spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

කොරෝනා පැතිරීම 10%කින් වේගවත් වෙලා

කොරෝනා පැතිරීමේ සීඝ්‍රතාව 10%කින් පමණ ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා සම්බන්ධීකාරක සහ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් අම්දානි පවසයි. මේ හේතුවෙන් නැවත සෞඛ්‍ය මාර්ගෝපදේශ...

ජනපති කොඩිය රැගෙන ගිය තැනැත්තා අත්අඩංගුවට

හිටපු විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධජය පැහරගෙන ගොස් එය ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිතා කළා යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු එම ධජය...

පෙරටුගාමී කාර්යාලයට කඩා වැදුණේ කවුද ? කුමට ද ?

පෙරටුගාමි සමාජවාදී පක්ෂ කාර්යාලයට අද (29) උදෑසන සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් සමඟ පොලිසිය ද අවස්ථා දෙකක දී කඩා වැදී කාර්යාලය අනවසරයෙන් පිරික්සූ බව එම...

QR ක්‍රමයේ අලුත්ම තත්වය මෙන්න

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමයට අගෝස්තු 01 වැනි දා සිට ඉන්ධන ලබාදීම දිවයින පුරා ක්‍රියාත්මක කරන බව විදුලිබ හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ඔහු වැඩිදුරටත්...

පාර්ලිමේන්තුවේ වාර අවසාන කරයි

පාර්ලිමේන්තු සැසිවාරය අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයා විසින් වාර අවසාන කර තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත. මෙලෙස අවසන් කර ඇත්තේ...

දෙවැනි ටෙස්ට් තරඟය ජයගත් ශ්‍රී ලංකාව තරඟාවලිය සම කරගනී

ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස්ගේ කඩුළු දඩයම හේතුවෙන් ලකුණු 261කට පකිස්තාන දෙවැනි ඉනිම සීමා වීම හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (28) අවසන් වූ දෙවැනි...

භරණගේ අවසන් කටයුතුවලට පැමිණි අමුත්තා

කලා වැව ජාතික උද්‍යානය සහ නාමල් උයන වනෝද්‍යානයේ සැරිසරමින් සිටි “භරණ” නම් ඇතාගේ සිරුර අද (28) මිහිදන් කරන අවස්ථාවේ හදිසියේ ම වනයෙන් එළියට පැමිණි...

සුගතානන්ද හිමිට සහ ලහිරු වීරසේකට වරෙන්තු

ටැම්පිටියේ සුගතානන්ද හිමිට සහ ලිහිරු වීරසේකරට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (28) වරෙන්තු නිකුත් කළේය. අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී නීති විරෝධී...

දරුවන් අතර උණ රෝගයක් පැතිර යන බවට අනතුරු ඇඟවීමක්

පාසල් දරුවන් අතර උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බවත් දෙමාපියන් ඒ ගැන අවධානය යොමු කළ යුතු බවත් සෞඛ්‍ය අංශ පවසයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ...

ජනපති මැදුරෙන් හමු වූ ලක්ෂ 178.5 අධිකරණයට බාර දෙන්න යැයි නියෝගයක්

ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් කොටුව පොලිසිය බාර දී ඇති මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි අද (28) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගම‍ගේ නියෝග කළේය. පසුගිය...

අගමැති මැදුරේ ටීවී සොරකම් කළැයි අයෙක් රිමාන්ඩ්

අරලියගහ මන්දිරයේ තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරකම් කරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 10 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත්...

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විදෙස් පුහුණු අත්හිටුවයි

විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍යවරුන් යොමුකිරී ‍තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් ඒ සඳහා ගෙවීමට ඩොලර් නොමැතිවීම...
error: Content is protected !!