Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
parliment
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ලසන්ත අලගියවන්නටත් කොරෝනා
පුවත්
January 29, 2022
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියන්න කොරෝනා ආසාදිතයකු ලෙස තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. අද (29) සිදුකරන ලද පරීක්ෂණයකින් මේ බව තහවුරු වූයේ යැයි...
ධම්මික පැණියත්, එන්නත් මාත්‍රා තුනත් ගත් කතානායකට කොරෝනා
පුවත්
January 29, 2022
ධම්මික පැණිය ප්‍රසිද්ධියේ පානය කරමින් එය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ උත්සාහයක නිරත වූ කතානයක මහින්ද යාපා අබේවර්ධන කොරෝනා ආසාදිත අයකු බව සෞඛ්‍ය අංශ තහවුරු...
ඩොලර් නැති ගැටලුවට 2029 දක්වා විසඳුමක් නෑ
පුවත්
January 20, 2022
රටේ ඇතිවී තිබෙන විදේශ විනිමය අර්බුදය 2029 දක්වා ම විසඳාගත නොහැකි වනු ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා පවසන්නේ මේ ආණ්ඩුව...
රිෂාඩ් සහ හකීම්ගේ මන්ත්‍රී කණ්ඩායම රජය සමඟ එක්වන ලකුණු
පුවත්
January 1, 2022
රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහ හකීම් නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් වෙනම මුස්ලිම් සන්ධානනයක් පිහිටුවීමට තීරණය...
“විදෙස් ණය ගැන පාර්ලිමේන්තුවේ දී කියූ කතාව සාවද්‍යයි” – Factcheck
පුවත්
December 19, 2021
ශ්‍රී ලංකාව විදේශ ණය ලබාගැනීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න 2021 නොවැම්බර් 15 වැනි දා පාර්ලිමේන්තුවේ දී කරන ලද්දේ සාවද්‍ය ප්‍රකාශයක් බව FactCheck ආයතනය...
“කොරෝනා මර්ධන එන්නත් අනිවාර්ය නෑ” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි
පුවත්
December 15, 2021
කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීම අනිවාර්ය කරමින් නීතියක් හෝ රෙගුලාසියක් පනවා නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. කොරෝනා එන්නත අනිවාර්ය කිරීමට ගෙන...
බැසිල් ඇමෙරිකා යයි
පුවත්
December 15, 2021
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ. පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීම හේතුවෙන් යළි පාර්ලිමේන්තුව රැස්‍වීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි 18 වැනි දා...
පාර්ලිමේන්තුව කල් තැබෙයි
පුවත්
December 13, 2021
පාර්ලිමේන්තුව කල් තැබීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ. එම නිවේදනය අනුව 2022 ජනවාරි 18 වැනි දා...
පාර්ලිමේන්තු මන්ත්‍රීගේ නිවසට ප්‍රහාරයක්
පුවත්
November 23, 2021
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් තව්ෆීක් ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇත. ඔහු මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අයෙකි. කුරන්ජන්කර්නි කලපුවේ පාරුව පෙරැළීමෙන්...
අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත වෙයි
පුවත්
November 22, 2021
2022 වර්ෂය සඳහා වූ අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේ දී එයට පක්ෂව ඡන්ද 153ක් හා විපක්ෂව ඡන්ද 60ක් ලැබීම හේතුවෙන් දෙවැනි වර කියවීම වැඩි...
අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද සවස
පුවත්
November 22, 2021
2022 සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වෙයි. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඡන්ද විමසීම අද සවස 5.00ට සිදුකරන...
මෙරට කොරෝනා හැඳුණු දරුවන් 46,000ට ආසන්නයි
පුවත්
August 5, 2021
කොරෝනා ආසාදනයවූ දරුවන් 45,831 ක් මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (5) පැවසුවාය.කොවිඩ් ආසාදනයවු වයස 18ට...
1
...
3
4
5
Page 4 of 5
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok