Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
lanka
Breaking News
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
ජනතාවත්, රජයත් නොමඟ යවන GMOA දොස්තරලා ඥාති සංග්‍රහයේ
පුවත්
May 24, 2021
ලෝක සෞඛය සංවිධානය විසින් කොරෝනා මර්ධන එන්නත ලබාදීමේ දී අනුගමනය කළ යුතු නිර්දේශ සියල්ල උල්ලංඝනය කරමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ පවුල්වල ඥාතීන්...
විශේෂ නිවාඩු නිසා සායන සඳහා පැමිණි රෝගීන් අමාරුවේ
පුවත්
May 24, 2021
රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දින දෙකක් අද (24) සහ හෙට (25) දින දෙකෙහි ප්‍රකාශ කර තිබුණේ අත්‍යාවශ්‍ය සේවාවන් බලපෑමකින් තොරව පවත්වාගෙන යා හැකි...
තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
පුවත්
May 24, 2021
කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් හෙට අළුයම 4.00 සිට හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. හුදකලා...
සංචරණ සීමා දිගටම. අත්‍යාවශ්‍ය භාණ්ඩ ගැනීමට දින තුනක්
පුවත්
May 24, 2021
දැනට පනවා ඇති සංචරණ සීමා හෙට (25) දිනයේ ලිහිල් කළ ද වාහන භාවිතා කළ නොහැකි බවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පා ගමනින් ආසන්නත...
සංචරණ සීමා තිබිය දී කුරුණෑගලට වෙන නීතියක්
පුවත්
May 24, 2021
සංචරණ සීමා පනවා තිබිය දී වුව ද කුරුණෑගල නගරයේ ඉතා විශාල පිරිසක් සංචාරය කරන ආකාරය දැකිය හැකිවිය. කොරෝනා වේගයෙන් පැතිරයන දිස්ත්‍රි්කයක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ...
GMOA දොස්තරලාගේ නෑයන්ටත් එන්නත දෙයි. සෞඛ්‍ය සේවකයෝ වර්ජනයකට සැරසෙයි
පුවත්
May 24, 2021
රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය විසින් ලබාදෙන වෛද්‍යවරුන්ගේ ඥාති ලේඛනවලට කොරෝනා එන්නත් ලබාදෙමින් අනිකුත් සෞඛ්‍ය සේවකයන් අමතක කරන්නේ නම් හෙට (25) උදෑසන 7.00 සිට සියලුම...
වැලිගම දී පුද්ගලයකු බසයට යටවීම මිනීමැරුමක් ? පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට
පුවත්
May 23, 2021
වැලිගම ප්‍රදේශයේ දී බස් රථයක ගැටීමෙන් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මෙම...
රෝග ලක්ෂණ නොමැති රෝගීන් නිවෙස්වල තැබීම කළුතරින් ආරම්භ වේ
පුවත්
May 22, 2021
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ නව ක්‍රමවේදයේ නියමු ව්‍යාපෘතිය ඊයේ (21) සිට දින තුනක් කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
May 22, 2021
කොරෝනා ආසාදිතයන් 3,547 ක පිරිසක් ඊයේ දිනයේ වාර්තා වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම පිරිස අතරින් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක්...
කොරෝනා ආසාදිත මරණ 1,089 දක්වා ඉහළට
පුවත්
May 21, 2021
ශ්‍රී ලංකාව තුළ සිදුවූ කොරෝනා ආසාදිත මරණ අතරින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිල වශයෙන් තවත් මරණ 38ක් පිළිබඳ තොරතුරු නිකුත් කිරීමත් සමඟ මෙරට...
නව නීතිපති රාජරත්නම්
පුවත්
May 21, 2021
මීළඟ නීතිපතිවරයා ලෙස වැඩ බලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් පත්කිරීමට පාර්ලිමේන්තු සභාව එකඟතාව පළකර ඇතැයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසයි. ජනාධිපති ගෝඨාභය...
“රට වසා දමන කතාව බොරුවක්” යැයි හමුදාපති කියයි
පුවත්
May 21, 2021
කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් දින 14ක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාරයන් අසත්‍ය බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
1
...
134
135
136
...
156
Page 135 of 156
Recent articles
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
බීජිං නුවර දැවැන්ත ගොඩනැගිල්ලක කුඩා ගුවන් යානයක් ගැටෙයි
පුවත්
June 27, 2026
බස් රථයක් දියතලාවේදී දුම්රිය මාර්ගයට පෙරළෙයි, 42ක් රෝහලට
පුවත්
June 27, 2026
පරිසර ගැටලු කියන්න පරිසර අමාත්‍යාංශයෙන් නිල වට්ස්ඇප් අංකයක්
පුවත්
June 27, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok