spot_img
spot_img

පුවත්

ශ්‍රී ලංකාව කොරෝනා රතු ලේඛනයට වැටෙයි

ශ්‍රී ලංකා සමාජය තුළ කොරෝනා පැතිර ඇති බැවින් එළැඹෙන අඟහරුවාදා (08) අළුයම 4.00 සිට ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය සම්බන්ධ රතු ලේඛනයට ඇතුළත්වන බව එංගලන්තය...

කැලණි ගඟ පිටාර ගලයි. තවත් ගංඟා කිහිපයක් අවදානම්

දිගින් දිගටම පවතින වර්ෂාව හේතුවෙන් කැලණි, කළු, ගිං සහ අත්තනගලු ඔය යන ගංඟාවන්හි ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැලණි ගඟ මේ...

ඇමෙරිකාවේ ඉතුරු වූ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ශ්‍රී ලංකාවට ලැබෙයි ?

ඇමෙරිකාවේ ඇති අතිරික්ත ඇස්ට්‍රා සෙනිකා එන්නත් ප්‍රමාණයක් ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ඖෂධ සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි. ඔහු පවසන්නේ...

නායයාමකින් තිදෙනෙක් අතුරුදන්. ගංවතුර අවදානමකුත් එයි

රත්නපුරයේ ඇල්ල දේවාලය ආසන්නයේ සිදුවූ නායයාමක් හේතුවෙන් පුද්ගලයන් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිගටම පවතින වර්ෂාව හේතුවෙන් අද (04) අළුයම මෙම නායයාම...

කොටස් වෙළෙඳ පොළ ඉහළ ගියත් විදේශිකයෝ ආයෝජන ඉවත්කරගනිති

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දින දී ද පෙර දිනයට සාපේක්ෂව ඒකක 79ක් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සියළු කොටස් මිල දර්ශකය...

“සුවසැරිය” කරාපිටිය රෝහලට යාම ප්‍රතික්ෂේප කරයි

සුවසැරිය ගිලන් රථ සේවය මගින් භාරගන්නා රෝගීන් කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනයාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි සුවසැරිය ගිලන් රථ සේවයේ ප්‍රධාන විධායක නිලධාරී සොහාන්...

‍ලේ අවශ්‍යව ඇති බව ලේ බැංකුව කියයි

දැනට රෝහල්වල රුධිර හිඟයක් ඇතිවී තිබෙන බැවින් රුධිරය අවශ්‍යකර ඇතැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. රුධිර පරිත්‍යාගශීලීන්ට රුධිරය ලබාදීම සඳහා ලේ...

කොරෝනා සුව වුණත් මරුගෙන් ගැලවීමක් නැද්ද ? පර්යේෂකයන්ගේ අවධානය අවශ්‍යයි

කොරෝනා ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබීමෙන් පසු සුව වී නිවසට ගිය පුද්ගලයන් මියයාමේ ප්‍රවණතාවක් මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ වාර්තා වෙමින් තිබේ. මේ අතරින් ප්‍රධාන වන්නේ...

ගංවතුර හා නායයාමේ අවදානමක්

මහ වැසි හේතුවෙන් කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගළු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකියැයි වාරිමාර්ග...

චන්දිමාල් ජයසිංහ රෝහලගත වෙලා. නිරෝධායනය මඟහරියි

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇප ලබාදුන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ තලවතුගොඩ පුද්ගලික රෝහලක නැවතී ඇතැයි වාර්තා...

මුලතිව් පිපිරීමකින් කාන්තාවක් රෝහලේ

පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේ ඊයේ (02) සවස පිපිරීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි. මෙම පිපිරීමෙන් තුවාල ලැබූ 39 හැවිරිදි කාන්තාවක් රෝහල්ගත කර ඇති අතර පොලිසිය පවසන්නේ ඇය...

ගිනිගත් නැවට සිදුවන්නට යන දේ

ගිනිගෙන විනාශ වූ X-Press pearl නෞකව දැනට රැඳී ඇති ස්ථානයේ ම මුහුදේ ගිලී යනු ඇතැයි විශේෂඥයෝ කියති. එමෙන්ම එය ගිලීයාමෙන් කොළඹ වරායේ නාවික මෙහෙයුම්...

Recent articles

error: Content is protected !!