spot_img
spot_img

Tag: rata

නිවසක ගින්නකින් කාන්තාවක් මරුට

රත්නපුරයේ, ඇලපාත ප්‍රදේශයේ නිවසක ඊයේ (02) රාත්‍රියේ ඇති වූ ගින්නකින් එහි විසූ 69 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ගම්වාසීන්, පොලිසිය හා රත්නපුර ගිනි නිවීමේ...

ගාල්ලේ පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හබරාදුවෙන්

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමු වී තිබේ. හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුවේ මේ බව සඳහන් කර...

ඔමික්‍රෝන් කළුතරටත් ඇවිත්

කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශයෙන් ඔමික්‍රෝන් ආසාදනය වූ පුද්ලයකු වාර්තාවන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. බේරුවල චීන කොටුවේ පදිංචි ඔහු මැණික් ව්‍යාපාරිකයෙකි. විදේශගතවීම සඳහා කොළඹ පුද්ගලික රෝහලකින්...

අධ්‍යාපනයටත් ක්‍රීඩාවටත් එකසේ දස්කම් දැක්වූ විද්වතෙක් රුහුණ ඉංජිනේරු පීඨයේ මුල් පුටුවට

රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ආචාර්ය චිත්‍රාල් අඹවත්ත ඊයේ (01) සිය රාජකාරී ආරම්භ කළේය. ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවකුවන චිත්‍රාල් අඹවත්ත රුහුණ විශ්වවිද්‍යාලයීය...

දියණියත්, පුතාත් නිරුවත් කර ගස්බැඳ මිරිස් ගල්වා පහරදුන් පියෙක්

දර මිටියක් ගෙන සෙල්ලම් කළැයි කෝපයට පත්වූ පියා විසින් තම දියණියක් සහ පුතකු නිරුවත් කර ගස් බැඳ සිරුරේ මිරිස් ගල්වා අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් හැටන්...

සෙල්ෆි ගහද්දී, සැමියාගේ සහ පුතාගේ දිවි අහිමි වූ හැටි ගාල්ලේ ෆාතිමා කියයි

“තාත්තයි පුතයි ගල උඩට වෙලා සෙල්‍ෆි ගැහුවා. පුතා එකපාරටම පය ලිස්සලා පහළට වැටුණා. පුතාව බේරගන්න තාත්තාත් වතුර වළට පැන්නා. දෙන්නම නොපෙනී ගියා. දුව මේක...

ජනාධිපතිට “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරව නාමය දෙමින්, රටට සෞභාග්‍ය උදාකළ ජනපතිට ගරු බුහුමන් කරන්න යැයි මහා සංඝයා ඉල්ලා සිටිති

“ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරව නාමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිරිනැමීමට අද මහාවිහාරවංශික ශ්‍රී ජයවරධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහා සංඝසභාව කටයුතු කර තිබිණි. එම...

වයෝවෘද්ධ පියකුට අමානුෂික ලෙස පහරදුන් තරුණයා සොයා පොලිස් පරීක්ෂණ (සංවේදී වීඩි‍යෝ සහිතයි)

ඇල්පිටිය, කුරුඳුගහ හැතැප්ම ප්‍රදේශයේ දී 63 හැවිරිදි තිදරු පියකුට අමානුෂිික ලෙස පහරදුන් තරුණයකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ප්‍රහාරයට ලක්වූ වයෝවෘද්ධ පුද්ගලයා මේ වනවිට ඇල්පටිය රෝහලේ...

ඔමික්‍රෝන් පැතිරෙන දිස්ත්‍රික්ක මෙන්න

ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරෙමින් පවතින බවත් කොළඹ, ගම්පහ සහ අනුරාධපුර දිස්ත්‍රික්කය අවදානම් විය හැකි බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. පසුගිය සති දෙකක කාලයේ...

මහේලගේ දෙවැනි විවාහයේ ඡායාරූප නිකුත් වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු සහ වත්මන් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන පසුගිය දා යළි විවාහ දිවියට එළඹුණේය. ඔහුගේ අතගත් මනාලිය...

යතුරුපැදි අනතුරකින් යුවළක් මරුට

බණ්ඩාරගම, වැල්මිල්ල ප්‍රදේශයේ දී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් තරුණයකු සහ තරුණියක මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්‍ේත බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින 21 හැවිරිදි තරුණයකු...

ඔමික්‍රෝන් සමඟ එන “ෆ්ලෝරෝනා” පළමු රෝගියා වාර්තා වෙයි

ලෝකය පුරා ඔමික්‍රෝන් ව්‍යාප්තිය වේගවත් වීමත් සමඟම කොරෝනා ආසාදිතයන් අතර ඉන්ෆ්ලුවන්සා තත්වයක් ද පැතිරයන බව වාර්තා වී තිබේ. මේ අතර කොරෝනා සමඟ ඉන්ෆ්ලුවන්සා ‍ද ඇතිවීමෙන්...

Recent articles

spot_img
error: Content is protected !!