spot_img
spot_img

Tag: rata.lk

පසුගිය දින දෙකක දී දෛනික ආසාදිතයන් 5,000 ඉක්මවලා. වාර්තා කළේ අඩුවෙන්

කොරෝනා ආසාදිතයන් දෛනික වාර්තා සංශෝධනය කිරීම හේතුවෙන් මෙතෙක් වැඩි ආසාදිතයන් වාර්තා වූ දිනය ලෙස අගෝස්තු 23 වැනි දිනය සඳහන්වන අතර එම සංඛ්‍යාව 5,547ක් ලෙස...

නිරෝධායන බඩු මල්ලත් සීමා වෙයි. අඩු ආදායම්ලාභීන්ට විතරයි

නිරෝධායනය වන සෑම පවුලක් සඳහාම මෙතෙක් පිරිනමන ලද රුපියල් 10,000.00ක බඩු මල්ල මින් ඉදිරියට අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් ලබාදීමට රජය තීරණය කර තිබේ....

බලු බෙහෙත් බී අමාරුවේ වැටෙන අපේ රටේ මිනිස්සු. වැරදි පුවතක් පසුපස ගිහින්

බල්ලන්ට සහ අශ්වයන්ට ලබාදෙන පණු බෙහෙතක් කොරෝනා රෝගය මර්ධනය කිරීම සඳහා සුදුසුයැයි පවසමින් මෙරට එක්තරා වෙබ් අඩවියක පළ වූ පුවත අසත්‍යයක් බවත් එම බෙහෙත්...

කොරෝනා එන්නත්කරණය සෞඛ්‍ය අමාත්‍යාංශ පාලනයෙන් ගිලිහෙයි ? වෛද්‍යවරුන්ගෙන් චෝදනා

මේසන් බාස්ගේ වැඩේ වඩු බාස් කරන්න යාම නිසා සමස්ත රටව වසංගතයේ ගොදුරක් වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ අධිකරණයෙන් වාරණයට ලක්වූ හිටපු විධායක කමිටු...

භූමිකම්පාවලින් ශ්‍රී ලංකාවත් හෙල්ලෙයි ද ? අනාගතය භියකරුයි

තිස්සමහාරාමය හා තණමල්විල ප්‍රදේශයේ ඊයේ (24) රාත්‍රී 9.20ට පමණ සුළු භූමිකම්පාවක් සිදුව තිබේ. මෙය අනතුරුදායක තත්වයක් නොවුණ ද ඇතැම් විට එය ඉදිරි අනතුරක සේයාවක්...

අජිත් රෝහණ කොරෝනා ආසාදිතව රෝහල්ගත කරයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කොරෝනා ආසාදිතව සිටින බව සෞඛ්‍ය අංශ පවසයි. මේ වනවිට ඔහු දැඩි...

දෙවන දිනටත් කොළඹ කොටස් වෙළෙඳ පොළ මිලියන 10,000ක් ආසන්නයට

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ දෙවැනි දිනටත් රුපියල් මිලියන 10,000කට ආසන්න පිරිවැටුමක් වාර්තා කරමින් විශාල ලෙස කොටස් ගනුදෙනු සිදුවිය. දිනයේ පිරිවැටුම රුපියල් මිලියන...

අතේ රෝලක් වූ, දොස්තර පාදෙණියගේ දූෂණ කතාව

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාරණයට ලක්ව සිටින සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මෙරට ගංඟා ඇතුළු ජල මූලාශ්‍ර පලිබෝධ නාශක හේතුවෙන් දූෂණය වී ඇති බවටත්...

නිදි යහනටත් එබෙන ජනමාධ්‍යය, දළදා පෙරහැරේ අලි කුලප්පුව නොදුටුවේ ඇයි

මහා සංස්කෘතික මංගල්‍ය්‍යක් ලෙස පැවැත්වෙන මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පූජෝත්සවයේ අවසන් රන්දෝලි පෙරහැරේ දී අලියකු කුලප්පුවීමේ සිද්ධිය මේ වනවිට මෙරට බොහෝ ප්‍රධාන...

Lockdown ශ්‍රී ලංකාවේ අසීමිතව ඉහළ යන කොටස් වෙළෙඳ පොළ

කොළඹ ‍කොටස් වෙළෙඳ පොළ මෑත ඉතිහාසයේ වැඩිම දෛනික පිරිවැටුම වාර්තා කරමින් අද (23) රුපියල් මිලියන 10,802ක් වාර්තා ක‍රන ලදී. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය,...

ලේ බැංකුවත් හිඳෙයි. රුධිර අවශ්‍යතාව වැඩිවෙයි

රෝහල්වලට අවශ්‍ය රුධිරය ප්‍රමාණවත් තරම් නොලැබීම හේතුවෙන් ගැටලු සහගත තත්වයක් ඇතිවීමට ඉඩ ඇතැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ප්‍රධානී වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි. එහි රුධිර සංචිත...

ගිලන්රථ රියදුරෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

රත්නපුර රෝහලේ ගිලන්රථ රියදුරකු කොරෝනා ආසාදනය හේතුවෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. දින කිහිපයක් කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ ඔහු ඊයේ (22) මියයනවිට 57...

Recent articles

spot_img
error: Content is protected !!