Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
විදෙස්
පුපුරණ ද්‍රව්‍ය කම්හලක පිපිරීමෙන් අට දෙනකු මරුට
පුවත්
January 24, 2025
බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ යුධෝපකරණ කම්හලක සිකුරාදා සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා...
පතලක හිර වූ කම්කරුවන් 100ක් මරුට
පුවත්
January 14, 2025
දකුණු අප්‍රිකාවේ පතලක හිරවීමෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අතහැර දැමූ රන් පතලක ඔවුන් අනවසරයෙන් කැණීම් කරමින් සිටිය දී මෙලෙස අනතුරට...
ලොව වයස්ගතම තැනැත්තා මියයයි
පුවත්
January 4, 2025
ගිනස් පොතට අනුව ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැළකූ ටොමිකෝ ඉටූකා අද (04) අභාවප්‍රාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වයස අවුරුදු 116ක කාන්තාවක් වූ ඇය...
ජනාධිපති අත්අඩංගුවට ගන්න යැයි අධිකරණයෙන් වරෙන්තු
පුවත්
December 31, 2024
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගන්න යැයි සෝල් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත්කර තිබේ. රටතුළ යුධ නීතිය ස්ථාපිත කිරීමට ගත් තීරණයට එරෙහිව ජනාධිපතිවරයාට එරෙහිව...
දකුණු කොරියාවේ ගුවන් යානයක් අනතුරක, දෙදෙනකු හැර සියලු දෙනා මරුට
පුවත්
December 29, 2024
දකුණු කොරියාවේ දී අද (29) උදෑසන සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 122ක් මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. පුද්ගලයන් 181 දෙනකු සහිතව දකුණු කොරියාවේ මුආන්...
කුරුළු රංචුවක් නිසා, 72කට දිවි අහිමි වෙයි
පුවත්
December 25, 2024
මගී ගුවන් යානයක කුරුළු රංචුවක් ගැටීම නිසා සිදු වූ අනතුරකින් එම ගුවන් යානයේ සිටි සියලු පුද්ගලයන් මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ...
රටක් හදන හැටි පෙන්වාදුන් විද්‍යාඥයන්ට, ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය
පුවත්
October 15, 2024
ආර්ථික විද්‍යාව සඳහා 2024 නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම්ස් ඒ. රොබින්සන් යන...
ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යයත්, යුද්ධයට එකතු වෙයි
පුවත්
October 5, 2024
යේමනයේ හූති ඉලක්ක 15ක් වෙත ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය විසින් ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. රතු මුහුදේ නෞකා ගමනාගමනයේ ආරක්ෂාව තහවරු...
අතුරුදන්වූ රුසියානු යානයේ සුන්බුන් හමුවේ
පුවත්
September 1, 2024
සංචාරකයින් 19දෙනකු රැගෙන යමින් සිටියදී අතුරුදන් වූ රුසියානු හෙලිකොප්ටරයේ සුන්බුන් නැගෙනහිර කඳුකර ප්‍රදේශයෙන් සොයාගෙන ඇතැයි වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ කාර්යමණ්ඩලයේ තිදෙනකු ද...
තායි උමගේ සිරවූ විදෙස් කම්කරුවන් තිදෙනා මරුට
පුවත්
August 30, 2024
තායිලන්තයේ පාක් චොන් දිස්ත්‍රික්කයේ කඩා වැටුණු දුම්රිය උමගක සිරවුණු විදේශීය කම්කරුවන් තිදෙනා මියගොස් ඇති බව තායි බලධාරීහු පවසති. ඔවුන් පවසන්නේ දින පහක් පුරා මොවුන්...
බෝම්ම බියකින් ගුවන් තොටුපලේ හදිසි තත්ත්වයක්
පුවත්
August 22, 2024
මුම්බායි සිට පැමිණි එයාර් ඉන්දියා ගුවන් යානයක බෝම්බයක් ඇති බවට තොරතුරක් වාර්තා වීම හේතුවෙන් අද තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පූර්ණ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්...
බස් රථය පෙරළී වන්දනාකරුවන් 28ක් මරුට
පුවත්
August 21, 2024
ඉරානයේදී පකිස්ථාන වන්දනාකරුවන් රැගත් බස් රථයක් පෙරළීමෙන් අවම වශයෙන් මගීන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. මධ්‍යම ඉරානයේ Yazd පළාතේ...
1
...
6
7
8
...
61
Page 7 of 61
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok