spot_img
spot_img

Stay tuned

Subscribe to our latest newsletter and never miss the latest news!
Our newsletter is sent once a week, every Monday.

Latest news

රිය අනතුරකින්, වාහන දෙක ම ගිනි ගනී

වව්නියාවේ, පුන්තෝට්ටම්හි දී යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරුව එම වාහන දෙකම ගිනිගෙන විනාශ වී ඇතැයි වව්නියාව පොලිසිය පවසයි. අනතුරින් යතුරුපැදිකරුට සුළු තුවාල සිදුව...

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාර මාලාවක්

රුසියාව විසින් යුක්‍රේනයේ ප්‍රදේශ රැසකට ඊයේ (22) රාත්‍රී ඩ්‍රෝන ප්‍රහාර 267ක් එකවිට එල්ලකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරවලින් තුවාල ලැබූ හෝ මියගිය සංඛ්‍යාව...

ඉන්දීය ධීවරයන් 32ක් අත්අඩංගුවට

අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 32 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. මන්නාරමට උතුරින් මෙරට මුහුදු සීමාවට...

අලුත් ආණ්ඩුවේ විදුලිබල ඇමතිට ටෙන්ඩර් මගිඩි චෝදනාවක්. බිලියන 03ක් පාඩුකළැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

සූර්ය විදුලි බලාගාරයක් සම්බන්ධයෙන් ටෙන්ඩරයක් ලබාදීමේ දී රජයට රුපියල් බිලියන 03ක පාඩුවක් සිදු වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව විදුලිබල හා...

“පාප්වහන්සේගේ සෞඛ්‍ය පිරිහිලා” වතිකානුවෙන් නිවේදනයක්

පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්වය තරමක් පිරිහී ඇතැයි වතිකානු රාජ්‍යය නිවේදනය කරයි. මේ වනවිට 88 හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප්පහන්සේ පසුගිය සතියේ දී ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී...

සංගාගේ කණ්ඩායම, තෙන්ඩුල්කාර්ගේ කණ්ඩායම හමුවේ පරදී

ඊයේ (22) ආරම්භ වූ International Masters League 2025 තරගාවලියේ පළමු තරගයෙන් කුමාර් සංගක්කාර නායකත්වය දැරූ ශ්‍රී ලංකා පිල පරදා ලකුණු 4ක තියුණු ජයක් ලැබීමට...

හෙට සිට වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් හෙට (24) සිට දින කිහිපයක් වැසි ඇතිවේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. මීට අමතරව...

බසයකින් පතොරම් තොගයක් සොයා ගනී

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක ගමන් මළු රඳවනයක තිබී ඊයේ (22) දහවල්  ජීව උණ්ඩ 123ක් සොයාගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි. බණ්ඩාරවෙල...

සංජීව ඝාතනයේ තවත් සැකකරුවන් දෙදෙනකු රිමාන්ඩ්

ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකු ලබන 07 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග...

වනෝද්‍යානයක තනි වූ දරුවකු සොයා ගනී

හම්බන්තොට, බුන්දල ජාතික වනෝද්‍යානයේ වෙරළබඩ වනාන්තර ප්‍රදේශයේ තනියම සිටි පිරිමි දරුවකු ඊයේ (21) රාත්‍රී සොයාගත් බව වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීහු කියති. මෙම දරුවා 12 හැවිරිදි වියේ...

ආයුධ පෙන්වන්න ගිය ඝාතන සැකකරුවන් පොලිස් වෙඩිල්ලෙන් මරුට

කොටහේන වෙඩි තැබීමට සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ඊයේ (21) රාත්‍රියේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවේ දී වෙඩි තැබීමකින් මියගිය බව...

කැලණිවැලි දුම්රිය කිහිපයක් නවතී

පැඟිරිවත්ත ප්‍රදේශයේ සිදුකෙරන දුම්රිය මාර්ග අලුත්වැඩියා කටයුතු හේතුවෙන්, කැලණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක් අද (22) සහ හෙට (23) තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව...
error: Content is protected !!