spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

රටක් මුළා කළ අයවැය යෝජනාවක්. ජනපතිලා, මන්ත්‍රීලා සුවසේ විශ්‍රාම වැටුප් සහ දීමනා ගනිති

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ලැබීම සංශෝධනය කළ යුතුයැයි පාර්ලිමේන්තුවේ දී ස්ථිර කරන ලද යෝජනාව වසර තුනක් ගත වී ඇතත් හුදු ප්‍රකාශයකට...

වසසන්ත මුදලිගේ යයි, මධුෂාන් එයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ මධුෂාන් චන්ද්‍රසිරි පත්කර ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්...

පොලිස් පහරදීමෙන් කාන්තාවක් මියයාමේ සිද්ධියට, හතරකගේ වැඩ තහනම්

ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක සහ ව්‍යාපාරික කාන්තාවක වූ සුධර්මා නෙත්තිකුමාරගේ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් කාන්තාවක් පොලිසියේ පහරදීමකින් මියයාම සම්බන්ධ සිද්ධියට අදාල පොලිස් නිලධාරීන් 04 දෙනකුගේ වැඩ තහනම්...

රාජ්‍ය ඇමති, ඩිපෝ කළමනාකරුට කුණුහරුපෙන් බනී

රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, මාතලේ ඩිපෝ කළමනාකාරවරයාට බැන තර්ජනය කරන හඬ පටයක් සමාජ මාධ්‍යතුළ සංසරණය වෙමින් පවතී. එම හඬපටය අසභ්‍ය වචනවලින් සමන්විත තර්ජනාත්මක එකකි. මාතලේ...

ජල සම්පාදන රියදුරකු ලක්ෂ 45ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගයකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාතික ජල සම්පාදන...

බීමත්ව සිටි පාසල් සිසු සිසුවියන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

මත්පැන් පානය කර අශෝබන ලෙස හැසිරෙමින් සිටින බවට ලැබුණු පැමිණිල්ලකට අනුව පාසල් සිසුවියන් දෙදෙනකු, පාලස් සිසුවකු ඇතුළු 06 දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ටාස අපරාධ...

Twitter සමඟ තරඟයට Instagram වෙතින් නව යෙදුමක් එයි

ලොව ප්‍රකට සමාජ මාධ්‍යජාලා කිහිපයක් පවත්වාගෙන යන මෙටා (Meta) සමාගම Twitter සමඟ තරඟ කළ හැකි නවතම යෙදවුමක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙම...

දෙමාපියන් රවටා, විදුහල්පති බේරාගැනීමට කුමන්ත්‍රණයක්

අම්බලන්ගොඩ නගරයේ පිහිටි ජනප්‍රිය පාසල විදුහල්පතිනිය බේරාගැනීම සඳහා දෙමාපියන් රවටා පෙත්සමක් අත්සන් කරගැනීමේ කූඨ ව්‍යාපාරයක් හෙට (21) ක්‍රියාත්මක වෙමින් තිබේ. අපර වාර්තාකරුවන් පවසන්නේ හෙට දිනයේ...

බස්නැවතුමේ සිටි සිසුවිය ජීප් රථයට යටවී මරුට

කුරුණෑගල, උහුමීය, ඩී.එස්.සේනානායක විද්‍යාලය අසළ බස් නැවතුමේ සිටි සිසුවියක අද (20) රිය අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ උහුමීය ඩී.එස්.සේනානායක විද්‍යාලයේ 11 ශ්‍රේණියේ...

ඇත් පැටවා මරා දළ යුගල කපාගෙන ගිහින්

මින්නේරිය ජාතික උද්‍යානයේ, හබරණ සහ රිටිගල ප්‍රදේශවල සැරිසැරූ “කෝලිත” නමින් හඳුන්වන දළ ඇතාට ඊයේ (19) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර දළ යුගල කපාගෙන ගොස්...

යුද්ධය දරුණු වෙයි ? ඇමෙරිකා ප්‍රහාරක ජෙට් යානා යුක්රේනයට

යුක්රේන ගුවන් ශක්තිය ඉහළ නැංවීම සඳහා ඇමෙරිකාවේ සහය ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් පවසන්නේ ඊයේ (19) ජනාධිපති ජෝ...

රට පැන්න වෛද්‍යවරු, කෝටි 20ක් ගෙවිය යුතුයි

වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු පුහුණුවීම් සඳහා යැයි කියමින් විදේශගත වී රැකියාව හැරයාම හේතුවෙන් රජයට අයවිය යුතු රුපියල් කෝටි 20ක පමණ මුදලක් මෙතෙක් ගෙවා නැතැයි සෞඛ්‍ය...
error: Content is protected !!