spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

නාවික හමුදාවෙන් ඇවන්ගාර්ඩ් වාහනවලට තෙල් දෙයි. සෞඛ්‍ය සේවයත් අමතක කරලා

නාවික හමුදාපතිගේ උපදෙස් පරිදි, ඇවන්ගාඩ් පුද්ගලික සමාගමේ රථ සඳහා නාවික හමුදාවෙන් ඉන්ධන ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබේ. මේ බව තහවුරු වන්නේ නාවික හමුදාව විසින්...

ඉතිහාසයේ පළමු පාර්ලිමේන්තු ජනාධිපතිවරණය ඇරඹෙයි

මෙරට ඉතිහාසයේ පළමුවරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරාගැනීම සඳහා ඡන්දවිමසීමට අද (20) මීට සුළුවේලාවකට පෙර පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ විය. ජනතාව විසින් බලයෙන් පහකරන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

දෙමළ ජාතික සන්ධානයේ කොන්දේසිවලට ඩලස්-සජිත් එකඟ වෙයි. ජනපති සටනේ දී TNA සහය දෙයි

සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම, හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් ඇතුළු පුද්ගලික ඉඩම් නිදහස් කිරීම, උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන ප්‍රතිසංස්කරණය නොකිරීම සහ ඒවා...

තෙල් බෙදීම කඩාකප්පල් කරන්න කියූ රක්ෂණ බොරුව. ඇත්ත මෙන්න

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් හඳුන්වාදුන් QR කේත ක්‍රමය රක්ෂණ සමාගම්වල කොන්දේසිවලට පටහැනියැයි ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන කතාව අසත්‍යයකි. මේ කරුණු ඊයේ (19) මාධ්‍ය හමුවේ...

පොලිසිය ඉන්ධන ගනිද්දී ගල් මුල් ප්‍රහාරයක්. පොලිසියෙන් වෙඩි

මැදිරිගිරිය ඉන්ධන පිරවුම්හළක ඇති වූ ගැටුමක් පාලනය කිරීමට ඊයේ (19) පොලිසිය අහසට වෙඩි තබා ඇතැයි වාර්තා වේ. එම ස්ථානයේ දින ගණනක් විශාල පිරිසක් පෝළිමේ රැඳී...

රනිල්ගේ ගෙට ගිනි තැබුවයි ඇමති පුතා අල්ලන්න ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ගැනීමට යයි

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන ප්‍රධාන සැකකරුවකු සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් කැඳවීමට පියවර ගන්නා...

මව විසින් ළිඳට දැමූ දැරියගේ ජීවිතය, පාසල් සිසුන් දෙදෙනකු පැන බේරාගනී

මව විසින් සිය දියණිය ළිඳකට තල්ලුකර දමා තිබිය දී පාසල් සිසුන් දෙදෙනකු ළිඳට පැන දැරිය බේරාගෙන ඇතැයි කරන්දෙණිය පොලිසිය කියයි. මෙලෙස දිවි ගලවාගෙන ඇත්තේ කරන්දෙණිය...

සමාජ මාධ්‍යයෙන් මන්ත්‍රීන්ට තර්ජනය කළැයි 12 දෙනකු ගැන පරීක්ෂණ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිය ගැන්වීම සහ මහජන මතය වෙනස් කිරීම අරමුණු කරගනිමින් තර්ජනාත්මක ආකාරයෙන් සමාජ මාධ්‍ය පළකිරීම් කළ පුද්ගලයන් 12 දෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

ශ්‍රීලනිප සහයෝගය ඩලස් ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය හෙට (20) ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී ඩලස් අලහප්පෙරුම වෙත ලබාදීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර...

විදුලි බිල අගෝස්තුවේ සිට වැඩි වන හැටි

ලංකා විදුලි බල මණ්ලය කරන ලද ඉල්ලීමකට අනුව විදුලි බිල්පත් 69% ක ප්‍රමාණයකින් ඉහළ දැමීමට අනුමැතිය ලැබී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක...

අරගලයේ පක්ෂය මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කරයි

විරෝධතාකරුවන් පිරිසක් විසින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචිකරන ලෙස සිදුකර තිබූ ඉල්ලීම මතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කර අත. කොමිසම පවසන්නේ එවැනි පක්ෂයක් මැතිවරණ පනතෙන් පරිභාහිරව ලියාපදිංචි...

ඉන්ධන ලැබෙන දින වෙනස් වෙයි

වාහන අංක තහඩුවේ අවසන් අංකයට අනුව ඉන්ධන ලබාදීම ජූලි 21 වැනි දින සිට ක්‍රියාත්මක වන බවත් QR කේතය අනුව ඉන්ධන ලබාදීම නියමු ව්‍යාපෘතිය් ලෙස...
error: Content is protected !!