spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

මත්පැන් හොර ස්ටිකර් නිසා රජයේ දඩ ආදායම ඉහළට

සුරාබදු වැටලීම්වලින් ලැබෙන ආදායම මාසයක දී රුපියල් කෝටි 10කින් ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස ආදායම් ඉහළ ගොස් ඇත්තේ ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල්...

විදුලි බිල ඉහළට ?

තවත් දින කිහිපයකින් විදුලි ගාස්තු වැඩි කිරීමට රජයේ අනුමැතිය හිමිවනු ඇතැයි වාර්තා වේ. විදුලිබල මණ්ඩලය විසින් කර ඇති විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට ශ්‍රී ලංකා...

පැරණි පෙම්වතියගේ නිරුවත් රූප ගේට්ටුවේ ඇළවූ තරුණයා අත්අඩංගුවට

පෙම්වතිය අමනාප වූ තරහට ඇගේ නිරුවත් ඡායාරූප විශාලනය කළ එම තරුණියගේ නිවසේ ගේට්ටුවේ ඇළ වූ බව කියන පුද්ගලයකු කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පැමිණිලිකාරිය...

දුම්වැටි හා මත්පැන් ගැන බියකරු කතාවක් අනාවරණය වෙයි

දුම්වැටි හා මත්පැන්වලින් ආණ්ඩුවට ලැබෙන ආදායම මෙන් තුන් ගුණයක් මත් උවදුරට ගොදුරුවූ පුද්ගලයින්ට ප්‍රතිකාර වෙනුවෙන් වැය කරන බව  සෞඛ්‍යය විශේෂඥයෝ පෙන්වා දෙති. රටතුළ මත්ද්‍රව්‍ය උවදුර...

රත්ගම වෙඩි තැබීමකින් හිටපු පොලිස් පරීක්ෂක මරුට

රත්ගම අද (09) සවස සිදු වූ වෙඩි තැබීමකින් හිටපු පොලිස් පරීක්ෂකවරයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි රත්ගම පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හිටපු පොලිස්...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොටස් වෙළෙඳ පොළ අද (09) දිනයේ ගනුදෙනු 14,515  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,098ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 162ක් පහළ යාම...

වසර 128ක් මල් ශාලාවක තිබූ සිරුර මිහිදන් කරයි

අනන්‍යතාව හඳුනාගත නොහැකිව මියගොස් “ගල් මිනිසා” යනුවෙන් විරුදාවලිය ලබා වසර 128් මල් ශාලාවක තැන්පත් කර තිබූ මළ සිරුරක් පසුගිය දා මිහිදන් කිරීමට කටයුතු කර...

ජැක්සන් මියගිය බව තහවරු කරයි

රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි අද (09) උදෑසන අභාවප්‍රාප්ත වූ බව කොළඹ ජාතික රෝහල තහවරු කළේය. රූගත කිරීමකට සහභාගී වී අනුරාධපුරයේ සිට ආපසු එමින් සිටිය දී...

ශ්‍රී ලංකාවේ පර්යේෂණ ක්‍රියාවලියේ මළගම

චිරංජීව දේසදුනි විසිනි ශ්‍රී ලංකාවේ ජාතික පර්යේෂණ සභාව (NRC) රාජ්‍ය අංශයේ ක්‍රියාත්මක වන විද්‍යාඥයින්ට අත්‍යවශ්‍ය මූල්‍ය ආධාර සපයයි. 2023 වන විට, NRC හි වාර්ෂික අයවැය...

පොලිස්පති ධූරය හිස් වෙයි ?

දෙවැනිවරටත් සේවා දිගුවක් ලබා පොලිස්පති ධූරයේ වැඩ බලන සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව හෙට (09) වැනි දා අවසන් වනබව පොලිස් මූලස්ථානය පවසයි. ඔහු 2020 නොවැම්බර් මාසයේ දී...

“මගේ රූපය කටවුට්වලට එපා” – ජනාධිපති කියයි

තමන්ගේ ඡායාරූපය පෝස්ටර් සහ කටවුට් සඳහා යොදා නොගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. මඩකලපුවේ වෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ...

කොළඹ ගස් බලන්න ගෙනා, ලක්ෂ 74 මැෂිම දිරලා

කොළඹ මහ නගර සභා සීමාවේ ඇති ගස්වල තත්වය පරීක්ෂා කිරීමට ‍රුපියල් ලක්ෂ 74ක් ගෙවා මිල දි ගත් (Tree scanner) යන්ත්‍රය ප්‍රයෝජනයට නොගෙන දිරාපත්ව ඇත. මෙම...
error: Content is protected !!