spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

“විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පවුල් පිටින් රට යන්න රජය සල්ලි දෙනවාට ජනපති එරෙහි වෙයි. ‍ යෝජනා රැසක් ඉවතට

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා විදේශගත වීමේ දී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද රජයෙන් ගුවන් ප්‍රවේශපත්‍ර ලබාදෙන ලෙසට ඉදිරිපත් කර තිබූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල...

“අපිට මොකද වුණේ ?” දේශපාලන සම්මන්ත්‍රණය

“අපිට මොකද වුණේ?” මැයෙන් කෙරෙනා දේශපාලන අධ්‍යාපන සම්මන්ත්‍රණය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී මාර්තු මස 02  දින සවස 3.00ට පැවැත්වෙයි. මෙය සංවිධානය කර ඇත්තේ ජනමිත්‍ර මහජන සාමූහිකය විසිනි....

වසන්ත මුදලිගේ ඇතුළු 62ක් රිමාන්ඩ්

අධ්‍යාපන අමාත්‍යාංශයට ඊයේ (23) ඇතුළු වී එහි තිබූ පොදු දේපළවලට හානි කිරීම ඇතුළු චෝදනා 08ක් යටතේ අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු ගිහි සිසුන් සහ...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 17,686ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,118ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 59ක් ඉහළ...

පොලිස් මැරයෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී දැමූ සෙල්ලම් ගැන පරීක්ෂණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ඊයේ (23) රැස් වූ ගුරු මාරු මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකුට පොලිසිය අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය...

09 වැනි දා ඡන්දය නෑ. තියන දවස 03 වැනිදාට කියනවා

පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මාර්තු 03 වැනි දා ස්ථිර වශයෙන් ම දැනුම්...

ශෂී රෝගාතුර වෙයි. දින තුනක විවේකයක් ඉල්ලයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ අසනීපයෙන් බවත් ඇයට දින තුනක විවේකයක් අවශ්‍ය බවත් නීතිඥයන් අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී කීවේය. නීති...

අධිවේගයේ නවතා තිබූ ලොරියක් නිසා, තරුණයකුට දිවි අහිමිවෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ආසන්නයේ සිදු වූ අනතුරකින් ගාල්ල අක්මීමණ පදිංචි තරුණයකු මියගොස් ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය පවසයි. ඔහු සමඟ මෝටර් රථයේ ගමන්කරමින් සිටි රුසියානු ජාතික කාන්තාවක්...

ශ්‍රී ලංකාව රුසියන් – යුක්රේන යුද්ධයට විරුද්ධ නොවේ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් “රුසියානු යුක්රේන යුද්ධය නවත්වන්න යැයි ද, රුසියානු හමුදා යුක්රේනයෙන් වහාම ඉවත්වන්න යැයි“ ද කියමින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට ශ්‍රී ලංකාව...

කොරියාවේ රැකියා සිහිනය කිහිප ගුණයකින් ඉහළ යයි

කොරියාවේ රැකියා සඳහා තෝරාගැනීමට 2023 වර්ෂයේ පැවැත්වෙන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85,072ක් අයදුම් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම විභාගය...

මැතිවරණය ගැන අවසන් තීරණය හෙට

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනි දා පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හෙට (24) රැස්වී තීරණයක් ගන්නා බව එහි සභාපති නීතිඥ නිමල්  ජී....

“පොලිස් මැරයන්ට පාඩමක් උඝන්වනවා. භික්ෂූන්ට ගහනවා වීඩියෝ කළා යැයි අපිටත් ගැහුවා” ගුරුවරුන්ගෙන් චෝදනාවක් (වීඩියෝ සහිතයි)

අධ්‍යාපන අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වූ බව කියන වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිදයාල භික්ෂු බලමණ්ඩලයේ ශිෂ්‍ය භික්ෂූන්ට අමානුෂික ලෙස පහරදෙන ආකාරය වීඩියෝ සහ ඡායාරූප ගත කළ...
error: Content is protected !!