Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
covid
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ජනාධිපතිවරයා රැවටීමට, ගාල්ලේ ඇස්බැන්දුම් කරන ඉන්ද්‍රජාලිකයෝ සැබෑ ප්‍රශ්න යට ගසති
පුවත්
February 15, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 17 වැනි දා ගාල්ලට පැමිණීම නිමිත්තෙන් ගාල්ලේ ඇස්බැන්දුම් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ජනතාව චෝදනා කරති. ඊයේ (14) හදිසියේ ම ක්‍රියාත්මක...
කාලිගේ කොරෝනා පැණි විකුණා රටක් රැවටූ මේසන් බාස්ගේ මල්ලී කොරෝනා සෑදී මරුට
පුවත්
February 15, 2022
කොරෝනා සුව කිරීමට දේශීය ඖෂධයක් බව කියමින් “ධම්මික පැණිය” නම් පානයක් සෑදූ බව කියමින් ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද කාලි අම්මාගේ ආරූඪයක් ඇතැයි...
ගාලු කොටුව කැතකරන මිනිසුන්ගේ, කසළ ඉවත්කරන ‘විශේෂ අවශ්‍යතා ඇති’ දරුවෝ
පුවත්
February 14, 2022
තමන්ට උසස් බුද්ධියක් ඇතැයි කියමින් ගාල්ල කොටුවේ සංචාරයේ යෙදෙන මිනිසුන් විසින් තැන තැන දමා යන කැළි කසළ ඉවත්කිරීම සඳහා විශේෂ අවශ්‍යතා ඇති දරුවෝ ඉදිරිපත්ව...
නිවසක් මතට බැම්මක් කඩා වැටී තිදෙනකු රෝහලට
පුවත්
February 14, 2022
මස්කෙළිය පොලිස් බල ප්‍රදේශයේ ඕල්ටන් වතුයායේ ආරක්ෂිත පැති බැම්මක් කඩා වැටීමෙන් නිවසකට හානි සිදුව තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස...
හෙද වෘත්තීය සමිතියක් වර්ජනයෙන් ඉවත්වෙයි
පුවත්
February 12, 2022
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 18ක් එක්ව ආරම්භ කළ වැඩවර්ජනයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තාවකාලිකව ඉවත්වන බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අද (12) නිවේදනය...
ගාල්ලේ සංගීතයක, නීති විරෝධී වැඩ ගැන පොලිස් කොමිසමට පැමිණිලි
පුවත්
February 12, 2022
ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ අද (12) පැවැත්වෙන සංගීත සංදර්ශනයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයන්ට පටහැනිව සහ පොලිස් මාර්ගෝපදේශ නොතකා පැවැත්වෙන බවට පොලිස් කොමිසමට පැමිණිලි කර තිබේ. එම සංගීත සංදර්ශනය...
දෙමාපියන්ගේ මිත්‍යා විශ්වාස නිසා දිවි අහිමිවූ දරුවාගේ මරණයට හේතුව අනාවරණය වෙයි
පුවත්
February 12, 2022
දෙමාපියන්ගේ මිත්‍යා විශ්වාසයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර නොලබා ම මියගිය දරුවාගේ මරණයට හේතුව උණ සහ සෙම සමඟ කොරෝනා ආසාදනය වීම බව අද (12) සිදුකරන ලද...
සෞඛ්‍ය සහ විදුලි සැපයුම් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරයි
පුවත්
February 12, 2022
සෞඛ්‍ය සහ විදුලි බල සැපයුම් යන සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අණ පරිදි ජනාධිපති ලේකම් ගාමිණී...
කොරෝනා මළ සිරුරු විකුණාගෙන කන, කරාපිටියේ මිනී කාක්කෝ
පුවත්
February 12, 2022
කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට යොමුකරන කොරෝනා ආසාදිත මළ සිරුරුවලින් මුදල් ගැරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු මේ වනවිට rata.lk වෙබ් අඩවිය වෙත ලැබී තිබේ කොරෝනා ආසාදිත...
පාර්ලිමේන්තුවේ කොරෝනා පොකුරක් ?
පුවත්
February 11, 2022
පාර්ලිමේන්තුවේ සහ ඊට අනුබද්ධ කාර්යමණ්ඩල සේවක සේවිකාවන් 120 දෙනකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 38 දෙනකු අද (11) හමු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ...
දෙවැනි කාර්තුවේ වාර්තා සමඟ කොටස් වෙළෙඳ පොළ ඉහළ නගී
පුවත්
February 11, 2022
අද (11) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු 33,398ක් සිදුවූ අතර සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,986ක් විය. අද සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 252කින්...
තිරිඟු පිටි හිගයක්. බේකරි කර්මාන්තය බිඳ වැටේ
පුවත්
February 11, 2022
තිරිඟු පිටි සමාගම් විසින් පිටි නිකුත් කිරීම සීමා කර තිබීම හේතුවෙන් රට පුරා බේකරි නිෂ්පාදන සහ ආපනශාලා නිෂ්පාදන සඳහා බරපතල ගැටලු තත්වයක් උදා වී...
1
...
4
5
6
...
97
Page 5 of 97
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok