spot_img
spot_img

පුවත්

රත්ගම ළිඳක වැටී මියගිය කාන්තාවක් කොරෝනා ආසාදියකු බව හෙළිවෙයි

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හුදකලා කර ඇති කටුදම්පේ ග්‍රාම නිලධාරී වසමේ ළිඳක වැටී මියගොස් සිටි කාන්තාවක් කොරෝනා ආසාදිත බව අද (02) තහවුරු වී ඇතැයි...

බලපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු 19කට කොරෝනා

බලපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 09 දෙනකුටත් ප්‍රතිකාර ගැනීමට ආ රෝගීන් 10 දෙනකුටත් කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් බලපිටිය මූලික...

ධම්මික කපුවාගේ කොරෝනා පැණි නාටකය අවසන්

කෑගල්ලේ හෙට්ටිමුල්ල භද්‍රකාලී කෝවිල නමින් දේවාලයක් පවත්වාගෙන යන ධම්මික නමැති පුද්ගලයකු විසින් කාලි ආරූඪයෙන් ලැබුණු උපදෙස් මත සෑදූ බව කියා රාජ්‍ය අනුග්‍රහයෙන් පරීක්ෂණ පවා ආරම්භ කළ...

ගාල්ලේ මහින්දය පළමු පෙළ දෙවැනි කාණ්ඩයේ ශූරතාව දිනයි

ශ්‍රී ලංකා අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟාවලියේ Tier B කාණ්ඩයේ ශූරතාව දිනාගැනීම හින්ද විද්‍යාලයීය කණ්ඩායම අද (02) සමත්වූයේය. රත්ගම දේවපතිරාජ...

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා පසුගිය 30 වැනි දා පැවැති අධ්‍යක්ෂ මන්ඩල රැස්වීමෙන් පසු ධූරයෙන් ඉවත්වූ බව පවසයි. තම ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය අප්‍රේල්...

හැදුනුම්පත් දෙපාර්තමේන්තුව වසා දමයි

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටවූ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු‍වේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පවසයි. කොරෝනා දැඩි අවදානම් තත්ත්වයක්...

කරාපිටිය රෝහල අවුල් ජාලයක ද ?

කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තාවීම හේතුවෙන් මේ වනවිට කරාපිටිය ‍ශික්ෂණ රෝහලේ තත්ත්වය ඉතාමත් කණගාටුදායක බව රෝහල් ආරංචිමාර්ග පවසයි. කොරෝනා ආසාදිත යැයි සැක සහිත රෝගීන් ඇතුළත්...

සිවිල් ආරක්ෂක භටයෙක් රාජකාරිය අතරතුර සිහිසුන්ව ඇද වැටී මියයයි

පොළොන්නරුවේ, අරලගංවිල පිහිටි සිවිල් ආරක්ෂක බළකායේ රාකාරියේ යෙදී සිටි සිවිල් ආරක්ෂක භටයකු සිහිනැතිව ඇද වැටී මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අරලගංවි, දම්මින්න පදිංචි...

කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලය වසා දමයි

කොළඹ කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 21 දෙනකු කො‍රෝනා ආසාදිතයන් බව තහවුරු කරගැනීම හේතුවෙන් එම කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමූ බව තැපැල් දෙපාර්ත‍මේන්තුව පවසයි. එහි...

මාතරින් කොරෝනා මරණ දෙකක්

මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ (01) දිනයේ දී කොරෝනා ආසාදිත මරණ දෙකක් වාර්තා වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මොරවක අලපලාදෙණියේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක් හා අකුරැස්සේ කියාඬුව...

කොරෝනා ආදාහනය කිරීමට රජයෙන් දෙන මුදල ප්‍රමාණවත් නෑ

කොරෝනා ආසාදිත බව තහවුරු කෙරෙන මළ සිරුරු ආදාහන කිරිමේ දී ලබාදෙන මුදල් සහ ඒවා වියදම් කෙරෙන ආකාරය පිළිබඳ ගැටලුවක් තිබෙන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ...

පැතිරයන කොරෝනා ප්‍රභේදය අතිශය දරුණු බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි

2020 මාර්තු මාසයේ සිට මෙරට පැතිරගිය කොරෝනා පළමු රැල්ල හා දෙවැනි රැල්ලේ දී වයාප්ත වූ වයිරස ප්‍රභේදය හා සන්සන්දනය කිරීමේ දී මේ වනවිට පැතිරෙමින්...

Recent articles

error: Content is protected !!