Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
covid
Breaking News
අද කොටස් වෙළඳපළ
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
හොංකොං ජිහාං නෞකා සේවය කොළඹ වරායට එක්වෙයි
“ඩෙල්ටා ප්‍රභේදයේ දරුණු බව තව මාසයකින් පෙනේවි” – වෛද්‍ය සංගමය කියයි
පුවත්
July 4, 2021
ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකින් මේ වනවිටත් වාර්තා වී ඇති කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම තවත් මාසයකින් පමණ දරුණු ලෙස දැකගත හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය...
කාරාපිටියෙන් ඩෙල්ටා ප්‍රභේදය හමුවෙයි. රෝගියා හඳුනාගැනීමේ උත්සාහයක්
පුවත්
July 3, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමුකරන ලද කොරෝනා ආසාදිතයකුගේ ජෛව සාම්පලයක තිබී ඩෙල්ටා ප්‍රභේදය හමුවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්...
පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය ක්‍රියාමාර්ගයක. විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩ වර්ජනයක්
පුවත්
July 3, 2021
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් අද (03) සහ හෙට (04) දෙදින අත්සන් කර සේවයට නොපැමිණීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ. ඒ හේතුවෙන් රෝහල් රැසක සේවා...
කරාපිටියේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයක් වසා දමයි. හෙදියන්ටත් කොරෝනා
පුවත්
July 2, 2021
කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ආසාදිතයන් වෙනුවෙන් සකසන ලද විශේෂ ප්‍රතිකාර ඒකකයක් High-Dependency Unit තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. මෙලෙස එම ඒකකය වසා...
ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව නොලැබෙන සංඛ්‍යාව 543,000ක්. එන්නත්කරණය සම්පූර්ණ කළ පිරිස ලක්ෂ 11යි
පුවත්
July 2, 2021
මෙරට කොරෝනා එන්නත් කරණ වැඩසටහන අනුව ඊයේ (01) රාත්‍රී 8.30 වනවිට ලක්ෂ 29කට ආසන්න පිරිසකට (2,884,602) එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව...
අධ්‍යාපනය සඳහා රට යන අය කොරෝනා එන්නත් සඳහා ලියාපදිංචිය ඇරඹේ
පුවත්
July 2, 2021
අධ්‍යාප කටයුතු සඳහා විදෙස්ගතවීමට නියමිව සිටින ශ්‍රී ලාංකික පිරිස්වලට කොරෝනා මර්ධන එන්නත් ලබාදීම සඳහා අද (02) සිට ලියාපදිංචිය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ඔවුන් සඳහා...
එන්නත් ඉල්ලා බද්දේගම ජනතාව උද්ඝෝෂණයේ
පුවත්
July 1, 2021
“බද්දේගම අනතුරේ - ජනතාවට වහා එන්නත් ලබාදෙනු” යනුවෙන් සෞඛ්‍ය අංශවලට බල කරමින් ජනතා උද්ඝෝෂණයක් අද (01) බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. බද්දේගම අපි...
“කොරෝනා හමුවේ ෆේල්” වූ හැටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්කා කියයි
පුවත්
July 1, 2021
ගොලීය වශයෙන් කොරෝනා මර්ධන එන්නත බෙදාහැරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයේසස් පවසන්නේ “එන්නත් වර්ණභේදවාදය සහ ව්‍යසනකාරී සදාචාරාත්මක අසාර්ථකත්වය” ඇතිවී තිබෙන...
බද්දේගම කම්හළක් කොරෝනා නිසා වසා තිබිය දී සේවකයන් කැඳවන බවට චෝදනා
පුවත්
July 1, 2021
කොරෝනා ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් වාර්තාවීම හේතුවෙන් පසුගිය සිකුරාදා (25) සිට තාවකාලිකව වසා දමන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී තිබිය දී එම නියෝග නොතකා...
ගාල්ලේ ගමක් හුදකලා කළේ ඇයි ?
පුවත්
July 1, 2021
කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් ගාල්ල, ඇල්පිටිය පොලිස් වසමේ වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගමක් ඊයේ (30) සිට හුදකලා කරන බව කොවිඩ් 19 පැතිරීම...
තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
පුවත්
July 1, 2021
තවත් ප්‍රදේශ කිහිපයක් අද (01) උදෑසන 6.00 සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙලෙස හුදකලා කළ...
බද්දේගම කම්හළක් කොරෝනා හේතුවෙන් වසා දමයි
පුවත්
June 29, 2021
බද්දේගම ඉඳිගස්කැටියේ ස්ටාර් ගාමන්ට් හි සේවක සේවිකාවන් 43 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් එම කර්මාන්තශාලාව තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය...
1
...
56
57
58
...
97
Page 57 of 97
Recent articles
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
July 30, 2026
කුඩා වියේ සීනි අඩුවෙන් කෑමෙන් මහලු වියේ මතක ශක්තිය රැකිය හැකිද?
පුවත්
July 30, 2026
ඝානාවේ උසම මිනිසා 33 හැවිරිදි වියේදී මියයයි
පුවත්
July 30, 2026
උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
July 30, 2026
හොංකොං ජිහාං නෞකා සේවය කොළඹ වරායට එක්වෙයි
පුවත්
July 29, 2026
බෙන්තරදී පැරා මෝටර් යානය කඩා වැටී පලස්තීන කතක් මරුට
පුවත්
July 29, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok