ඔහු මාධ්‍යවේදියෙකි. රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ ආචාර්ය රංග කලංසූරිය වර්තාමනයේ මාධ්‍ය පුහුණු කරුවකු ලෙස කටයුතු කටයුතු කරන්නෙකි. ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය රටවල ද මාධ්‍ය පුහුණු කටයුතුවලට පමණක් නොව ප්‍රතිසංස්කරණ සඳහා දායක වූ ඔහු වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳ යූ ටියුබ් නාලිකාවක් සමඟ පැවැත් වූ සංවාදයක් පහත පළකර ඇත.
“හමුදා පාලනයක් කවදාවත් එන්නේ නෑ. අරගලය තුළින් නායකයන් බිහිවිය යුතුයි”
