spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ව්‍යවස්ථාව පිළිගත නොහැකියැයි කී නීතිඥයා ගැන අගවිනිසුරුට දන්වා විශේෂ පරීක්ෂණයක්

විරෝධතාවක් පැවැත්වෙන අතරතුර දී නීතිඥයකු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා දැනුම්වත් කරමින් ඒ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ...

රාගම දුම්රිය ස්ථානයේ කොරෝනා අවදානමක්

දුම්රිය ස්ථානාධිපතිවරයකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රාගම දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළු වසා දැමීමට කටයුතු කර ඇත. එමෙන් ම ස්ථානාධිපතිවරු දෙදෙනකුට ද කොරෝනා රෝග ලක්ෂණ...

පැතුම් කර්නර් අත්අඩංගුවට ගනී

අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටි පැතුම් කර්නර් අද (28) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇතයි පොලිසිය පවසයි. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අපරාධ...

ෆොන්සේකා අරගලකරුවන්ට කළ ආන්දෝලනාත්මක ආරාධනය

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ දී ඊයේ (28) කරන ලද ප්‍රකාශය ආන්දෝලනාත්මක සහ නොකිව යුතු කතාවක් යැයි දේශපාලන විචාරකයෝ කියති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන්...

දකුණේ සෞඛ්‍ය සේවකයන්ගේ මුල් මාස 06 දී අතිකාල දීමනාව කෝටි 166ක්. අනෙක් සියලු ක්ෂේත්‍රවලට 3%යි

දකුණු පළාතේ  සෞඛ්‍ය සේවකයන් සඳහා 2022 ගත වූ මුල් මාස 06ක කාලයේ දී රුපියල් කෝටි 166ක අතිකාල දීමනා ගෙවා ඇතැයි දකුණ දකුණු පළාත් සභාවේ...

පැතුම් කර්නර් සොයා වැටලීම්

අරගලයේ නායකයකු බව පවසන පැතුම් කර්නර් සොයා නිවාස දෙකක් වටලා ඇතත් ඔහු සොයාගත නොහැකි වූ බව පොලිසිය කියයි. පාර්ලිමේන්තු පිවිසුම අසළ දී පසුගිය 13 වැනි...

ගෝඨාභය ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි

ශ්‍රී ලංකාව සහ මහජනතාව බංකොලොත් භාවයට පත් කිරීමට වගකිවයුතු පුද්ගලයකු වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබන අගෝස්තු 01 වැනි ද අධිකරණය හමුවේ පෙනී සිටින...

කළුතර ගින්නකින් ලී මෝලක් විනාශයි

කළුතර, වස්කඩුවේ ලී මෝලක අද (28) අලුයම ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. එම ලී මෝල විදෙස් රටවලට අපනයනය කිරීම සඳහා පැලට් ලෑලි නිෂ්පාදනය කරන ස්ථානයකි....

ධානිෂ් අලී රිමාන්ඩ්

ගුවන් හානයක දී අත්අඩංගුවට ගත් ධානිෂ් අලි අගෝස්තු 05 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස අධිකරණයෙන් නියෝග කර තිබේ. පසුගිය 26 වැනි දා ඩුබායි බලා...

නිිවසට ඇතුළු වී ත්‍රී රෝද රියදුරා මරා දාලා

රත්මලානේ, සිල්වා මාවතේ නිවසක් තුළ ඊයේ (27) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය‍ගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්ත් 30 හැවිරිදි වියේ පසු වූ...

කොරෝනා ආසාදිතයන් තවත් වැඩි වෙයි

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 04 දෙනකුගේ මරණ අද (27) තහවුරු කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් පවසයි. ඉන් මරණ...

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශ‍යේ අද (27) සවස සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් එක් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
error: Content is protected !!