Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
අකුරැස්ස ගොඩපිටියේ බෝම්බ සිද්ධියේ සැකකරුවෙක්, වෙනත් වරදකට ජීවිතාන්තය දක්වා සිපිරිගෙට යයි
පුවත්
March 5, 2022
අකුරැස්ස ගොඩපිටියේ බෝම්බය පිපිරවීමේ සිද්ධිය ඇතුළු කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් රැසක් සම්බන්ධ සැකකරුවකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමිකරීමට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර ඇත. මෙලෙස දඬුවම් නියම...
සෝවියට් දේශයේ ඉගෙන ගත් ශ්‍රී ලාංකික සිසුන්ගේ සුන්දර මතකයන්
පුවත්
March 5, 2022
ස්ටෙප්ස් තෘණ භූමි හරහා පැමිණි සංක්‍රමණිකයන්, කළු මුහුද ඔස්සේ පැමිණි වෙළෙඳුන්, වයිකිංවරුන්, නිපර් ගංඟාව ඔස්සේ සංක්‍රමණ්‍ය වූ පිරිස්වලින් ජනාවාස වූ යුක්රේනය පසුකාලයක “කීවන් රුස්”...
සංචාරකයන් සඳහා ම නව දුම්රියක් ධාවනයට එක්වෙයි
පුවත්
March 5, 2022
සංචාරකයන් වෙනුවෙන් මහනුවර සහ දෙමෝදර දක්වා නව දුම්රියක් අද (05) සිට ආරම්භ කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පවසයි. බදුල්ල දුම්රිය මාර්ග දේශීය...
බැංකු පොළී අනුපාත ඉහළ දැමීමෙන් කොටස් වෙළෙඳ පොළට බලපෑමක් නෑ
පුවත්
March 4, 2022
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු මගින් ලබාදෙන ණය මුදල් සඳහා වූ පොළී අනුපාතිකයන් 1% බැගින් ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර එය...
ආණ්ඩුවේ පුරාජේරු පුස්සක් වෙයි. 05 දා සිට විදුලිය කැපෙන වේලාවන් මෙන්න
පුවත්
March 4, 2022
සෙනසුරාදා (05) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව රජයේ බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළ ද සෙනසුරාදා (05) සහ ඉරිදා (06) දින දෙකෙහි විදුලිය විසන්ධි කිරීම...
පකිස්ථානයේ පල්ලියක බෝම්බ පිපිරීමක්. විශාල පිරිසක් මරුට
පුවත්
March 4, 2022
පකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියක සිකුරාදා යාඥා වේලාවේ දී බෝම්බයක් පිපිරීයාමෙන් 56 දෙනකු මියගොස් 194 දෙනකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා...
ෂේන් වෝන් හදිසියේම මියයයි
ක්‍රීඩා
March 4, 2022
ඕස්ට්‍රේලියාවේ බිහි වූ විශිෂ්ඨතම දඟ පන්දුයවන්නා ලෙස සැළකෙන ෂේන් වෝන් හදිසියේම මියගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි. ලොව බිහි වූ විශිෂ්ඨත ම පා දඟ පන්දුයවන්නා...
සංක්‍රාන්ති ලිංගිකයන්ට සම ලෙස සළකමු
පුවත්
March 4, 2022
දැරියක ලෙස උපත ලබා පිරිමියකු වන අයත්, දරුවකු ලෙස උපත ලබා ගැහැනියක වන අයත් අද සමාජයේ ඕනෑ තරම් සිටිති. ඒ සංක්‍රාන්ති ලිංගිකයෝය. සංක්‍රාන්ති ලිංගිකයන් පිළිබඳ...
මාතර පරෙවි දූපතේ පාලම කඩා වැටේ
පුවත්
March 4, 2022
මාතර පරෙවි දූපතට යාම සඳහා ඉදිකර තිබූ පාලම අද (04) සවස කඩා වැටී තිබේ. එය කඩා වැටෙන අවස්ථාවේ දී ඒ මතින් විශාල පිරිසක් ගමන්...
විදුලි බිලත්, ඉන්ධන මිලත් වැඩිකිරීමට සූදානමක් ?
පුවත්
March 4, 2022
ඉන්ධන මිල සහ විදුලි බිල් ගාස්තු වැඩිකිරීමට කටයුතු කරන්න යැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට දැනුම් දී තිබේ. 2022 වර්ෂයේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත්...
“ඇමතිධූරයේ වැඩ කරන්නේ නෑ” – වාසු කියයි
පුවත්
March 4, 2022
අමාත්‍යධූරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මම්පිළ දෙදෙනාට සාධාරණයක් ඉටුවනතුරු තමන් අමාත්‍යධූරයේ කටයුතුවලින් වැළකී සිටින බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. කොළඹ සිනමන්...
ඉන්ධන විදුලි බලාගාර 10න් 08ක් අක්‍රිය වෙයි
පුවත්
March 2, 2022
ඉන්ධන යොදා විදුලිය ජනනය කරන විදුලි බලාගාර 10න් 08ක් ම අක්‍රිය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 424ක විදුලි...
1
...
37
38
39
...
160
Page 38 of 160
Recent articles
වෙනිසියුලා භූ කම්පනයෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා මරුට
පුවත්
June 30, 2026
සුභසාධන මධ්‍යස්ථානයක වෙඩි තැබීමකින් හය දෙනකු මරුට
පුවත්
June 30, 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය උග්‍ර වෙයි
පුවත්
June 30, 2026
අමෙරිකාවේ සුනඛ සුරැකුම් මධ්‍යස්ථානයකින් වෙඩි තබා මැරූ සුනඛ සිරුරු 117ක් හමුවෙයි
පුවත්
June 28, 2026
රේස් පදින නොසැලකිලිමත් රියදුරන්ට ස්ථානීය දඩ නැහැ, කෙලින්ම උසාවියට
පුවත්
June 28, 2026
රත්ගමදී අවාසනාවන්ත සිදුවීමක්, කොස් ඇට එකතු කරන්න ගිය මවගේ හිස මතට කොස් පොකුරක් කඩා වැටී මරුට
පුවත්
June 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok