Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
නව ඇමති මණ්ඩලයෙත් පවුල් ගස් බිහිවෙයි. පවුල් උරුමයට රට පවරා දීලා
පුවත්
April 19, 2022
පවුල් දේශපාලනය එපා යැයි ජනතාව වීදි බැස උද්ඝෝෂණය කරද්දී පත්කරන ලද නව අමාත්‍ය මණ්ඩලයට පවුල් උරුමයෙන් දේශපාලනයට පිවිසි පිරිසක් ඇතුළත්ව සිටිති. ඒ අතර මෙරට අගමැතිවරු...
පාර්ලිමේන්තුව අද රැස්වෙයි. 19 දක්වා රිවස් වෙනවා දැයි සාකච්ඡා
පුවත්
April 19, 2022
පාර්ලිමේන්තුව අද (19) උදෑසන 10.00 ට රැස්වීමට නියමිතය. ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 19 වැනි සංශෝධනය පදනම් කරගනිමින් නව කෙටුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ඒ ඒ...
ස්වාධීන යැයි කියා ආණ්ඩුවට මුක්කු ගැසූ අය මෙන්න
පුවත්
April 18, 2022
පවතින අර්බුදය හමුවේ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව පැවසූ මන්ත්‍රීවරු අතරින් 04 දෙනකු මේ වනවිට ආණ්ඩුවට සහය දක්වන බැවින් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම...
රජයට එරෙහිව දැවැන්ත හර්තාලයක් 20 වැනි දා සිට
පුවත්
April 18, 2022
රටපුරා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ලබන 20 වැනි දා සිට සතියක කාලයක් පවත්වන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි. මෙම අර්බුදකාරී අවස්ථාවේ දී ගෝඨාභය...
වැරදුණු දේ ගැන, ජනපති ස්වයං විවේචනයක
පුවත්
April 18, 2022
“අපි තමයි හොඳටම කළේ” යැයි ජනප්‍රිය ප්‍රකාශයක් සිදුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) තමන්ට වැරදුණු තැන් කිහිපයක් ගැන ස්වයං විවේචනයක යෙදුණේය. ඒ අද සවස රාජ්‍ය...
අගමැති මහින්ද, ව්‍යවස්ථා සංශෝධනයකට පිඹුරුපත් සකසයි
පුවත්
April 18, 2022
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීම කෙරෙහි අගමැතිවරයාගේ අවධානය යොමු වී ඇතැයි අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියි. ජනතා අපේක්ෂාව ඉටුකිරීම සඳහා...
කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ අවුරුදු මේසයේ ගුටි කෙළියක් (වීඩියෝ සහිතයි)
පුවත්
April 18, 2022
කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ අද (18) පැවැති මාසික සභා රැස්වීමෙන් පසු පැවැති අවුරුදු සාදයේ දී මන්ත්‍රීවරු දෙදෙනකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බව එහි සිටි...
මුඛ ආවරණය ගලවා දමයි. සාද සහ පොදු ප්‍රවාහනයේ දී ඕනෑ
පුවත්
April 18, 2022
කොරෝනා වසංගතයෙන් වැළකීමේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමෝපායයක් ලෙස අනිවාර්ය කෙරුණු මුඛ ආවරණය අද (18) සිට අත්‍යාවශ්‍ය නොවේ යැයි සෞඛ්‍ය නිවේදනය කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට පත්කරන ලද නව...
විපක්ෂයේ ඩයනාටත්, ගීතාටත් රාජ්‍ය ඇමතිධූර. නව රාජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙති
පුවත්
April 18, 2022
නව රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (18) සවස දිවුරුම් දුන්හ. මෙහි විශේෂත්වය වන්නේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ හිමිකාරිනිය බව...
රටේ ඉහළම තැන, අරගලයට බිය වූ තරමක්
පුවත්
April 18, 2022
රටේ ඉහලම රාජ්‍ය ආයතනය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයයි. ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගලකරුවෝ ඊයේ (17) රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට...
රාජ්‍ය ඇමතිවරු පත්කිරීමත් අද සවස
පුවත්
April 18, 2022
රාජ්‍ය ඇමතිවරු අද (18) සවස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මෙතෙක් රාජ්‍ය ඇමතිධූර දැරී පිරිසට අමතරව නවකයන් කිහිප දෙනකුට ද...
IOC තෙල් මිල තවත් ඉහළට
පුවත්
April 18, 2022
ඉන්දීය ඔයිල් සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල යළි ඉහළ දමා තිබේ. සියලුම වර්ගවල පෙට්‍රල් රුපියල් 35.00කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල්...
1
...
20
21
22
...
161
Page 21 of 161
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok