spot_img
spot_img

පුවත්

“Online අධ්‍යාපනය නිසා දරුවන් නොමග යයි ද ?” – මනෝ විද්‍යාත්මක විග්‍රහයක් (වීඩියෝ)

Online අධ්‍යාපනය හේතුවෙන් පරිගණක හා දුරකථන පාසල් දරුවන්ට වැඩිවේලාවක් භාවිතා කිරීමට ලැබීම හේතුවෙන් ඔවුන් ඒ සඳහා ඇබ්බැහිවීම අඳුරු අනාගතයකට හේතුවිය හැකියැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ...

තිස්සමහාරාම වැවේ චීන-ශ්‍රී ලංකා ව්‍යාපෘතියට යළි අවසර දෙයි

 තිස්සමහාරාම වැවේ රොන් මඩ සහ වැලි ඉවතිකරීමේ ව්‍යාපෘතිය සඳහා අවසර ලබාදුන් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පවසයි. චීන ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින්...

වරෙන්තු 17ක් නඩු 32ක් ඇති කතක් අත්අඩංගුවට

ජපානයේ රැකියා දෙන බව පවසමින් මුදල් වංචා කළ බවට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ මෙම කාන්තාවට එරෙහිව අධිකරණවල නඩු 32ක්...

“Online අධ්‍යාපනය” සඳුදා සිට නවත්වන බව ගුරුවරු කියති

ගුරුවරුන් ලබන සඳුදා (12) සිට සිසු දරුවන්ට Online අධ්‍යාපනය ලබාදීමෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. උද්ඝෝෂණයක නිරත වී සිටිය දී අත්අඩංගුවට ගෙන ඇප ලබාදීමෙන් පසු සෞඛ්‍ය...

කොරෝනා “ලැම්ඩා ප්‍රභේදය” ශ්‍රී ලංකාවට ආවාදැයි සොයා පරීක්ෂණ

මෙතෙක් ලෝකයෙන් වාර්තා වූ දරුණුත ම කොරෝනා විකෘති ප්‍රභේදය ලෙස සැළකෙන “ලැම්ඩා ප්‍රභේදය” ශ්‍රී ලංකාවට පැමිණ ඇත්දැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය...

දඹුල්ලේ පුහුණු තරඟයකට ගිය ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයකුට කොරෝනා

පීසීආර් පරීක්ෂණයක් සිදුකර සිටිය දී එහි ප්‍රතිඵල ලැබීමට පෙර දඹුල්ලේ තරඟයකට සහභාගීවීමට ගිය වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි කොරෝනා ආසාදිතයකු බව හදුනාගෙන තිබේ. මේ හේතුවෙන් ඔහු...

ගාලු කොටුවේ රතු ගඩොලින් තැන තැන ඉදිකළ පෙට්ටි මොනවාද ? ඒවා කැඩුවේ ඇයි ?

ලෝකයේ සමුද්‍රාසන්නයේ පිහිටි විශාලතම බළකොටු අතරින් එකක් වීමත් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන අධිරාජ්‍යයන් තුනක පාලකයන් විසින් ඉදිකරන ලද ගොඩනැගිලි තවමත් ඉතිරිව තිබීමත් හේතුවෙන්...

15 හැවිරිදි දැරිය මිල දී ගත් ගායන ශිල්පියෙක් රිමාන්ඩ්

බාලවයස්කාර දැරිය අන්තර්ජාලය ඔස්සේ මිල දී ගෙන ඇගෙන් ලිංගික සේවා ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ගායන ශිල්පියකු ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට...

උද්ඝෝෂකයන් නිරෝධායනයට යොමුකිරීම නීතිය කැඩීමක් යැයි නීතිඥ සංගමය කියයි

“නිරෝධායන ක්‍රියාවලිය” දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතු බව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා පොලිස්පතිවරයාට ලිපියක්...

සීයාත්, නිවුන් මුණුපුරන් දෙදෙනාත් දිය නෑමට ගොස් නොඑන ගමන් යයි

කොස්ගොඩ දූවේමෝදර ගං මෝයේ දිය නෑමට ගිය සීයා සහ හය හැවිරිදි නිවුන් දරු දෙදෙනාගේ සිරුරු සොයාගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගොඩ පදිංචි...

ආගමික ස්ථාන විවෘතයි. මංගල උත්සව සඳහා 150කට අවසර. නව නිර්දේශ නිකුත් කරයි

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ සංචරණ සීමා අද (10) සිට තවදුරටත් ලිහිල් කර තිබේ. ඒ අනුව අද සිට පන්සල්, පල්ලි, කෝවිල් ඇතුළු පූජනීය ස්ථාන විවෘතව තැබීමට...

“රසායනික පොහොර ගෙන්වන්නේ නෑ. නෑමයි. මාධ්‍ය වාර්තා බොරු” ජනාධිපති මාධ්‍ය අංශය කියයි

රසායනික පොහොර ගෙන්වීම සඳහා රජය විසින් අවසර ලබාදීමට තීරණය කර ඇතැයි පැවසෙන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද එවැනි තීරණයක් රජය විසින් ගෙන නැතැයි...

Recent articles

error: Content is protected !!