Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්යාපාරික
විශේෂාංග
ක්රීඩා
විද්යා
More
විදෙස්
සිවිල් වැසියන් 24ක් මියයෑමෙන් පසු සිරකරුවන් 205ක් හුවමාරු වෙයි
පුවත්
May 15, 2026
යුක්රේනයේ කියෙව් නුවර නිවාස සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ප්රහාරයකින් සිවිල් වැසියන් 24 දෙනෙකු මියගොස් පැය කිහිපයකට පසු රුසියාව සහ යුක්රේනය අතර...
මාලදිවයිනේ දිය යට ගුහාවකට කිමිදුනු මහාචාර්යවරියක ඇතුළු පස්දෙනෙකු මරුට
පුවත්
May 15, 2026
ලොව ජනප්රිය සංචාරක ගමනාන්තයක් වන මාලදිවයිනේ වාඋ අටෝල් (Vaavu Atoll) මුහුදු කලාපයේ සිදු වූ දරුණු කිමිදුම් අනතුරකින් ඉතාලි ජාතිකයින් පස්දෙනෙකු මියගොස් ඇති බව ඉතාලි...
ප්රශ්න පත්ර පිටවීමක් නිසා ඉන්දියාවේ වෛද්ය සිහිනය බොඳවෙයි
පුවත්
May 13, 2026
ඉන්දියාවේ වෛද්ය විද්යාල ප්රවේශය සඳහා පවත්වනු ලබන ජාතික සුදුසුකම් සහ ප්රවේශ විභාගය (NEET-UG) ප්රශ්න පත්ර පිටවීමක් පිළිබඳ චෝදනා හේතුවෙන් අවලංගු කිරීමට ඉන්දීය බලධාරීන් පියවර...
“ප්රතිකාර ගන්න ගිය මිනිස්සු මැරුවේ ඇයි?”
පුවත්
May 12, 2026
වැසි වැටෙන සීතල උදෑසනක කාබුල් නගරයේ කඳු බෑවුමක පිහිටි සුසාන භූමියකට මසූඩා පැමිණෙන්නේ තම සහෝදරයා වූ මීර්වයිස්ගේ සොහොන සොයාගෙනය. එහෙත් ඔහුගේ සිරුර කොතැනක තැන්පත්...
හන්ටා වයිරසයෙන් කැළඹුණු සුඛෝපභෝගී නෞකාවේ මගීන් ඉවත් කෙරේ
පුවත්
May 10, 2026
හන්ටා වයිරසය ආසාදනය වීමෙන් මරණ තුනක් වාර්තා වූ “MV Hondius” නෞකාවේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත් වෙත රැගෙනවිත් දැඩි සෞඛ්ය...
CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් දිවි සැරිය නිම කරයි
පුවත්
May 7, 2026
ලොව පුරා 24 පැය ප්රවෘත්ති විකාශනය කිරීමේ සංකල්පය යථාර්ථයක් බවට පත් කරමින් රූපවාහිනී මාධ්යයේ විප්ලවයක් ඇති කළ CNN ආරම්භකයා වූ ටෙඩ් ටර්නර් අභාවප්රාප්ත වී...
ගුවන් මගියෙකුගේ පවර් බෑන්ක් එකක් ගිනි ගැනීමෙන් හදිසි ඉවත් කිරීමක්
පුවත්
May 6, 2026
ඉන්දියාවේ හයිද්රාබාද් සිට චන්දිගාර් බලා පියාසර කළ ඉන්ඩිගෝ (IndiGo) ගුවන් සේවයට අයත් 6E 108 යානය ඊයේ (05) පස්වරුවේ චන්දිගාර් ගුවන්තොටුපළට ගොඩබැස්සවූ වහාම එහි හදිසි...
හෝමූස් සමුද්ර සන්ධිය යුද පිටියක් වෙයි, ඉරාන යාත්රා විනාශ වෙද්දී එමීර් රාජ්යයේ තෙල් වරායක ගින්නක්
පුවත්
May 5, 2026
හෝමූස් සමුද්ර සන්ධියේදී ඉරාන යාත්රා (Fast boats) හතකට සිය හමුදාව ප්රහාර එල්ල කර විනාශ කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශ කරයි. ඉරානය විසින්...
ඉන්දීය දේශපාලනයේ දැවැන්ත පෙරළියක්, මෝදි බෙංගාලයේ බලය තහවුරු කරයි, තමිල්නාඩුව ප්රවීණ නළු තලපති විජේට
පුවත්
May 4, 2026
ඉන්දීය දේශපාලනයේ අතිශය තීරණාත්මක කඩඉමක් සනිටුහන් කරමින්, වසර ගණනාවක් පුරා භාරතීය ජනතා පක්ෂයට (BJP) අභියෝගයක්ව පැවති බටහිර බෙංගාල ප්රාන්තයේ බලය අත්පත් කර ගැනීමට අගමැති...
අත්ලාන්තික් සාගරයේ මගී නෞකාවක, දරුණු වයිරස් රෝගයකින් තිදෙනෙක් මරුට
පුවත්
May 4, 2026
ආර්ජන්ටිනාවේ සිට කේප් වර්ඩ් (Cape Verde) දක්වා යාත්රා කරමින් තිබූ 'MV Hondius' නමැති සුඛෝපභෝගී මගී නෞකාව තුළ හැන්ටා වයිරසය ව්යාප්ත වීමෙන් මගීන් තිදෙනෙකු මියගොස්...
චෙන්නායි ගුවන්තොටුපළේ කලබලයක්, හදිසි දොරටුවෙන් පුද්ගලයෙකු පැන යයි
පුවත්
May 4, 2026
සාජා සිට චෙන්නායි බලා පියාසර කළ එයාර් ඇරබියා (Air Arabia) ගුවන් යානයක් චෙන්නායි ජාත්යන්තර ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසු, එහි සිටි මගියෙකු හදිසි දොරටුවක් විවෘත...
අවුන් සාන් සුචී ජීවතුන් අතරද? නිවාස අඩස්සියට පත්කළ පුවත ගැන පුතා සැක පළ කරයි
පුවත්
May 1, 2026
මියන්මාරයේ හමුදා පාලනය විසින් හිටපු රාජ්ය නායිකා අවුන් සාන් සුචී මහත්මිය බන්ධනාගාරයෙන් නිවාස අඩස්සියට පත් කළ බව නිල වශයෙන් ප්රකාශ කර ඇතත්, ඇයගේ පුත්...
1
...
7
8
9
...
72
Page 8 of 72
Recent articles
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයට රතු අනතුරු ඇඟවීමක්
කාළගුණ තොරතුරු
October 23, 2026
ජෝන් කීල්ස් සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
October 22, 2026
කසිප්පු වැටලීමට ගිය පොලිසියට මෙට්ටය යටින් නොබෙදූ ලිපි තොගයක් හමුවෙයි
පුවත්
October 22, 2026
කුණු බද්දට එරෙහිව හික්කඩුව නගර සභාවේදී කුණු බෑග් ප්රහාරයක්
පුවත්
October 22, 2026
ගෝලීය උණුසුම නව අදියරකට ගෙනයමින් ලොව පුරා පැතිරෙන දැවැන්ත ‘තාප කුණාටු’
පුවත්
October 22, 2026
බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට ලැබුණු මරණ දඬුවම සහ සමාජ මාධ්ය කතා
පුවත්
October 21, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok