spot_img
spot_img

පුවත්

පාවෙන හෝටලයක් හම්බ‍න්තොට වරායට එයි

පාවෙන හෝටලයක් ලෙස සැළකෙන නැවිගේටර් ඔෆ් ද සීස් නමැති මගී ප්‍රවාහන නෞකාව අද (25) හම්බන්තොට වරායට පැමිණි නැංගුරම් දමා තිබේ. ඊජිප්තුවේ සෙයිඩ් වරායේ සිට දකුණු...

නිරෝධායන බඩු මල්ලත් සීමා වෙයි. අඩු ආදායම්ලාභීන්ට විතරයි

නිරෝධායනය වන සෑම පවුලක් සඳහාම මෙතෙක් පිරිනමන ලද රුපියල් 10,000.00ක බඩු මල්ල මින් ඉදිරියට අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් ලබාදීමට රජය තීරණය කර තිබේ....

බලු බෙහෙත් බී අමාරුවේ වැටෙන අපේ රටේ මිනිස්සු. වැරදි පුවතක් පසුපස ගිහින්

බල්ලන්ට සහ අශ්වයන්ට ලබාදෙන පණු බෙහෙතක් කොරෝනා රෝගය මර්ධනය කිරීම සඳහා සුදුසුයැයි පවසමින් මෙරට එක්තරා වෙබ් අඩවියක පළ වූ පුවත අසත්‍යයක් බවත් එම බෙහෙත්...

කොරෝනා එන්නත්කරණය සෞඛ්‍ය අමාත්‍යාංශ පාලනයෙන් ගිලිහෙයි ? වෛද්‍යවරුන්ගෙන් චෝදනා

මේසන් බාස්ගේ වැඩේ වඩු බාස් කරන්න යාම නිසා සමස්ත රටව වසංගතයේ ගොදුරක් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ අධිකරණයෙන් වාරණයට ලක්වූ හිටපු විධායක කමිටු...

සමාජ මාධ්‍යවල ඇති බෙහෙත් වට්ටෝරු දරුවන්ට දෙන්න එපා

කොරෝනා වසංගතයෙන් වැළකී සිටීමට සුදුසු බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලබන කිසිදු ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් දරුවන්ට ලබා නොදෙන ලෙස රිජ්වේ ආර්යා...

භූමිකම්පාවලින් ශ්‍රී ලංකාවත් හෙල්ලෙයි ද ? අනාගතය භියකරුයි

තිස්සමහාරාමය හා තණමල්විල ප්‍රදේශයේ ඊයේ (24) රාත්‍රී 9.20ට පමණ සුළු භූමිකම්පාවක් සිදුව තිබේ. මෙය අනතුරුදායක තත්වයක් නොවුණ ද ඇතැම් විට එය ඉදිරි අනතුරක සේයාවක්...

තිස්සමහාරාම, තණමල්විල ප්‍රදේශයේ භූමිකම්පාවක්. හානියක් නෑ

තිස්සමහාරාමය හා තණමල්විල ප්‍රදේශයේ අද රාත්‍රී 9.20ට පමණ සුළු භූමිකම්පාවක් සිදුව ඇතැයි භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි. මෙය රිචටර් මාපකයේ 2.0ක පමණ සුළු භූමිකම්පාවකි. ඉන්...

රජුන් තනන්නාගේ සමුගැන්ම බලා සිටින ඇය…

මෙරට දේශපාලන ඉතිහාසයේ දිශානතිය වෙනස් කළ චරිතයක් වූ මංගල සමරවීර කොරෝනා ආසාදිතව අද (24) උදෑසන මියගිය පසු ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීතිය...

අජිත් රෝහණ කොරෝනා ආසාදිතව රෝහල්ගත කරයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කොරෝනා ආසාදිතව සිටින බව සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට ඔහු දැඩි...

නැදුන්ගමුවේ රාජාගේ පාවඩ කතාව බොරුවක්. ඇතාට ආගමික හැඟීම් හා ශ්‍රද්ධාව නෑ

දළදා කරඬුව රැගෙන දළදා මාළිගාවේ වාහලකඩින් පිටතට එන නැදුන්ගමුවේ රාජා පසෙකට වී තිබූ පාවඩය හොඬයෙන් සකසා ගන්නා බවත් එය ඇතා තම බුද්ධි මහිමයෙන් සහ...

දෙවන දිනටත් කොළඹ කොටස් වෙළෙඳ පොළ මිලියන 10,000ක් ආසන්නයට

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ දෙවැනි දිනටත් රුපියල් මිලියන 10,000කට ආසන්න පිරිවැටුමක් වාර්තා කරමින් විශාල ලෙස කොටස් ගනුදෙනු සිදුවිය. දිනයේ පිරිවැටුම රුපියල් මිලියන...

තෙල් ණයට ගැනීමේ ගම්මන්පිළගේ උත්සාහය

දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට බොරතෙල් සහ ඛනිතෙල් ආශ්‍රිත නිෂ්පාදන දිගු කාලීන ණය පදනම යටතේ ලබාගැනීමට ඉරානය සහ එක්සත් අරාබි...

Recent articles

error: Content is protected !!