල දී මියගිහින්
පුවත්
July 27, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලට ඉරිදා (25) දිනයේ පමණක් කොරෝනා ආසාදිත මළ සිරුරු 09ක් ලැබී තිබුණු බව එම රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි. රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය...
එන්නත්කරණය වේගවත් කිරීම කොටස් වෙළෙඳ පොළ වර්ධනයට හේතුවක් වෙයි
පුවත්
July 26, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ මිලියන 4600ක පිරිවැටුමක් වාර්තා කළ අතර දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ගනු දෙනු ආරම්භයේ 8215ක් දක්වා ඉහළ...
රටේ සියලු දිස්ත්‍රික්කවල ඩෙල්ටා ප්‍රභේදය ? සෞඛ්‍ය අංශවලින් රතු එළියක්
පුවත්
July 26, 2021
රටේ සෑම දිස්ත්‍රික්කයෛකම කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද (26) කීවේය. හෙතෙම මේ බව...
PCR ගත් හෙදියට පිඟානකින් පහරදුන් භික්ෂුවක් අත්අඩංගුවට ගනී
පුවත්
July 26, 2021
පීසීආර් පරීක්ෂණයක් සඳහා ජෛව සාම්පල ලබාගැනීමේ දී තමන්ට වේදනාවක් ඇති වූ බව පවසමින් අසළ තිබූ පිඟානකින් හෙදියකගේ හිසට පහරදුන් බෞද්ධ භික්ෂුවක් ආනමඩුව පොලිසිය විසින්...
පාසල් යළි ආරම්භකිරීම ගැන අධ්‍යාපන ඇමති කියන කතාව
පුවත්
July 26, 2021
සෞඛ්‍ය උපදෙස් මත අගෝස්තු අවසානයේ හෝ සැප්තැම්බර් මුල පියවරෙන් පියවර යළි පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි. අමාත්‍යවරයා මේ බව කියා...
බාලවයස්කාර සිසුවියට සිය රථයේ දී අතවර කළ ගුරුවරයෙක් කොළඹ රථගාලේ දී අත්අඩංගුවට
පුවත්
July 26, 2021
ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන බාලවයස්කාර දැරියක් රවටාගෙන් බත්තරමුල්ලට රැගෙනවිත් ඇයට ලිංගික අතවර කළ ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...
ඥාති සොයුරන් දෙදෙනකු දැදුරුඔයට බිලිවෙයි
පුවත්
July 26, 2021
කොබෙයිගනේ, ඇඹලායගම දී දැදුරුඔයේ දිය නෑමට ගිය ඥාති සහෝදරයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි කොබෙයිගනේ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය, ගලහිටියාවේ පදිංචි වයස අවුරුදු...
1
...
797
798
799
...
1,070
Page 798 of 1,070
Recent articles
ඇයි මේ තරම් රස්නය? බේරී සිටින්නේ කොහොමද?පැසිෆික් සාගරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා දිවෙන විද්‍යාත්මක හෙළිදරව්ව
කාළගුණ තොරතුරු
April 2, 2026
කොමර්ෂල් බැංකුව වටිනාම සමාගම ලෙස තම ස්ථානය රැකගනී
කොටස් වෙළෙඳ පොළ
April 2, 2026
කෘතිම බුද්ධිය (AI) හමුවේ සත්‍යය සොයා යන අසීරු ගමන, ජාත්‍යන්තර කරුණු විමසීමේ දිනය
FactCheck
April 2, 2026
රිච්මන්ඩ් විද්‍යාලයේ 150 සංවත්සරයට එරෙහිව පල්ලියෙන් රිට් පෙත්සමක්
පුවත්
April 2, 2026
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි
පුවත්
April 2, 2026
සිල්වෙස්තර – විද්‍යාර්ථ මහා ක්‍රිකට් තරගය ශෝකයකින් කෙළවර වෙයි, රිය අනතුරකින් සිසුවෙකු මරුට, තරඟය අත්හිටුවයි
පුවත්
April 2, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok