Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ලේ බැංකුවත් හිඳෙයි. රුධිර අවශ්‍යතාව වැඩිවෙයි
පුවත්
August 23, 2021
රෝහල්වලට අවශ්‍ය රුධිරය ප්‍රමාණවත් තරම් නොලැබීම හේතුවෙන් ගැටලු සහගත තත්වයක් ඇතිවීමට ඉඩ ඇතැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. එහි රුධිර සංචිත...
ගිලන්රථ රියදුරෙක් කොරෝනා ආසාදනයෙන් මරුට
පුවත්
August 23, 2021
රත්නපුර රෝහලේ ගිලන්රථ රියදුරකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. දින කිහිපයක් කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ ඔහු ඊයේ (22) මියයනවිට 57...
“sms තරු” තෝරා රටේ අනාගතය විනාශ කරන අපේ ජනමාධ්‍යය
පුවත්
August 23, 2021
පුවත්පත් කලාවේදිනියක ලෙස 1963 වර්ෂයේ දි දිනමිණ පුවත්පතට සම්බන්ධ වූ කරුණා පෙරේරා රාජ්‍ය සම්මානලාභී ලේඛිකාවකි. “අඳුරට එළියක්”, “එකෝමත් එක රටක”, “සම්මානෙන් උපන් කඳුළක්”, “අපේ...
දළදා පෙරහැරේ අලි කුලප්පු වෙයි (වීඩියෝ)
පුවත්
August 23, 2021
අවසන් රන්දෝළි පෙරහැර වීදි සංචාරය කළ අද (22) පෙරහැරේ ගමන් කරමින් සිටි අලි කුලප්පු වී ඇතැයි වාර්තා වේ. මෙතෙක් වැඩි විස්තර වාර්තා වී නැත....
දිනක දී වාර්තා වූ වැඩිම ආසාදිතයන් අද
පුවත්
August 22, 2021
ශ්‍රී ලංකාව තුළ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛයාව අද (22) වාර්තා වී ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය...
ගාල්ලේ කොරෝනා මර්ධන එන්නත් නෑ. ජනතාව අමාරුවේ
පුවත්
August 22, 2021
නොපමාව කොරෝනා මර්ධන එන්නත් ලබාගන්නා ලෙස රජය උපදෙස් දුන්න ද ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් පළමු එන්නත් ලබාගත් බොහෝ දෙනකුට නිසි වේලාවට...
කොරෝනා මරණ 183ක් ගැන කියයි
පුවත්
August 22, 2021
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඊයේ (22) දිනයේ ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 183 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිල වශයෙන් අද (22) රාත්‍රී...
“මුට්ටි සෙල්ලම් වැනි මිත්‍යා වැඩවලින් කොරෝනා මර්ධනය බෑ” – ජනමාධ්‍ය ඇමති
පුවත්
August 22, 2021
පැණි මුට්ටි ටොන් ගණනක් පානය කළත්, පිරිත් පැන් මුට්ටි හිස මත තියාගෙන ගොස් ගඟට දැම්මත් එවැනි මිත්‍යා මතවලින් කොරෝනා පාලනය කළ නොහැකියැයි ජනමාධ්‍ය අමාත්‍ය...
දළදා පෙරහැරේ නැටුම් කණ්ඩායමකට කොරෝනා
පුවත්
August 22, 2021
දළදා පෙරහැරේ කතරගම දේවලය නියෝජනය කරමින් සහභාගී වූ නැටුම් කණ්ඩායමක කලාකරුවන් 45 දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මොවුන් 46...
දකුණේ දෛනික ආසාදිතයන් 08 වැනි දිනටත් 1,000 ඉක්මවයි
පුවත්
August 22, 2021
දකුණු පළාතේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 08 වැනි දිනටත් 1,000 ඉක්මවා යමින් අද (22) උදෑසන 8.00ට අවසන් වූ පැය 24 දී ආසාදිතයන් 1,352ක් වාර්තා වී තිබේ. මෙම...
“ඩෙල්ටා විකෘති ගැන භිය වෙන්න එපා” යැයි මහාචාර්ය නීලිකා මලවිගේ කියයි
පුවත්
August 22, 2021
කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති 04ක් ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බවත් විකෘති හමුවුව ද ඒ සම්බන්ධව භියක් ඇතිකර නොගත යුතු බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි. ඇය...
ජීවිතය යදින මිනිසුන්, ආර්ථිකය වෙනුවෙන් වන්දි ගෙවීම
පුවත්
August 22, 2021
ලෝකයේ ඕනෑම දෙයක් පිළිබඳ තීන්දු, තීරණ හා නිගමන ගනු ලබන්නේ දත්ත සහ සත්‍ය තොරතුරු මත පදනම් කරගනිමිනි. එය විද්‍යාත්මක ක්‍රමවේදයකි. රටක, ප්‍රදේශයක හෝ යම් ආයතනයක...
1
...
120
121
122
...
173
Page 121 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok