spot_img
spot_img

Tag: covid

“ඇස්ට්‍රාසෙනිකා එන්නත් මෙරට ඕනෑම අයෙකුට ගාල්ලෙන් දෙනවා” – දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියයි (දු.අංක ඇත)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව මෙතෙක් ලැබී නැති ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පදිංචි පුද්ගලයකුට ගාල්ලේ උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන්...

ගාල්ලේ එන්නත් ජාවාරම ජයටම. වසංගත දොස්තර ගාල්ලේ දී කොළඹ අයට ඇස්ට්‍රාසෙනිකා එන්නත විදී

ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් අවසන් වී ඇතැයි කියමින් සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට පවා එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා නොදුන්න ද අද (05) ගාල්ලේ උණවටුනේ දී බස්නාහිර පළාතේ...

දකුණේ කොරෝනා තත්ත්වය නිල ලේඛන ඇසුරින්

දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 16,419ක් දක්වා ඉහල ගොස් තිබේ. ඊයේ (04) දිනය තුළ...

හිනිදුම මරණ දෙකක් PCR නොකර දීලා. නිවැසියන්ට කොරෝනා. ප්‍රදේශයම අවදානම්

මියගිය එක් අයෙක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පීසීආර් නොකර සිරුරු නිදහස් කරලා. එම්බාම් කරලා නිවසට ගෙනත් ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් අවසන් ‍‍ගෞරව දක්වන්න ගිහින් මියගිය දෙදෙනාග‍ේම නිවැසියන්ට...

දකුණේ දෛනික කොරෝනා ආසාදිතයන් යළි වැඩිවෙයි. ගාල්ලේ 350කට ආසන්න වේ

දකුණු පළාතේ දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව නැවත ඉහළ ගොස් තිබේ. ඒ අද (04) දිනයේ සවස 2.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන්...

ශ්‍රී ලංකාව කොරෝනා රතු ලේඛනයට වැටෙයි

ශ්‍රී ලංකා සමාජය තුළ කොරෝනා පැතිර ඇති බැවින් එළැඹෙන අඟහරුවාදා (08) අළුයම 4.00 සිට ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය සම්බන්ධ රතු ලේඛනයට ඇතුළත්වන බව එංගලන්තය...

“සුවසැරිය” කරාපිටිය රෝහලට යාම ප්‍රතික්ෂේප කරයි

සුවසැරිය ගිලන් රථ සේවය මගින් භාරගන්නා රෝගීන් කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනයාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි සුවසැරිය ගිලන් රථ සේවයේ ප්‍රධාන විධායක නිලධාරී සොහාන්...

කොරෝනා සුව වුණත් මරුගෙන් ගැලවීමක් නැද්ද ? පර්යේෂකයන්ගේ අවධානය අවශ්‍යයි

කොරෝනා ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබීමෙන් පසු සුව වී නිවසට ගිය පුද්ගලයන් මියයාමේ ප්‍රවණතාවක් මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ වාර්තා වෙමින් තිබේ. මේ අතරින් ප්‍රධාන වන්නේ...

සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් වර්ජනයේ

කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් 09ක සෞඛ්‍ය සේවකයෝ අද (03) පැය 04ක සංකේත වැඩ වර්ජනයක යෙදී දහවල් 12.00 උද්ඝෝෂණයක් ද පැවැත්වූහ. කොරෝනා රාජකාරී ඉටුකිරීමේ දීතමන්...

චන්දිමාල් ජයසිංහ රෝහලගත වෙලා. නිරෝධායනය මඟහරියි

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇප ලබාදුන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ තලවතුගොඩ පුද්ගලික රෝහලක නැවතී ඇතැයි වාර්තා...

කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,004ක් ලෙස වාර්තා වෙමින් ඊයේ (02) ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදියන් සංඛ්‍යාව 3,306ක් දක්වා ඉහළ...

HNB කොරෝනා මර්ධනයට සවියක් වෙයි

හැටන් නැෂනල් බැංකුව විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය, ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ හබරාදුව...

Recent articles

spot_img
error: Content is protected !!