Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
බාලවයස්කාර සිසුවියට සිය රථයේ දී අතවර කළ ගුරුවරයෙක් කොළඹ රථගාලේ දී අත්අඩංගුවට
පුවත්
July 26, 2021
ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන බාලවයස්කාර දැරියක් රවටාගෙන් බත්තරමුල්ලට රැගෙනවිත් ඇයට ලිංගික අතවර කළ ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...
ඥාති සොයුරන් දෙදෙනකු දැදුරුඔයට බිලිවෙයි
පුවත්
July 26, 2021
කොබෙයිගනේ, ඇඹලායගම දී දැදුරුඔයේ දිය නෑමට ගිය ඥාති සහෝදරයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි කොබෙයිගනේ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය, ගලහිටියාවේ පදිංචි වයස අවුරුදු...
උපේක්ෂා ස්වර්ණමාලී (පබා) අත්අඩංගුවට
පුවත්
July 26, 2021
රංගන ශිල්පිනී උපෙක්ෂා ස්වර්ණමාලී රිය පැදවූ රථයක් හා ගැටුණු යතුරුපැදිකරුවකු තුවාල ලබා රෝහල්ගත කිරීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය පවසයි. මහනුවර කුරුණෑගල මාර්ගයේ...
දේශීය, හෙළ ඔසු ලේබල්වලට රැවටී සියදිවි නසාගන්නා ශ්‍රී ලාංකිකයෝ
පුවත්
July 26, 2021
වෙළෙඳ පොළට ගිය විට තමන්ට අවශ්‍ය භාණ්ඩ අතරින් හොඳ භාණ්ඩ තෝරාගැනීමටත් නරක්වූ හෝ කුණු වූ හෝ වෙනයම් ආකාරයකින් නුසුදුසු භාණ්ඩ නොගෙන සිටීමේත් අපූරු හැකියාවක්...
එන්නත් දෙකම ගත් අයෙක් කොරෝනා සෑදී කරාපිටියේ දී මරුට
පුවත්
July 26, 2021
කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයකු කොරෝනා ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇතැයි කරාපිටිය අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන...
ළමයින් කොරෝනාවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිවෙලා
පුවත්
July 26, 2021
කොරෝනා ආසාදනයවන ළමුන්ගේ පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහ්ලේ අධයක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය පවසයි. ඔහු පවසන්නේ කොරෝනා ආරම්භයේ සිට පළමු, දෙවැනි හා...
ගෑස් සිලින්ඩරය බර අඩුකර ගැසට් කරයි. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට මිල වෙනස් වෙයි
පුවත්
July 26, 2021
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (25) නිකුත්කර ඇති එම ගැසට් නිවේදනයේ සඳහන්...
කොරෝනා හේතුවෙන් ලිංගික සෙල්ලම්බඩුවලට ඇති ඉල්ලුම වැඩිවෙයි
පුවත්
July 25, 2021
කොරෝනා වසංගතයත් සමඟ ලොව පුරා ලිංගික සෙල්ලම් බඩු අළෙවිය ඉතා සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති අතර එහ නව ප්රවණතා සහ දියුණුවක් ද ඇතිවෙමින් තිබෙන බව...
ගැටුම් මැද ඇදී ගිය කිලීගෙයි මගෙයි යාළුකම
පුවත්
July 25, 2021
මට මතක විදියට 2006 අවුරුද්දේ අග භාගයෙයි. ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ ටෙලිවිෂන් සහ රේඩියෝ පාඨමාලාව ඉගෙන ගත් සිසුන්ට පරිවාස පුහුණුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් මම...
රියදුරු බලපත්‍ර තැපෑලේ හිරවෙයි ? “අපි ළඟ නෑ” – තැපැල්පති කියයි
පුවත්
July 25, 2021
රියදුරු බලපත්‍ර 70,000ක් පමණ තැපෑලේ හිරවී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය අප්‍රේල් මාසයේ 01 වැනි දා සිට එම දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මගින්...
රජය මෝල් හිමියන් සමඟ ඩීල් දාලා. වී ගොවීන් අමාරුවේ
පුවත්
July 25, 2021
වී ගොවීන් සමඟ සාකච්ඡා කර වී මිල තීරණය කළ යුතු වුවත් රජය මහා පරිමාන මෝල් හිමියන් සමඟ ඩීල් දමා වී මිල තීරණය කිරීමෙන් ගොවීන්ට...
අතුරුදන් තරුණිය සොයා හමුදා මෙහෙයුම් දිගටම
පුවත්
July 25, 2021
ඩෙවෝන් දිය ඇල්ල නැරඹීමට ගොස් අතුරුදන් ව සිටින මනි පවිත්‍රා නමැති 19 හැවිරිදි තරුණිය සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව යුද හමුදාව පවසයි. ඇය ඉකුත් 18...
1
...
829
830
831
...
1,101
Page 830 of 1,101
Recent articles
සපත්තු අගනුවර සිදුවූ ඛේදවාචකය
පුවත්
July 9, 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියට මානව හිමිකම් කොමිසම සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දැඩි අවධානයෙන්
පුවත්
July 9, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 9, 2026
රාජ්‍ය දේපල ආරක්ෂා කළ ප්‍රාදේශීය ලේකම්වරිය “පූල්” එකට, ස්වාභාවික යුක්තියේ මූලධර්ම වලපල්ලට
පුවත්
July 9, 2026
මීගමුව ගැටුමෙන් ඉන්දීය ජාතිකයෙකුත් මරුට, කාන්තා රැඳවියන් වාරියපොළට සහ බෝගම්බරට
පුවත්
July 9, 2026
පාසලකට පස් කන්දක් කඩා වැටී සිසුන් හත්දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට
පුවත්
July 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok