spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ගබ්සා කිරීමට කාන්තාවන්ට අයිතිය ඇතැයි ඉන්දීය අධිකරණයෙන් තීන්දුවක්

විවාහක තරාතිරම නොබලා සියලුම කාන්තාවන්ට ආරක්ෂිත සහ නීත්‍යානුකූල ගබ්සාවකට හිමිකම් ඇති බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව විවාහක හෝ අවිවාහක සියලුම කාන්තාවන්ට...

රජයේ සේවකයන්ගේ කට වහන්න ගෙන ආ චක්‍රලේඛයට එරෙහිව අධිිකරණයට යයි

රජයේ නිලධාරීන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වීම වළක්වාලමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 27 වැනි දා නිකුත්...

ගාල්ලේ තරුණියක් නිසා, බෝම්බයක් රැගෙන මරාගෙන මැරෙන්න ගිය ගල්ගමුවේ තරුණයෙක් අත්අඩංගුවට

ගාල්ලේ තරුණියකගේ ආදරය නොලැබීම හේතුවෙන් බෝම්බයක් පුපුරවාගෙන ඇගේ පෙම්වතා සමඟ මැරෙන්නට ගිය ගල්ගමුවේ තරුණයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්ගමුව මහගල්කඩවල...

පහ ශ්‍රේණියේ දැරියන් 05ක් අපයෝජනය කළ ගුරුවරයා අත්අඩංගුවට

පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල වයස්කාර පාසල් සිසුවනියන් 05 දෙනකු ලිංගික අප‍යෝජනයට ලක්කළ බවට සැකපිට පැල්මඩුල්ලේ ජනප්‍රිය පාසලක ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව ජාතික ළමා...

දරුවන්ට ක්‍රිකට් පුහුණුව අහිමි කළා යැයි දෙමාපියෝ ගාලු නගර සභාවට විරෝධය දක්වති

සිය දරුවන්‍ ක්‍රිකට් පුහුණුවීම් කරන ලද පැති විකට්ටුව නැවත ප්‍රතිස්ථාපනය කර දෙන ලෙස ඉල්ලා ගාල්ල ඕල්සෙන්ට්ස් විදයාලයේ දෙමාපියන් පිරිසක් ඊයේ (28) මහ නගර සභාව...

හබරාදුවේ භූමිතෙල් පොම්පයට සීල්

හබරාදුව සමූපකාර ඉන්ධන පිරවුම්හළෙහි භූමිතෙල් නිකුත් කිරීමේ පොම්පවලට පසුගිය 27 වැනි දා මුද්‍රා තැබූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එය මෙලෙස මුද්‍රා තබා ඇත්තේ...

කිඹුලකු විසින් තිදරු පියෙක් ගොදුරු කරගනී

අකුරැස්ස, හුලංදාව ප්‍රදේශයේ දී කිඹුලකු විසින් පුද්ගලයකු ඩැහැගෙන ගොස් ඇතැයි වාර්තා වේ. නිල්වලා ගඟෙහි මසුන් අල්ලමින් සිටි දෙදරු පියෙක් මෙලෙස කිඹුලාට ගොදුරු වී ඇත. ඔහු...

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 33,138 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,131 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 97ක් ඉහළ...

කෙහෙළියට “දූෂණ” වරදකට අධි චෝදනා

අසීමිතව ජංගම දුරකථන භාවිතා කරමින් එහි ගාස්තු ගෙවීම සඳහා රජයේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා ලැබූ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති...

ශබ්ද දූෂණ චෝදනා ලැබූ උඩුවේ ධම්මාලෝකට නොතීසි

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් ශබ්ද දූෂණය සිදුකරන බවට චෝදනා එල්ල වී සිටින උඩුවේ ධම්මාලෝක හිමිට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (28) නොතීසි...

බිලියන 145ක බැඳුම්කර නිකුත් කිරීමක් හෙට සිදුවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව හෙට (29) රුපියල් මිලියන 145,000ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කරන බව නිවේදනය කර තිබේ. 2025, 2028 සහ 2032 වර්ෂවල දී කල් පිරෙන...

ප්‍රාදේශීය සභාවේ, සභාපති ධූරය කාසියේ වාසියෙන් එජාපයට හිමිවෙයි

මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ සභාති ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සිසිර රණසිංහ කාසියේ වාසියෙන් ඊයේ (27) තේරී පත්වූයේය. මෙම සභාපතිධූරය සඳහා ශ්‍රී ලංකා...
error: Content is protected !!