spot_img
spot_img

පුවත්

ගාල්ලේ රත්ගම කොරෝනා එන්නත් ලේඛන අස්ථානගත කරයි

ගාල්ලේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කොරෝනා එන්නත්කරණ ලේඛනය එහිි ප්‍රධානියකු විසින් තමන් සන්තක කරගැනීමෙන් බරපතල ගැටලුවක් ඇති වී තිබේ. එන්නත් සම්බන්ධ ලේඛන පවත්වාගෙන යාමේ...

එකම රටක නීති දෙකක් – හාමුදුරුවන්ගේ මෑණියන්ගේ අවමගුලට නීති නෑ

දැඩි සංචරණ සීමා සහ අවමංගල්‍ය උත්සව සඳහා සෞඛ්‍ය උපදෙස් නිකුත්කර තිබිය දී එම සියලු නියෝග උල්ලංඝනය කරමින් ඊයේ දිනයේ පැවැත්වූ අවමංගල්‍ය උත්සවයක් සඳහා මෙතෙක්...

ගෑස් සිලින්ඩරය පාලනය කිරීමට ගැසට් නිවේදනයක්

කිලෝ ග්‍රෑම් ‍12.5ක් වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා සියලු ගෑස් අළෙවි සැල්වලින් මිල දී ගැනීමට තිබිය යුතු බව අනිවාර්ය කරමින් රජය අතිවිශේෂ ගැසට්...

දිනක් තුළ වාර්තා කළ වැඩිම කොරෝනා මරණ ඊයේ

දිනක දී වාර්තාකරන ලද වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලදී. එම සංඛ්‍යාව 67කි. ඒ අනුව මෙරට සිදුවූ...

කරාපිටියේ දොස්තරගේ බෙහෙත් විකිණීම ගැනත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

කොරෝනා සඳහා ඖෂධයක් සොයාගත් බව පවසමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගෙන යාම සහ එම ඖෂධ මුදලට...

කොළඹ කොටස් වෙළෙඳ පොළ වර්ධනය අතින් ලෝකයේ ම තුන්වැනි තැනට පත්වෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ සමස්ත මිල දර්ශකයට ඒකක 22කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 7564ක් ලෙස සටහන් විය. දිනයේ...

එන්නත් හොර පාරේ යැවූ ගාල්ලේ සෞඛ්‍ය ලොක්කන්ට වැඩ වරදී

ගාල්ලේ දී සිදුවූ එන්නත් මගඩිය සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වූ කරුණු අනුව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න සහ...

නිදහස් වෙළෙඳ කලාප PHIලාට තහනම් කලාප වෙයි. සෞඛ්‍ය නීති නොතකා වැඩ

නිදහස් වෙළෙඳ කලාප තුළ ඇති කර්මාන්තශාලා නිරීක්ෂණය සඳහා මහජන සෞඛය පරීක්ෂකවරුන්ට ඉඩ ලබා නෙදෙන බවත් මේ හේතුවෙන් කොරෝනා පොකුරු ඇතිවීමේ අවදානමක් ඇති බවත් මහජන...

රතන හිමි ඉල්ලා අස්වෙයි ? ඥානසාර හිමි පාර්ලිමේන්තුවට ?

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පක්ෂයේ එකඟතාවට එළැඹි ආකාරයට මන්ත්‍රීධූරයන් ඉල්ලා අස්වූ පසු එම පුරප්පාඩුව සඳහා බොදුබල සේනා ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර...

බාලවයස්කාර දැරියක් ලිංගික සේවයේ යෙදවූ අයකු අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් ලිංගික සේවයේ යොදවා මුදල් ඉපයූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්සේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සැකකරු...

තවත් උපන්දින සාදයක් වටලයි. පිරිසක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවැත්වූ තවත් උපන්දින සාදයක් වැටලූ බව කැස්බෑව පොලිසිය පවසයි. කැස්බෑව, හල්පිට ප්‍රදේශයේ හෝටලයක මෙම උපන්දින සාදය පවත්වා ඇති අතර ඊ‍ේය (08)...

“අම්බලන්ගොඩයා” දිවි ගමන නිමා කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ බුද්ධික කුරුකුලරත්න අභාවප්‍රාප්ත වූයේය. 1989 මහා මැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වූ හෙතෙම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවෙකි. අධිනීතිඥවරයකු ලෙස කටයුතු...

Recent articles

error: Content is protected !!