spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

රට රවටන දේශපාලනය හමුවේ, අලුත් ජනාධිපති සහ අගමැති කවුරුන්ද

ශ්‍රී ලංකාව යනු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ස්වාධීන රාජ්‍යයකි. සර්ජජන ඡන්ද බලය ලැබූ ජනතාවක් වසන ශ්‍රී ලංකාවේ සියල්ල තීරණය කරනු ලබන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙනි. ව්‍යවස්ථාධායකය,...

නව අගමැති ගැන තීරණය අද

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (15) උදෑසන 10.00ට රැස්වන පක්ෂ නායකවරු අග්‍රාමාත්‍යවරකු තෝරාපත්කර ගැනීම සම්බන්ධයෙන් එකඟතාවකට එළැඹීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ රැස්වීම පිළිබඳ...

රනිල් ජනපති ලෙස දිවුරුම් දීම අද

ජනාධිපතිවරයා ලෙස 2019 නොවැම්බර් මාසයේ දී 69 ලක්ෂයක ජනතා ඡන්දයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීම කතානායකවරයා විසින් තහවුරු කරගැනීමෙන් පසු මෙතෙක් එම ධූරයේ...

බත්තරමුල්ලේ දී “සුවසැරිය” ගිලන්රථයකටත් පහර දීලා

උද්ඝෝෂණවල යෙදෙන පුද්ගලයන් ගිලන්රථවලටත් පහරදෙනවානම් සුවසැරිය ගිලන්රථ සේවය නවතා දැමීමට සිදුවන බව එහි සේවක සේවිකාවෝ කියති. ඔවුන් මේ බව පවසන්නේ පසුගිය 13 වැනි දා රාත්‍රී...

ජනාධිපතිගේ අස්වීමේ නීතිමය ගැටලුවක් ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් ධූරයෙන් ඉල්ලා අසවන බව සඳහන් ලිපිය කතානායකවරයාට යොමුකර ඇත්තේ ඊමේල් ක්‍රමයෙනි. ඔහු එවා ඇති එම ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දුරකථනයෙන් ඇමතීමෙන්...

කටින් පෙට්‍රල් ඇද්ද වෛද්‍යවරයෙක් මියයයි

කාරයේ තිබූ ඉන්ධන යතුරුපැදියට දැමීම සඳහා කටින් පෙට්‍රල් ඇද්ද වෛද්‍යවරයකු නිව්මෝනියාව සහ රුධියර විෂවීම හේතුවෙන් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ...

මුලතිව් පුරාවිද්‍යා භූමියක නව ඉදිකිරීම් ඉවත්කරන්න යැයි අධිකරණ නියෝගයක්

මුලතිව් ප්‍රදේශයේ පුරාවිද්‍යා රක්ෂිතයක් වන කුරුදුමලේ නමැති ස්ථානයේ අලුතෙන් සිදුකර ඇති ඉදිකිරීම් ඉවත්කරන ලෙස අද (14) මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සර්වනරාජා නියෝග කළේය. පුරාවිද්‍යා ස්මාරකයක් වන කුරුදුමලේ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට යොමුකර තිබේ. ඒ අනුව සිංගප්පූරුවේ සිටින ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ඉතිහාසයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වූ...

“ශ්‍රී ලංකා ජනාධිපති රැකවරණ ඉල්ලා නෑ. සංචරකයෙක් පමණයි”

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට ඇතුළු වූ බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර තිබේ. ජනාධිපතිවරයාට ඒ සඳහා අවසර ලබා...

ෆොන්සේකා ජනාධිපති වෙන්න කැමති යැයි කියයි

සමඟ ජන බලවේගයේ එකඟතාව තිබේනම් ජනාධිපති ධූරය බාරගැනීමට තමන් සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු තමන්ට...

පාර්ලිමේන්තුව හෙට නෑ. ජනපතිගේ ඉල්ලා අස්වීම අනුව දිනය තීරණය වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කලින් ප්‍රකාශ කළ පරිදි පසුගිය 13 වැනි දා සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිකුත් නොකළ බැවින් හෙට පාර්ලිමේන්තුව රැස් නොවන බව වාර්තා...

‍ගෝඨාභය රැගත් යානය සිංගප්පූරුවට ගොඩබසී

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක්වූ ගුවන් පියාසැරිය බවට පත්වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය මේ වනවිට සිංගප්පූරුවට ගොඩබස්වා තිබේ. එම යානයේ ගමන් මාර්ගය නිරීක්ෂණය...
error: Content is protected !!