Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
covid
Breaking News
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
අද කොටස් වෙළඳපළ
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
රටේ ජනතාව හරක් සහ බල්ලන් යැයි සිතා බොරු ප්‍රචාරය කරන මාධ්‍ය රටම නොමග යවයි
පුවත්
August 27, 2021
ඔබ, හරකෙක් හෝ බල්ලෙකු නම් පමණක් පානය කරන ලෙසත් මිනිසකුනම් භාවිතයට නොගන්නා ලෙසත් ලෝකයේ ම විද්‍යාඥයන් විසින් පවසා ඇති පෙති වර්ගයක් කොරෝනා මර්ධනයට සුදුසුයැයි...
ගුරු විදුහල්පතිවරු ගාල්ලේ දී ලේ දන් දෙති
පුවත්
August 27, 2021
රට පුරා ම රෝහල්වල ඇති වී තිබෙන උග්‍ර ලේ හිගයට පිළියමක් වශයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව අද (27) ගාල්ල වැලිවත්ත ඕල්කොට් විද්‍යාලයේ දී...
නිරෝධායන ඇඳිරිනිතිය දිගටම පනවනවා ද ? නැද්ද ? තිරණය අද
පුවත්
August 27, 2021
දැනට රට පුරාම ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරිනීතිය පෙර සඳහන් කළ පරිදි ඉවත්කරනවා ද නැතිනම් දිගටම පවත්වාගෙන යනවා ද යන්න අද (27) රැස්වන කොවිඩ් මර්ධන...
කරාපිටියේ කොරෝනා මරණ 14ක්. එන්නත්කරණය සම්පූර්ණ දෙදෙනකුත් ඒ අතර
පුවත්
August 27, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ඊයේ (26) ලැබී තිබූ මළ සිරුරු 19ක් අතරින් 14ක් ම කොරෝනා ආසාදිත මළ සිරුරු බව පීසීආර් පරීක්ෂණවලින් තහවුරු...
දෛනික මරණ 200 ඉක්මවද්දී මුළු ගණන 8,000 සීමාව පසුකරයි
පුවත්
August 26, 2021
මෙරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ (25) ප්‍රථම වරට 200 සීමාව ඉක්මවා යමින් මරණ 209ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු...
දිසාපතිලා, පත්තිනි අම්මලා සහ පිරිත් පස්සේ දුවයි. කොරෝනා මර්ධනයට අමාත්‍යාංශ උපදෙස්
පුවත්
August 26, 2021
කොරෝනා පාලනය සඳහා විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරන ලෙසත් මිත්‍යා විශ්වාසයන් අනුව යමින් ජනතාව ඒකරාශී නොකරන ලෙසත් සෞඛ්‍ය අංශ රජයට පැවසුව ද ස්වදේශ කටයුතු අමාත්‍යංශය...
දොස්තරලාගේ දරුවන්ට හොර පාරේ එන්නත් ? ආච්චිලා සීයලා පැය ගණන් පෝළිමේ (වීඩියෝ)
පුවත්
August 26, 2021
වයෝවෘද්ධ වැඩිහිටියන් පෝළිමේ පැය ගණන් රස්තියාදු වෙද්දී වෛද්‍යවරයුගේ දරුවන් කම්බිවැටකින් පන්නා සෞඛ්‍ය නිර්දේශවලට පටහැනිව යමින් එන්නත් කිරීමේ සිද්ධියක් අද (26) හලාවත, කොකාවිල රජයේ පාසලේ...
කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම වර්ධනය අත්කරගනී
පුවත්
August 26, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) ඉතිහාසයේ වැඩිම කොටස් මිල දර්ශකය හිමිකරගනිමින් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 8,920ක් බවට පත්විය. අද දිනය තුළ පමණක් එය...
කරාපිටිය රෝහලේ නම විකුණා මුදල් ගරන හොරුන්ට රැවටෙන්න එපා. වෛද්‍යවරුන්ගේ නම් පවා ගාවලා
පුවත්
August 26, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ට ආහාර ඇතුළු උපකරණ සහ රෝහලට අවශ්‍ය උපකරණ ලබාදීමට බව පවසමින් ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක්...
බද්දේගම එන්නත්කරණයේ දී නිරෝධායන නීති නෑ
පුවත්
August 26, 2021
බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වසමේ කොරෝනා මර්ධන එන්නත් දෙවැනි මාත්‍රාව ලබාදීමේ වැඩසටහන මේ වනවිට කොරෝනා බෝකරන ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ. මීට පෙර ග්‍රාම නිලධාරී වසම්...
කටින් බතල හිටවීම දැක තිබේ ද ? ශ්‍රී ලංකාව Lockdown
පුවත්
August 26, 2021
කොරෝනා වසංගතය වේගයෙන් ම පැතිරය යන රටවල් අතර ඉහළින්ම වැජඹෙන සහ ලොව වැඩිම කොරොනා මරණ අනුපාතයක් වාර්තාවන රට බවට පත්ව ඇති ශ්‍රී ලංකාව වහාම...
ඩෙල්ටා ප්‍රභේදය හා එන්නත් ගැන ලොවම තිගැස්සෙන හෙළිදරව්වක්
පුවත්
August 26, 2021
ඇමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීම් මධ්‍යස්ථානය පවසන්නේ නව පර්යේෂණවලට අනුව කොරෝනා මර්ධන එන්නත්වලින් මිනිස් සිරුරට ලැබෙන ප්‍රතිශක්තිය ක්‍රමයෙන් අඩුකිරීමට සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය...
1
...
32
33
34
...
97
Page 33 of 97
Recent articles
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
පුවත්
July 30, 2026
උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
July 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok