spot_img

Tag: sri lanka

ඉන්ධන විදුලි බලාගාර 10න් 08ක් අක්‍රිය වෙයි

ඉන්ධන යොදා විදුලිය ජනනය කරන විදුලි බලාගාර 10න් 08ක් ම අක්‍රිය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 424ක විදුලි...

සෞඛ්‍ය සේවකයෝ යළි වර්ජනය අරඹයි

සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් අද (02) සහ හෙට (03) යන දෙදින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹ තිබේ. සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟ වූ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග...

යුක්රේන ජනපති ඝාතනයට ගිය චෙච්නියා හමුදාවක් ම විනාශ වෙයි

යුක්රේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පැමිණි චෙච්නියා විශේෂ බලකා සෙබළු කණ්ඩායමක් යුක්රේන හමුදාව විසින් ඝාතනය කර තිබේ. චෙක් ජනරජයේ නායක රම්සාන් කදිරොව් පසුගිය දා කියා සිටියේ...

යුක්රේන සහ රුසියා ජාතිකයන්ගේ වීසා කාලය දික්කරයි

යුක්රේනය සහ රුසියාව අතර ඇතිවී තිබෙන යුදමය තත්වය හේතුවෙන්, එම රටවල් දෙකෙහි සියලු ගුවන් ගමන් නවතා දමා ඇති බැවින් මෙරටට පැමිණ සිටින යුක්රේන සහ...

බෙංගාල බොක්කේ අවපීඩනයක්, ශ්‍රී ලංකාවේ වායු ගෝලයටත් බලපෑම්

බෙංගාල බොක්කේ අවපීඩන පැවැති කැළඹිලි සහිත තත්වය මේ වනවිට අවපීඩන කලාපයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව කාලගුණ ජාත්‍යන්තර කාලගුණ අංශ පවසයි. ශ්‍රී ලංකාවට ගිනිකොණ දිගින්...

න්‍යෂ්ටික බලවතකුට එරෙහිව සටන් කරමින් හුදකලා වූ යුක්රේනය

ආචාර්ය රංග කලංසූරිය සහ ඔමාර් රා‍ජරත්නම් විසිනි න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලවත් රාජ්‍යයක් වන රුසියාව ස්වාධීන සහ සාපේක්ෂව අඩු යුදමය ශක්තියක් ඇති  රාජ්‍යයක් වන යුක්රේනයට තවදුරටත්...

දින 05කින් දුම්රිය ධාවනයත් නතර වෙයි ද ?

දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඉන්ධන නොලැබී ගියහොත් දින 05ක දී දුම්රිය ධාවනය නැවතීමේ අවදානමක් තිබේ. දින 10ක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තබා...

යුක්රේන යුද්ධයට විරෝධය දක්වමින් ගාල්ලේ උද්ඝෝෂණයක්

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් මියගිය විදේශිකයන් සැමරීම අද (26) ගාල්ල කොටුවේ පැරණි ඕලන්ද දේවස්ථානය අසළ දී සිදුකෙරිණි. යුක්රේන ජාතිකයන් විශාල පිරිසක් මේ සඳහා...

දින කිහිපයකට පසු කොටස් වෙළෙඳ පොළ ඉහළට

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඩොලර් අර්බුදය විසඳීම සඳහා සහයෝගය ලබාගනු ඇතැයි ඇති විශ්වාසය මත භාණ්ඩ හා සේවා අපනයන සමාගම් කෙරෙහි ආයෝජකයන්ගේ...

රුසියාවේ හමුදා චර්නෝබිල් අල්ලයි. යුක්රේනයේ 137ක් මරුට

රුසියානු හමුදාව විසින් එල්ලකරන ලද ප්‍රහාරවලින් යුක්රේන පුද්ගලයන් 137 දෙනකු මියගොස් ඇති බව මේ වනවිට තහවුරු වී ඇති අතර යුක්රේනයේ පිහිටි චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ...

ඉන්දුනීසියාවේ ප්‍රබල භූමිකම්පා දෙකක්

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රාහි බුකිට්ටින්ගි ප්‍රදේශයේ අද (25) උදෑසන 7.05ට සහ 7.09ට  භූමිකම්පා දෙකක් සිදුව ඇත. පළමු භූමිකම්පාව උදෑසන 07.05ට සිදු වී ඇති අතර එය රිච්ටර්...

කොටස් වෙළෙඳ පොළ ආයෝජනයට විදේශිකයෝ උනන්දුවෙන්. වෙළෙඳ පොළ පහළ වැටීමේ වාසිය ගනී

හොදින් ලාභ ඉපයූ වටිනා සමාගම් ලාභාංශ ප්‍රකාශයට පත්කරද්දී කොටස් වෙළෙද පොළ පහළ යාමේ වාසිය ලබාගැනීම සදහා විදේශීය ආයෝජකයන් විසින් දිගින් දිගටම කොටස් මිල දී...

Recent articles

spot_img
error: Content is protected !!