Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
කොලපතේ ලියාගෙන, හුළු අතු දල්වාගෙන ගාල්ලේ කළ උද්ඝෝෂණය
පුවත්
April 3, 2022
ගාල්ල, වක්වැල්ලේ මොල්ලිගොඩවත්ත මංසන්ධියේ දී උක්වත්ත හා මොල්ලිගොඩවත්ත ගම්වාසීන් එක්ව උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය. විදුලිය කප්පාදුව, ඉන්ධන නොමැතිවීම, ගෑස් නොමැතිවීම හා ජීවන වියදම ඉහළයාම යන කරුණුවලට...
අගමැති ඉල්ලා අස් වූ කතාව බොරුවක්. එවැනි සූදානමක් ද නෑ
පුවත්
April 3, 2022
අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි පැතිරයන පුවත්වල කිසිදු සත්‍යතාවක් නැතැයි ද එවැනි සැළැස්මක් හෝ නැතැයි ද අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත්...
“අගමැති ධූරය මට එපා. ජාතික එකඟතාවකින් ප්‍රශ්න විසඳමු” – රනිල් කියයි
පුවත්
April 3, 2022
පවතින ගැටලුවට විසඳුම ජාතික එකඟතාවක් මිස තමන් අගමැති ධූරය භාර ගැනීම නොවේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංංහ පවසයි. ඔහු මේ බව...
“භාරකාර ආණ්ඩුවක් නැත්නම් අපි යනවා” – ශ්‍රීලනිප කියයි
පුවත්
April 3, 2022
පවතින අර්බුදයෙන් මිදීම සඳහා භාරකාර ආණ්ඩුවක් පත් නොකරන්නේ නම් ආණ්ඩු පක්ෂයට සහයෝගය දැක්වීමෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිතව...
අන්තර්වාර රජයකට, ජනපති හා අගමැති කැමති වූ බව විමල් කියයි
පුවත්
April 3, 2022
පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අන්තර්වාර සර්වපාක්ෂික ආණ්ඩුවක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනාම එකඟ වූ බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී...
ජනතා විරෝධයට බියෙන්, මන්ත්‍රීවරු ගන්නා ක්‍රියාමාර්ග මෙන්න
පුවත්
April 3, 2022
ජනතාව වීදි බැස විරෝධය දැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් තම වාහනවල ඉදිරිපස සවිකර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාංඡන ගලවා ඉවත්කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග තහවුරු...
ජනාධිපතිගේ නිවස අසළ විරෝධතාවක නිරත වූ අයෙක් මියයයි
පුවත්
April 3, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පදිංචි මිරිහානේ නිවස ආසන්න ප්‍රදේශයේ විරෝධතාවක නිරත වූ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මිරිහාන එදිරිසි පාර පළමුවන පටුමග පදිංචිව...
ඇඳිරිනීතිය නොතකා මහරගම පැවැති උද්ඝෝෂණය
පුවත්
April 3, 2022
ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයක් අද (03) ඇඳිරිනීතිය ද නොතකා මහරගම නගරයේ දී පැවැත්විණි. මේ සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර ජනතා...
ඇඳිරිනීතිය නිසා උසස් පෙළ සිසුන් අමාරුවේ
පුවත්
April 3, 2022
රට පුරා ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් අද (03) පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාග ප්‍රායෝගිකක පරීක්ෂණ නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට අධ්‍යාපන අමාතයාංශයෙන් විශේෂ නිවේදනයක්
පුවත්
April 3, 2022
සියළුම පාසල්වල ප්‍රාථමක අංශ සිසුන් සහ වාර විභාග අවසන්ව ඇති පාසල්වල සිසු සිසුවියන් සඳහා නිවාඩු ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම් දී ඇත. ඒ අනුව...
රියදුරු බලපත්‍ර මුද්‍රණයට කාර්ඩ්පත් නෑ. කල් ඉකුත්වන බලපත්‍රවල කාලය දීර්ඝ කරයි
පුවත්
April 3, 2022
කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අප්‍රේල්, ජුනි සහ ජූලි මාසවල දී කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල...
රාජ්‍ය ඇමතිගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක්
පුවත්
April 2, 2022
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන් පිරිසකට පහරදීමේ සිද්ධියකට සැකපිට එම සභාවේ ම නියෝජිතයකු වූ ජගත් සමන්ත අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව...
1
...
29
30
31
...
161
Page 30 of 161
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok