Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
කොරෝනා වයිරස ප්‍රභේද දෙකක් ආසාදනය වූ කාන්තාවක් හමුවෙයි
පුවත්
July 12, 2021
කොරෝන වයිරසයේ ප්‍රභේද දෙකක් එක්වර ආසාදනය වූ 90 හැවිරිදි කාන්තාවක් බෙල්ජියමෙන් හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 90 හැවිරිදි වියේ පසු වූ ඇය මියගොස් ඇති...
හලාවත සභාපති අත්අඩංගුවට
පුවත්
July 12, 2021
පුද්ගලයන් දෙදෙනකුට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් සැකපිට හලාවත නගර සභාවේ සභාපතිවරයා සහ තවත් පුද්ගලයකු ඊයේ (11) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. හලාවත නගරයේ සේදවත්ත ප්‍රදේශයේ...
අද සිට හුදකලා කළ ප්‍රදේශ
පුවත්
July 12, 2021
කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතැයි හඳුනාගත් ප්‍රදේශ කිහිපයක් අද (12) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට කටයුතු කළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
ප්‍රාදේශීය සභා සභාපති කොරෝනා වැළඳී මරුට
පුවත්
July 12, 2021
අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මුහන්දිරම් කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි. මියයන විට ඔහු 56 වැනි වියේ පසු වූයේය. කොරෝනා ආසාදනය...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කෝටි 16,000ක් ලැබෙන බව රජය කියයි
පුවත්
July 11, 2021
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් හෙවත් රුපියල් කෝටි 16,000ක් ශ්‍රී ලංකාව වෙත පිරිනැමීමට තීරණය කර ඇතැයි මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ...
මිරිහානේ සුපිරි නිවසකින් ගංජා වගාවක් අල්ලයි
පුවත්
July 11, 2021
මිරිහානේ, තලපත්පිටියේ නිවසක උඩුමහලේ වවා තිබූ ගංජා වගාවක් අද (11) අලුයම වටලා එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. මෙලෙස අත්අඩංගුවට...
බිරිඳගේ, 14 වියේ නැගණියට නිවසේ දී ම අතවර කළ අයෙක් රිමාන්ඩ්
පුවත්
July 11, 2021
තම බිරිඳගේ බාලවයස්කාර නැගණියට අතවර කිරීමේ සිද්ධියක් සම්න්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 23 වැනි දින දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර...
Online ඉගැන්වුම්වලින් ඉවත්වන බව ශ්‍රේණිධාරී විදුහල්පතිවරු කියති
පුවත්
July 11, 2021
ශ්‍රී ලංකාව පුරා සිටින 12,000කට අධික විදුහල්පති ශ්‍රේණිධාරීන් හෙට (12) සිට Online ඉගැන්වීම් රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කළ බව ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් එකමුතුව මාධ්‍ය නිවේදනයක්...
පොලිස් ලොක්කන් 230කට ASP තනතුරු දීමට සූදානමක්
පුවත්
July 11, 2021
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 230ක් සහකාර පොලිස් අධිකාරීවරු ලෙස උසස් කිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. 2014 වර්ෂයෙන් පසු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු...
වෛද්‍යවරියගේ ඡායාරූප ගත් වෛද්‍යරයා අත්අඩංගුවට
පුවත්
July 11, 2021
තම නේවාසිකාගාරයේ දී ඇඳුම් මාරුකරමින් සිටි වෛද්‍යවරියකගේ ඡායාරූප ගත් බව කියන වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි. සිද්ධියට මුහුණ පෑ වෛද්‍යවරිය රාගම රෝහලට...
15 හැවිරිදි දැරිය මිල දී ගත් බැංකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට
පුවත්
July 11, 2021
වෙබ් අඩවියක් මගින් බාලවයස්කාර දැරියක් ලිංගික සේවා සඳහා යොදා ගෙන ඇතැයි සැකපිට පොලිස් නිලධාරියකු සහ හිටපු බැංකු නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
GMOA, රාජ්‍ය ලාංඡනයත් යොදාගෙන එන්නත් මගඩිය දිගටම කරගෙන යයි
පුවත්
July 11, 2021
කොරෝනා එන්නත් මගඩිය නව මුහුණුවරකින් මේ වනවිට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල් භූමියේ ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ සඳහා රාජ්‍ය ලාංඡනය පවා අවභාවිතා කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ...
1
...
840
841
842
...
1,100
Page 841 of 1,100
Recent articles
පාසලකට පස් කන්දක් කඩා වැටී සිසුන් හත්දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට
පුවත්
July 8, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 8, 2026
කරච්චි මුහුදු තීරයේදී ගුවන් යානයක් අතුරුදන්, සෙවීම් මෙහෙයුම් දිගටම
පුවත්
July 8, 2026
මීගමුව ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරියෙකු සහ බූස්සට සහ අඟුණුකොළපැලැස්සට මාරු කළ රැඳවියන් දෙදෙනෙකු මරුට
පුවත්
July 8, 2026
“මම ඇත්තටම කවුද?” විදෙස්ගත ලාංකික දරුවන්ගේ අහිමි අනන්‍යතාවය “සොයමු”
පුවත්
July 8, 2026
මීගමුවෙන් පසු ඊළඟ පිපිරීම ගාල්ලද? අගුණකොළපැළැස්සද? බන්ධනාගාර අර්බුදය සමග රට තුළ මතුවන නව ආරක්ෂක අවදානම
පුවත්
July 8, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok