spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

නිමල් සිරිපාලට හිටපු ඇමතිධූරය ම ලැබෙයි

නිමල් සිරිපාල ද සිල්වා අද (02) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය...

සමන්ගෙන්, සමන්ට ලොකු තනතුරක්

වෘත්තීය සමිති නායකයකු ලෙස කටයුතු කරන සමන් රත්නප්‍රිය, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ‍ඒකකය නිවේදනය කරයි. ජනාධිපති ලේකම් සමන් ඒකනායක...

පස් කන්දක් ජීවිතයක් අහිමි කරයි

නෝර්ටන්බ්‍රිජ් ටැප්ලෝ ප්‍රදේශයේ ඊයේ (01) පස් කන්දක් කඩා වැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සිටි නිවස සහ...

අල්කයිඩා නායකයා ඝාතනය කරයි

අල්කයිඩා නායක ආයිමාන් ‍අල්සවාහිරී ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කර ඇතැයි ඇමෙරිකාව කියයි. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ ඇෆ්ගනිස්ථානයේ සිටි ඔහු ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කර බවයි. ඇමෙරිකාව...

නිමල් සිරිපාල නිදහස්

අල්ලස් ඉල්ලූ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම චෝදනාවලින් නිදහස් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කරන ලද ත්‍රිපුද්ගල...

නාවලපිටියේ සිව් දෙනකු දියේ සැඟවෙයි

නාවලපිටිය ප්‍රදේශයේ දී කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. කාන්තාව ඇතුළු තිදෙනකු අතුරුදන්ව ඇත්තේ අක්කරවත්ත, කැටකිඹුලාව ඔය හරහා ගමන්කරමින් සිටිය...

පස් කඳු, හැටන් කොළඹ පාර වසා දමයි

පස් කඳු කඩා වැටීම හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය දියගල ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දියගල ස්ථාන දෙකකින් මෙලෙස පස්කඳු...

අලියෙක් සිය දිවි නසා ගනී

හම්බන්තොට, කටුවැව අධිබලැති විදුලි කණුවකට පහරදුන් අලියකු, එය සිරුර මත කඩා වැටීමෙන් විදුලි සැර වැදී මියගොස් වනජීවී නිලධාරීහු කියති. මෙම වල් අලියාග් පහරදීමෙන් අධි බලැති...

පොලිස් යට ඇඳුම් ගැන කී, ගාල්ලේ නීතිඥයන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11ක්

ගාල්ල කොටු පවුර මතට ඇතුළු වීම වළක්වමින් පොලිසිය විසින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා යැයි පවසමින් ගාල්ලේ නීතිඥයෝ අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම්...

ගෑස් මිල අඩුකරන බව ලිට්‍රෝ සමාගම කියයි

ලිට්‍රෝ සමාගමේ කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අගෝස්තු 05 වැනි දා සිට අඩු කරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි. ඔහු අඩුකරන...

තංගල්ලේ අනතුරකින් දෙදෙනකු මරුට තිදෙනකු දැඩි සත්කාරයට

තංගල්ල, හේනකඩුවේ දී කාරයක් ඊයේ (31) රාත්‍රී  මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදු වූ අනතුරකින් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි තංගල්ල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

මුහුදෙන් ප්‍රංශයට පනින්න හැදූ පිරිසක් කොටු වෙති

බෝට්ටුවකින් ප්‍රංශයට යාමට සූදානමින් වෙන්නප්පුව ප්‍රදේශයෙ රැඳී සිටි 47 දෙනකු නාවික හමුදාව විසින් අල්ලා පොලිසියට බාර දී තිබේ. අද (01) අලුයම සිදුකරන ලද වැටලීමකින් මොවුන්...
error: Content is protected !!