spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

ගෑස් පෝළිමක අදත් මරණයක් වාර්තා වෙයි

කොට්ටාව බස් නැවතුම්පොළ අසළ ගෑස් පෝළිමක රැඳී සිටි පුද්ගලයකු අද (12) හදිසියේ රෝගාතුර වී හෝමාගම ‍මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස...

‍ගෝඨාභය තම නිවසේ නැතැයි ගුවන් හමුදාපති කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ගුවන් හමුදාපතිවරයාගේ පුද්ගලික නිවසේ රැඳී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවක් නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය අංශය...

රාජපක්ෂලාට මත්තලින් පනින්නත් නොහැකි වෙයි

මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන පුද්ගලික ජෙට් යානයකින් රාජපක්ෂ පවුලේ කිහිප දෙනකු රටින් පිටවීමට උත්සාහ ගන්නේ යැයි තොරතුරු ලැබීමත් සමඟ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ...

පාන් මිල තවත් වැඩි වෙයි

පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව ග්‍රෑම් 450ක පාන්...

මහින්දට සහ බැසිල්ට රට ගමන් තහනම් කරන්න යැයි ඉල්ලූ පෙත්සම කලින් කැඳවයි

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව විදේශගතවන ලෙස වළක්වන්න යැයි ඉල්ලමින් ගොනුකර තිබූ මූලික...

නව ජනපති රනිල්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් ඔහුගේ ධූ‍රයේ ඉතිරි කාලසීමාව තුළ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස අගමැති  රනිල් වික්‍රමසිංහ පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු...

අරගලකරුවන් සහ පක්ෂ නායකයන් අතර රැස්වීම නෑ

අරගලයේ නියෝජිතයන් සහ පක්ෂ නායකයන් අතර අද (12) සවස 2.30ට පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීම නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. අද (12) උදෑසන...

අරලියගහ මන්දිරයේ ගුල් හාරා වනසයි. කැමරා සොරකම් කරලා

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන්ගේ නිල නිවස්න ලෙස භාවිතා කරන අරලිගහ මන්දිරය ට ද එහි පැමිණි පිරිස් විසින් දැඩි අලාභහානි සිදුකර ඇතැයි වාර්තා වේ. එහි ඇති අගමැති...

ඉන්දියන් යූරියා පොහොර සම්බන්ධ රසායනාගාර වාර්තාවක් එළියට එයි

ඉන්දියාවෙන් මෙරටට ලබාදුන් යූරියා මෙට්‍රික් ටොන් 40,000ස වී වගාව සඳහා භාවිතා කළ හැකි තත්වයේ පවතින බව පොහොර ලේකම් කාර්යාලය කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත දැනුම් දී...

සාලිය පීරිස් ජනාධිපති ධූරයට ?

තමා කිසිදු දේශපාලන තනතුරකට පත්වීමට අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් පවසයි. ඔහු මේ බව කියා සිටියේ හිටපු ආණ්ඩුකාරවරු තිදෙනකු ව...

ගෝඨාභය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන යොදලා. නිල ප්‍රකාශය හෙට

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සකස්කර එයට අත්සන් තබා ඇතැයි වාර්තා වේ. හෙට (13) දිනැතිව මෙම ලිපිය අත්සන් තබා ඇති බව ද ඔහුගේ සමීපතමයන්...

අරලියගහ මැදුරේ ගැටුමක්. 10ක් රෝහලට

අරගලකරුවන් විසින් පසුගිය 09 වැනි දා අත්පත් කරගත් කොළඹ අරලියගහ මන්දිරය තුළ අද (12) අළුයම දෙපිරිසක් ඇති වූ ගැටුමකින් 10 දෙනකු තුවාල ලබා රෝහල්ගත...
error: Content is protected !!