Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
covid
Breaking News
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
අද කොටස් වෙළඳපළ
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
රාගම රෝහලේ වෛද්‍යවරයකු කොරෝනා සෑදී එම රෝහලේ දී ම මියයයි
පුවත්
August 18, 2021
රාගම රෝහලේ වෛද්‍යවරයකු කොරෝනා ආසාදිතව එම රෝහලේ දී ම අද (18) උදෑසන මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු මියගොස් ඇත්තේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර...
ඔක්සිජන් ආනයනය තුන්ගුණයකින් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය
පුවත්
August 18, 2021
ශ්රී ලංකාවට මාසිකව ආනයනය කරන ඔක්සිජන් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. කොරෝනා වසංගතය වර්තමාන තත්වය හමුවේ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් වැඩිපුර වාර්තාවීම...
කණ්ඩලම හෝටලය වසා දමයි
පුවත්
August 18, 2021
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් වූ කණ්ඩලම හෝටලය සම්පූර්ණයෙන් ම වසා දැමීමට තීරණය කර තිබේ. එහි කළමනාකරු ප්‍රියාන් විජේරත්න පවසන්නේ හෝටලයේ සේවකයන් කිහිප දෙනකු නඩත්තු...
කරාපිටියේ දොස්තර කියන්නේ බොරු. හොර බෙහෙත විකිණීමට ජනතාව නොමඟ යවයි
පුවත්
August 18, 2021
ලේ විෂ වී වකුගඩු ද ආසාදනය වී මියගිය පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ගේට්ටුව අසළ රෝද පුටුවක පැය භාගයක් හුස්ම ගැනීමට නොහැකිව මියගියේ යැයි වෛද්‍ය...
ජනපති හා රනිල් අතර සාකච්ඡාවූ දේ ?
පුවත්
August 17, 2021
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද (17) පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂ නායක...
දෛනික මරණ සහ ආසාදිතයන් තවත් ඉහළට
පුවත්
August 17, 2021
කොරෝනා ආසාදිතව ඊයේ (16) දිනයේ දී මෙරට තවත් පුද්ගලයන් 171 දෙනකු මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පවසයි. මියගිය අය අතරින් 102 දෙනකු පිරිමි පුද්ගලයන්...
හදිසියේ ම ඇද වැටී මියගිය පුද්ගලයකුට කොරෝනා බව කරාපිටියේ දී තහවුරු වෙයි
පුවත්
August 17, 2021
නිරෝගී පුද්ගලයකු හදිසියේ ම කොරෝනා ආසාදිතව තේ වත්තක ඇද වැටී මරණයට පත්වූ සිද්ධියක් අද (17) ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව ගාල්ල නාගරික අතිරේක හදිසි...
එක් රෝගියයි. නවසීලන්තය lockdown
පුවත්
August 17, 2021
ඩෙල්ටා ප්‍රභේදය යැයි සැක කරන රෝගියෙකු හමුවීමෙන් පසු නවසීලන්ත අගමැති ජසින්ඩා ආර්ඩේන් විසින් හදිසි අගුලු දැමීමේ ක්‍රියාමාර්ගයක් අද (17) සිට නිවේදනය කර තිබේ. සමස්ත රටම...
“ඔබත් මරණයේ ගොදුරක් විය හැකියි” සත්‍ය තත්වය දැක්වෙන විශේෂඥ වර්තාව මෙන්න
පුවත්
August 17, 2021
ශ්රී ලංකාවට ඉතා ඉක්මණින් බරපතල සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදු විය හැකි බව ඉහළ පෙළේ ජාතික විශේෂඥයින් පිරිසක් අනතුරු අඟවා ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත...
ඩෙල්ටා ප්‍රභේදය මෙරට දී විකෘති තුනක් හදලා. කොරෝනා සීඝ්‍ර පැතිරීමට එයත් හේතුවක් ?
පුවත්
August 17, 2021
ශ්රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අද (17)...
ඩෙල්ටා හමුවේ එන්නත් සාර්ථක වෙයි ද ? එන්නත් ගැන දැනගන්න කියවන්න. දෙවියන් නොදත් විද්‍යාව
පුවත්
August 17, 2021
ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ රෝහල් ඇඳන් පිරී ගොස් ඇත. ශ්වසන අපහසුතා ඇති රෝගින් වැඩි වශයේන වාර්තාවීම හේතුවෙන් ඔවුන්ට වෛද්‍ය ආධාර සැපයීම ද අසීරු...
දකුණේ කොරෝනා වාර්තා අලුත් වෙයි. අසාදිතයන් වැඩිම අද
පුවත්
August 17, 2021
දකුණු පළාතෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (17) උදෑසන 9.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා...
1
...
38
39
40
...
97
Page 39 of 97
Recent articles
හිම කුණාටුවක්, ලෝක ප්‍රසිද්ධ කඳු නගින්නෙකු ඇතුළු 10 දෙනෙකු අතුරුදන්
පුවත්
July 31, 2026
ජර්මනියේ උෂ්ණත්වය ඉහළ යාමෙන් මේ වනවිට මරණ 9,800ක්
පුවත්
July 31, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
පුවත්
July 30, 2026
උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
July 30, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok