Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
mahinda
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
මුදල් ඇමති ධූරය අගමැති මහින්දට, නව කැබිනට් මණ්ඩලයේ වැඩි වෙනසක් නෑ
පුවත්
April 8, 2022
නව කැබිනට් මණ්ඩලය අද (08) හෝ හෙට (09) දිනයේ දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මුදල් ඇමති ධූරයට යළිත් වතාවක් අගමැති මහින්ද...
අන්තර්වාර ආණ්ඩුවක් නෑ. නව ඇමති මණ්ඩලය පැය කිහිපයකින් පත්වෙයි ?
පුවත්
April 7, 2022
නව කැබිනට් මණ්ඩලයක් ඉදිරි පැය කිහිපය තුළ පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඊයේ (06) රාත්‍රී අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී...
“මැති සබේ බහුතරය පෙන්වන අයකුට ආණ්ඩුව දෙනවා” – ජනපති
පුවත්
April 4, 2022
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී බලය පෙන්විය හැකි ඕනෑම අයකුට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද (04) ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අමතමින් කියා සිටියේය. රට...
අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි ? නව රජයක් පිහිටුවීමට සූදානම්
පුවත්
April 3, 2022
සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉවත්වීමට සූදානම් බව ඉතාමත් විශ්වාසදායක දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පිහිටුවනු...
අන්තර්වාර රජයකට, ජනපති හා අගමැති කැමති වූ බව විමල් කියයි
පුවත්
April 3, 2022
පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අන්තර්වාර සර්වපාක්ෂික ආණ්ඩුවක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාම එකඟ වූ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී...
ඩග්ලස් දේවානන්දට කොරෝනා, අද අගමැති මහින්දගේ රැස්වීමකටත් ගිහින්
පුවත්
March 19, 2022
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අසනීප තත්වයක් හේතුවෙන් කොරෝනා හඳුනාගැනීමේ පරීක්ෂණයකට අමාත්‍යවරයා යොමු වී ඇති අතර එම...
කොරෝනා නිසා පාර්ලිමේන්තුව කල් දමනවාදැයි තීරණය කිරීමට අද විශේෂ සාකච්ඡාවක්
පුවත්
February 7, 2022
කොරෝනා වසංත තත්වය වැඩිදියුණු වී ඇති තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම ඉදිරියට පත්වනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (07)...
මහින්ද අමරවීරට කොරෝනා
පුවත්
February 3, 2022
පරිසර අමාත්‍ය මහින්ද අමරවීරට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවරු කර ඇත. පාර්ලිමේන්තු නියෝජිතයන් 225 දෙනකු අතරින් මේ වනවිට කොරෝනා ආසාදනය වූ 47 වැනි...
සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර, ඉහළම ජාත්‍යන්තර සිනමා උළෙලක ජූරියට පත්වේ
කලා
January 29, 2022
ලෝකයේ ප්‍රධානතම සිනමා උළෙලක් වන බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේ නිල ජූරියකට මෙරට ප්‍රකට ජාත්‍යන්තර සම්මාන ලාභී සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර පත්ව සිටියි. “විශේෂීකරණය නොවූ තරඟකාරී...
ධම්මික පැණියත්, එන්නත් මාත්‍රා තුනත් ගත් කතානායකට කොරෝනා
පුවත්
January 29, 2022
ධම්මික පැණිය ප්‍රසිද්ධියේ පානය කරමින් එය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ උත්සාහයක නිරත වූ කතානයක මහින්ද යාපා අබේවර්ධන කොරෝනා ආසාදිත අයකු බව සෞඛ්‍ය අංශ තහවුරු...
මහින්ද විද්‍යාලයීය ආදි සිසු සංගමයේ සල්ලි පිල්ලි ගැසූ සිද්ධිය ගැන පරීක්ෂණයක්
පුවත්
January 28, 2022
ගාල්ල, මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයෙන් රුපියල් ලක්ෂ 22ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගාල්ල පොලිසියේ විශේෂ වංචා විමර්ශන...
“ණය ගෙවන බව කියා ජනතාවට ඇස්බැන්දුන් කරනවා” ශ්‍රීලනිපයෙන් සැර කතාවක් එළියට එයි
පුවත්
January 18, 2022
ලෝකයේ සියලු ආර්ථිික විශේෂඥයන්ගේ උපදෙස් නොතකා බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට රජය කටයුතු කරන්නේ එම ආයෝජන සිදුකර ඇති පුද්ගලයන් රාජපක්ෂ පවුලේ සහ...
1
...
5
6
7
...
11
Page 6 of 11
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok