Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
පුවත්
පුද්ගලයෙක් සංක්‍රාන්ති ලිංගිකයෙක් වන්නේ කෙසේ ද ? පර්යේෂණ අසාර්ථකයි
පුවත්
June 12, 2021
ලෝක ජනගහනයේන 0.5-1.3% අතර ප්‍රමාණයක් සංක්‍රාන්ති ලිංගිකයන් ලෙස හඳුනාගෙන තිබේ. මෙය හඳුනාගන්නේ උපතේ දී ඔවුන් තමන්ගේ ජීව විද්‍යාත්ක ලිංගිකත්වයට නොගැලපෙන ලිංගිකත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙනි....
චීටා සහ හයිනාට මැදිව මුවෙකු දිවිගලවාගත් අපූරු සිද්ධියක් (වීඩියෝ)
පුවත්
June 12, 2021
චීටාවකුට සහ හයිනාවකුට මැදි වූ අහිංසක ඉම්පාලා මුවෙක් දිවි බේරාගන්නා අපූරු වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ. මේ ඉම්පාලා මුවා චීටා සත්ත්වයකු විසින් ඩැහැගෙන සිටිය...
කම්හල් සේවක සේවිකාවන්ට කඩිමින් එන්නත් ඉල්ලයි. මිල දී ගැනීමට හෝ අවසර දෙන්න
පුවත්
June 12, 2021
වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය කඩා වැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඇඟළුම් ඇතුළු කර්මාන්තශාලා විවෘතකර ඇතත් ඒවායේ සේවක සේවිකාවන්ට එන්නත් ලබාදීමේ නිශ්චිත වැඩපිළිවෙලක් නොමැතිවීමෙන්...
“ණය සහන නොදෙනවානම් මහ බැංකුවට කියන්න” දුරකථන අංකයක් දෙයි
පුවත්
June 12, 2021
කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ණය සහන ලබා නොදෙන බැංකු, බැංකු නොවන මූල්‍ය ආයතන සහ ලීසිං පහසුකම් ලාදෙන ආයතන පිළිබද මහ බංකුවට වහාම දැනුම්...
ප්රකාශනයේ සහ භාෂණයේ නිදහස සුරකින්න නීතිඥ සංගමය පෙරට එයි
පුවත්
June 12, 2021
ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තම අභිමත මතයක දැරීමට, ප්රකාශනයේ සහ භාෂණයේ නිදහස අත්විඳීමට ඇති නිදහස පොලිසිය විසින් හෝ වෙනයම් ආකාරයකින් හෝ උල්ලංඝනය කරන්නේ නම් එමෙන්ම...
GMOA නිලවරණයට ඡන්දය ඉල්ලමින් නිරෝධායන නීති කඩන හැටි
පුවත්
June 12, 2021
කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායන නීති ක්‍රියාත්මක වෙයි. මේ නීති කිසිවෙකුට උල්ලංඝනය කළ නොහැකි වුව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ගේ සංගමයේ එක්තරා කණ්ඩායමක් තමන්ගේ...
කොරෝනා මරණ සඟවා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ බොරු හේතු කියයි
පුවත්
June 12, 2021
දෛනික මරණ ලෙස දිනපතා ප්‍රකාශයට පත්කරන්නේ එදිනෙදා සිදුවන මරණ නොවන බවත් මාස ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ දී කොරෝනා ආසාදනයෙන් මියගොස් මෙතෙක් මරණ පරීක්ෂණ කටයුතු...
පෙට්‍රල් රුපියල් 20කින්, ඩීසල් රුපියල් 07කින් නගී
පුවත්
June 11, 2021
ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට පහත සඳහන් පරිදි සංශෝධනය කිරීමට රජය කටයුතු කර තිබේ. පෙට්‍රල් (ඔක්ටේන් 92) - රුපියල් 157.00 (වැඩිවන මිල රුපියල්...
කොටස් වෙළෙද පොළට GSP+ අවදානමෙන් බලපෑම්
පුවත්
June 11, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (11) දින සමස්ත කොටස් මිල ඒකක 9.1ක සුළු ඉහළ යාමක් වාර්තා කළ අතර GSP+ සහනය අහිමිවීමේ අවදානම මත මුල්...
CID ලොකු පුටුවකට කාන්තාවක් එයි
පුවත්
June 11, 2021
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ තනතුරක් සඳහා කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල පත්කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ තනතුරට පත්වූ ප්‍රථම කාන්තාව වන්නේ ඇයයි. 2007...
තෙල් මිල වැඩි වෙයි ?
පුවත්
June 11, 2021
ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් ඉන්ධන මිල සංශෝධනය කිරීමට වියදම් කමිටුව විසින් අනුමැතිය ලබාදුන් බව බලශක්ති අමාත්‍ය උදය...
සංචරණ සීමා දිගටම. 14 රට අරින්නේ නෑ
පුවත්
June 11, 2021
සංචරණ සීමා තවත් සතියකින් එනම් ජුනි 21 අළුයම 4.00 දක්වා දීර්ඝ කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර...
1
...
865
866
867
...
1,100
Page 866 of 1,100
Recent articles
මීගමුව බන්ධනාගාර ගැටුම විදෙස් මාධ්‍ය වාර්තා කළ අයුරු, “දශක කිහිපයක් ඇතුලත සිදු වූ දරුණුතම බන්ධනාගාර ප්රචණ්ඩත්වය!”
පුවත්
July 7, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 7, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
July 6, 2026
මීගමුවේ රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් නිලධාරීන් ඇතුළු 26ක් මරුට?
පුවත්
July 6, 2026
මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන්!
පුවත්
July 6, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok