Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
චීනයෙන් තෑගි ලැබුණු වකුගඩු රෝහල විවෘත කරයි
පුවත්
June 11, 2021
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද (11) පොළොන්නරුවේ දි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 දී...
ගාල්ලේ එන්නත් මගඩිය යටගහන්න GMOA බලපෑම්. වෛද්‍යවරු මාරුකළොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව කියයි
පුවත්
June 11, 2021
ගාල්ලේ දී සිදුවී ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීමේ මගඩිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු සඳහා රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය බලපෑම් කරමින් සිටියි. මේ බව සඳහන් කරමින් රජයේ...
කොරෝනා මරණ 101ක් ඊයේ දිනයේ නිකුත්කරයි
පුවත්
June 11, 2021
මෙරට සිදුව ඇති කොරෝනා මරණ අතරින් තවත් මරණ 101ක් ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිලවශයෙන් ප්‍රකාශයට පත්කිරීමත්...
ඇස්ට්‍රාසෙනිකා එන්නත් ජපානයෙන් ලැබෙන කතාව ජපන් තානාපති කාර්යලය ප්‍රතික්ෂේප කරයි
පුවත්
June 11, 2021
මෙරට කොරෝනා මර්ධනය සඳහා ජපානයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළ ද එය ශ්‍රී ලංකාවේ ජපාන...
ශ්‍රී ලංකාවට GSP + අහිමිවීමේ අවදානමක්. යුරෝපා සංගමය ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් සම්මත කරයි
පුවත්
June 11, 2021
ශ්‍රී ලංකාවේ GPS+ තත්ත්වය තාවකාලිකව ඉවත්කර ගැනීම සහ එයින් ලැබෙන ප්රතිලාභ සළකා බලන ලෙස යුරෝපා සංගම් පාර්ලිමේන්තුව, යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් ඊයේ (10)...
මුම්බායි හි ගොඩනැගිල්ලකට යටවී 11ක් මරුට
පුවත්
June 10, 2021
ඉන්දියාවේ බටහිර, මුම්බායි හි නේවාසික ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් අට දෙනකු ඇතුළු 11දෙනකු මියගොස් තිබේ. පොලිසිය පවසන්නේ සුන්බුන් අතර සිරවී සිටින තවත් පිරිස් සොයා මෙහෙයුම්...
කොළඹ දිසාපති GMOA එකට එරෙහිව සෞඛ්‍ය ලේකම්ට ලියයි. එන්නත්කරණය අවුලක?
පුවත්
June 10, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්ධන කමිටුවේ තීරණවලට පටහැනිව අත්තනෝමතික ලෙස කටයුතු කිරීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්කාර්යාලවල නිලධාරීන්, ග්‍රාම...
GMOA ලොක්කා ජනප්‍රියත්වය හා පුද්ගලික ලාභ පසුපස යන බව කෘෂිකර්ම උපාධිධාරීන්ගෙන් චෝදනාවක්
පුවත්
June 10, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ ළමා ස්නායු රෝග වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය තමන්ගේ ක්ෂේත්රයේ ගැටලු රැසක් තිබිය දී එ්වා විසඳීමට මැදිහත් නොවී ජනප්‍රියත්වය හා...
කොරෝනා මරණ වාර්තාවීම 28%කින් වැඩි වෙලා
පුවත්
June 10, 2021
ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ වාර්තාවීම පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේ 28% කින් ඉහළ ගොස් ඇතැයි කොරෝනා පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ...
කොටස් වෙළෙද පොළෙන් විදේශ ආයෝජකයන් ඉවත්වීම දිගටම
පුවත්
June 10, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය අද (10) දිනයේ ඒකක 36ක් ඉහළ ගිය අතර සියලු ගනුදෙනු අවසානයේ සමස්ත ඒකක දර්ශකය සටහන් වූයේ...
සංචරණ සීමා දීර්ඝ කරන්නේ නෑ
පුවත්
June 10, 2021
සංචරණ සීමා ජුනි 14 ඉවත් නොකර තවදුරටත් පවත්වාගෙන යන බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ...
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා ඇල්ෆා ප්‍රභේදය මරණ ගණන 55%කින් වැඩිකරයි ?
පුවත්
June 10, 2021
ප්‍රදේශ රැසකින් හඳුනාගත් බ්‍රිතාන්‍ය B.1.1.7 (ඇල්ෆා) කොරෝනා ප්‍රභේදය මෙතෙක් මෙරට වාර්තා වූ කොරෝනා ප්‍රභේදවලට වඩා 50% ක පමණ වේගයකින් පැතිරයන බවත් එහි දරුණු බව...
1
...
866
867
868
...
1,100
Page 867 of 1,100
Recent articles
මීගමුව බන්ධනාගාර ගැටුම විදෙස් මාධ්‍ය වාර්තා කළ අයුරු, “දශක කිහිපයක් ඇතුලත සිදු වූ දරුණුතම බන්ධනාගාර ප්රචණ්ඩත්වය!”
පුවත්
July 7, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 7, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 6, 2026
මීගමුවේ රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් ඇතුළු 26ක් මරුට?
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන්!
පුවත්
July 6, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok