රට පුරාම ක්රියාත්මක ඇඳිරිනීතිය හෙට (12) උදෑසන 7.00ට ඉවත්කර යළි සවස 2.00ට පනවන බව රජය නිවේදනය කර තිබේ. එලෙස පනවනු ලබන ඇඳිරිනීතිය යළි 13 වැනි දා උදෑෂන 6.00ට ඉවත්කිරීමට නියමිතය.
පැය කිහිපයකට ඇඳිරිනීතිය ඉවතට