Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කොරෝනා
පුවත්
May 20, 2021
ලංකා කම්කරු කොංග්‍රසයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් කොරොනා ආසාදිත යැයි තහවුරු වී තිබේ. ඔහුට කොරෝනා රෝග ලක්ෂණ දක්නට ලැබීම හේතුවෙන් දික්ඔය මූලික රෝහලේ...
කොරෝනා එන්නත මිශ්‍ර කරන්න එපා. සෞඛ්‍ය අංශ කියයි
පුවත්
May 20, 2021
කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගත් පුද්ගලයන්ට එහි සියිනොෆාම් ඒන්නත ලබා නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත් මාධ්‍ය...
සෞඛ්‍ය ක්ෂේත්රයට මාධ්‍ය තහනම් කරයි
පුවත්
May 20, 2021
සෞඛ්‍ය අංශයට සම්බන්ධ නිලධාරීන්ට පුද්ගලිකව හා කණ්ඩායම් වශයෙන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්.මුණසිංහ විසින් ඊයේ (19) සෞඛ්‍ය ක්ෂේත්රයේ...
තවත් ප්‍රදේශ 05ක් හුදකලා කරයි
පුවත්
May 20, 2021
පවතින වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවත් ග්‍රාම නිලධාරී වසම් 05ක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල්...
වසංගත රෝග ප්‍රධානිය ඉවත්කිරීමේ GMOA කුමන්ත්‍රණයක් ?
පුවත්
May 19, 2021
වසංගත රෝග විද්‍යා අංශයෙන් ලබා දෙන කොරෝනා දත්තවල ගැටලු සහගත තත්ත්වයක් ඇති බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ලබාදෙන උපදෙස්...
දෛනික ආසාදිතයන් 3,000 ඉක්මවයි
පුවත්
May 19, 2021
මෙරට දිනක දී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (19) වාර්තා වී තිබේ. එම සංඛ්‍යාව 3,015 දෙනෙකි. ඒ අනුව කොරෝනා ආසාදිතයන් 150,771ක් දක්වා...
හිස නැති මළ සිරුරක් හමුවේ. හිස බෑගයක දමලා
පුවත්
May 19, 2021
හිස සිරුරින් වෙන් කළ මළ සිරුරක් ඇහැළියගොඩ, මින්නාන ප්‍රදේශයෙන් හමුවූ බව පොලිසිය පවසයි. මෙලෙස මරා දමා ඇත්තේ 24 හැවිරිදි වියේ පසු වූ අවිස්සාවෙල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ...
ගාල්ල නගර සභාවේ සායන සියල්ල අඟුළු දමයි. වෛද්‍යවරු ඉවත් කරයි ?
පුවත්
May 19, 2021
ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් පවත්වාගෙන ගිය සියලුම සායන අද (19) උදෑසන දොරගුළු දමා වසා තිබිණි. නගරාධිපති ප්‍රියන්ත සහබන්දු විසින් ගනු ලැබූ තීරණයකට අනුව...
ඉදිරි සති කිහිපයේ භයානක තත්ත්වයක් ඇතිවිය හැකියැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
පුවත්
May 19, 2021
කොරෝන වසංගතය තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීමේ හැකියාවක් පවතින බැවින් එය පාලනය කිරීමට කඩිනම් පියවර නොගන්නේ නම් ඉදිරිය සති 3-4 තුළ අති භයානක තත්ත්වයක්...
සවුත්ලන්ඩ්ස් වැඩ බලන විදුහල්පති නිරෝධායන රෙගුලාසි කඩමින් වැඩ භාර ගනී
පුවත්
May 19, 2021
ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩ බැලීම සඳහා පත්කර ඇති ශාන්ති සෙනෙවිරත්න අද (19) උදෑසන නිරෝධායන නීති උල්ලංඝනය කරමින් එම ධූරයේ වැඩ භාරගත්තාය. කොරෝනා වසංගතය...
මරණ 1,000 ඉක්මවයි ආසාදිතයන් 150,000 ආසන්නයට
පුවත්
May 19, 2021
කොරෝනා ආසාදනය වී මෙරට දී මියගිය පුද්ලයන් අතරින් රජය නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ මරණ සංඛ්‍යාව 1,015 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (18) දිනයේ දී...
ඉන්දියාවේ සිට කටුනායකට ගුවන් යානයක් ඇවිත්
පුවත්
May 19, 2021
ශ්‍රී ලාංකකයන් 19 දෙනකු ඇතුළු ගුවන් මගීන් පිරිසක් රැගත් ඉන්දීය ගුවන් යානයක් අද (19) අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබේ. මෙම යානයේ ශ්‍රී ලාංකිකයන්ට...
1
...
851
852
853
...
1,067
Page 852 of 1,067
Recent articles
අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට
පුවත්
March 30, 2026
පරිගණක පද්ධතිය යථා තත්ත්වයට, හැඳුනුම්පත් නිකුත් කිරීම යළි ඇරඹේ
පුවත්
March 30, 2026
සේවා රැසක් අත්‍යවශ්‍ය බවට ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
පුවත්
March 29, 2026
මැතිවරණ පනත්වල අඩුපාඩු නිවැරදි කිරීමට පියවර, පළාත් සභා කඩිනමින්
පුවත්
March 29, 2026
දූෂණ මර්දනයට නව පියවරක්, වත්කම් හා බැරකම් ඩිජිටල් වෙයි
පුවත්
March 29, 2026
සිසුවෙකුට පහරදීමේ සිද්ධියකට සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට
පුවත්
March 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok