spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

Microsoft බිඳවැටීමක්

මයික්‍රොසොෆ්ට් Teams සහ Outlook සේවාවන් බිඳවැටීමක් සිදු වූ බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි. මේ හේතුවෙන් ලෝකය පුරා සේවා ලාබීන් විශාල පිරිසක් අපහසුතාවට ලක්ව ඇති බව...

85 වැනි වියේ සිටින ෆවුසි, නැවතත් පාර්ලිමේන්තුවට

හිටපු අමාත්‍යවරයකු වන ඒ.එච්.එම්.ෆවුසි පාර්ල‍ිමේන්තු මන්ත්‍රීධූරයට නම්කරමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. හිටපු අමාත්‍යවරයකු වන ඒ.එච්.එම්.ෆවුසි මේ වනවිට 85 වැනි වියේ...

නවසිලන්ත නව අගමැති දිවුරුම් දෙයි

නවසීලන්තෙය් නව අග්‍රාමාත්‍යවරයා ෙලස කම්කරු පක්ෂෙය් නායක ක්‍රිස් හිප්කින්ස් අද (25) අලුයම දිවුරුම් දුන්නේය. ලෝකයේ ලාබාලත ම අග්‍රාමාත්‍යවරිය ලෙස පත්ව කටයුතු කරමින් සටි අගමැතිනි ජසින්ඩා...

බිත්තර කෑ දරුවන් පිරිසක් රෝහල්ගත කරයි

බිත්තර තම්බා ආහාරයට ගැනීමෙන් පසු රෝගී වූ දරුවන් කිහිප දෙනකු ආසාත්මිකතාවක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ රෝගී වී ඇත්තේ මහනුවර ළමා නිවාසයක...

ඡන්දය තියෙනවා. රනිල්, තම පක්ෂයට කියයි

ඡන්දය පැවැත්වෙන බැවින් ඊට සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට ඊයේ (24) දැනුම් දී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය පක්ෂ නායක...

යුද්ධය අවසන් වුව ද, වසර 27ක් තනිව සටන් කළ ජපන් සොල්දාදුවා – අද වැනි දවසක් (ජනවාරි 24)

දෙවැනි ලෝක යුද්ධය අවසන් වුව ද යටත්වීම ප්‍රතික්ෂේප කරමින් සැඟවී සිටි ජපන් හමුදා සැරයන් වරයකු වූ ෂෝයිචි යෝකෝයි සොයාගන්නා ලද්දේ 1972 ජනවාරි 24 වැනි...

කොටස් වෙළඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 21,623 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1,485 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 88 පහළ...

අපට මඟ හැරුණු දේශපාලකයා සහ ඡන්දදායකයා

ආචාර්ය රංග කලංසූරිය විසිනි රුසියාවේ හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් පසුගිය මාසයේ 2023 වසර සඳහා සිය අනාවැකි ට්වීට් කළේය. "සියලු විශාලත ම කොටස් වෙලඳපොළවල් සහ මූල්‍ය...

පාකිස්ථානයේත් විදුලි අර්බුදයක්

පාකිස්තානයේ ජාතික විදුලිබල පද්ධතිය බිඳ වැටීමෙන් පසු සඳුදා (23) අලුයම විශාල විදුලි කප්පාදුවක් සිදු වූ අතර, මිලියන සංඛ්‍යාත ජනතාවකට විදුලිය විසන්ධි විය. විශාලතම නගරය වන...

විදුලි ගාස්තු වැඩිකිරීම ගැන නීතිපතිගේ උපදෙස් ඉල්ලයි

විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති යෝජනවා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් සහ නීති විශාරදයන්ගෙන් උපදෙස් ගැනීමට බලාපොරොත්තු වන බව...

උසස් පෙළට ආ නවක සිසුවා, දැඩි සත්කාර ඒකකයට. සැත්මකුත් කරලා

කළුතර විද්‍යාලයේ උසස් පෙළ සිසුන්ගේ අමානුෂික පහරදීමට ලක් වූ සිසුවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට අතුළත් කර ඇත. මෙලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර...

අධික ශීතල නිසා උතුරු කොරියාවේ අනතුරු ඇඟවීම්

උතුරු කොරියාවේ මේ දිනවල පවතින අධික ශීතල සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කාළගුණ බලධාරීන් අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබේ. රටේ දුප්පත්ම ප්‍රදේශය වන උතුරු ප්‍රදේශවල උෂ්ණත්වය...
error: Content is protected !!