spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

වසන්තට සහ සිරිධම්ම හිමිට තවත් නඩුවක් ?

රැඳවුම් නියෝගයක් මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමිගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (16) කොම්පඤ්ඤවීදිය පොලිසියට අවසර...

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු වැඩි වේ

විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධ ගාස්තු 10ක් වැඩිකිරීමට කටයුතු කළ බව ආගමන විගමන පාලකවරයා නිවේදනය කරයි. එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සඳහා අයකෙරෙන මුදල රුපියල්...

ධනුෂ්කට අධිකරණයෙන් විශේෂ අවසරයක් ලැබෙයි

ඕස්ට්‍රේලියානු තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබ සිටින ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරු කළ විශේෂ ඉල්ලීමකට එරට අධිකරණය අද (16) අවසර දී තිබේ. නීතිඥවරු ඉල්ලා ඇත්තේ...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 19,950 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,627 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 204ක්...

දකුණේ රාජ්‍ය සේවා කොමිසම විභාග වංචා කළ හැටි මෙන්න. තොරතුරු කොමිසමටත් බොරු කියලා

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 (MN-1) III ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා බඳවාගැනීමේ විවෘත තරඟ විභායේ 2020 වර්ෂයේ...

පරිප්පු, රතු කැකුළු සහ සැමන් මිල අඩු කරයි

ලංකා සතොස අද (16) සිට පරිප්පු, සැමන් සහ කැකුළු සහල් මිල අඩු කර ඇතැයි ලංකා සතොස නිවේදනය කරයි. ඒ අනවු රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක...

ඇලුවීෂියස් විදුහල්පති, පොලිස් අණ නොතකා ගාලු නගරයේ මාර්ග බලෙන් වසා දමයි. එක රටක නීති දෙකක්

විදුහල්පතිවරුන්ට පොදු මාර්ග තම හිතුමතයට වසා දැමීමට නොහැකි බැවින් ගාල්ල කළුවැල්ලේ ටෙම්පලර්ස් පටුමග මාර්ග බාධක යොදා වසා දැමීම නතර කරන්න යැයි ගාල්ල මූලස්ථාන පොලිසිය...

යුදෙව් නිජබිමේ භූ දේශපාලනය

විනෝද් මුණසිංහ විසිනි පලස්තීනයේ ඉතිහාසය මතභේදවලින් පිරී ඇති අතර එය ආගමෙන් වැසී ගොසිනි. ක්‍රිස්තියානි ආගමට සහ ඉස්ලාම් ආගමට සංක්‍රමණය වීම සහ පරිවර්තනය වීම නිසා යුදෙව්...

අතවරයට ලක් වූ 80 හැවිරිදි කාන්තාව රෝහලේ

ලිංගික අතවරයකට ලක්වූ 80 හැවිරිදි කාන්තාවක් රෝහල්ගත කිරීමට සිදු වූ බව බේරුවල පොලිසිය කියයි. ඇය නිවසේ තනිවම දිවි ගෙවා ඇත. මෙම කාන්තාවෙගේ නිවසේ දොර කඩා...

මාදැල අදිමින් සිටිය දී අකුණක් වැදී මරුට

අකුණු සැර වැදීමෙන්, මාදැල් අදිමින් සිටි අයකු මියගොස් තවත් කිහිප දෙනකු දැඩි කම්පන තත්වයකට පත්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්ත් උඩප්පුව, කොට්ඨාස 01 පදිංචි...

හිරුණිකාට ඇප

පොලිස් රාජකාරියට බාධා කළා යැයි සැකපිට අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 13 දෙනා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක්...

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පොදු සමා කාලයක්

නිසි ක්‍රමවේදයෙන් බැහැරව සේවයට වාර්තා නොකර සිටින යුද, ගුවන් හා නාවික හමුදා සාමාජික සාමාජිකාවන්ට පොදු සමා කාලයක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව...
error: Content is protected !!