Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
My account
Get into your account.
Login
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
9.9
C
New York
Search
My account
Get into your account.
Login
News
Hub
Premium Content
Read our exclusive articles
Facebook
Instagram
Twitter
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
ප්‍රධාන පුවත
Breaking News
දකුණේ ආණ්ඩුකාර, බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි
කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක්
ගොඩ වෙදකම් නිසා දිවි අහිමි වූ දරුවෙක්
ධම්මික පැණිය බී විදෙස් ගතවීමට ගිය පුද්ගලයා පදියතලාව රෝහලට
පුවත්
December 30, 2020
විදෙස්ගත වීමට ඇති අවශ්‍යතාව හේතුවෙන් කෑගල්ලට ගොස් කාලි ආරූඪයෙන් නිෂ්පාදනය කර ඇති ධම්මික පැණිය ලබාගෙන එය පානය කළ පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු වීම හේතුවෙන් පදියතලාව...
දකුණු පළාතේ ආසාදිතයන් 939ක්. ඔවුන් වාර්තා වූ ප්‍රදේශ
පුවත්
December 30, 2020
දකුණු පළාතෙන් ඊයේ (29) දිනයේ අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 56 දෙනකු සමඟ මේ වනවිට පළාතෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 939ක් දක්වා ඉහළ...
ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව දිවියෙන් සමුගනී
පුවත්
December 29, 2020
ශ්‍රී ලංකවේ වයස්ගතම කාන්තාව වේළු පප්පානි අද (29) සවස කළුතර නාගොඩ රෝහලේ දී මියගියාය. 1903 මැයි මස 03 වැනි දින උපත ලබා සිටි ඇය මියයන...
ගිංතොට රැපිඩ් ටෙස්ට්වලින් අද තවත් ආසාදිතයන් හමුවෙයි
පුවත්
December 29, 2020
බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිංතොට ප්‍රදේශයේ කරන ලද රැපිඩ් ඇන්ටිජනි පරීක්ෂාවෙන් අද (29) සවස තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනකු හඳුනාගත් බව සෞඛ්‍ය...
එක් පුද්ගලයකු නිසා නගර 05ක කඩ 400ක් වසා දමයි
පුවත්
December 29, 2020
වෙළඳ අළෙවි නියෝජිතයකු කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් ඔහු සංචාරය කළ නගර 05ක ව්‍යාපාරික ස්ථාන 400කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ...
සිරුරු භූමදානය ද ? ආදාහනය ද ? වාර්තාව ලැබෙයි
පුවත්
December 29, 2020
කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව එහි සභාපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට...
ගාල්ලේ කොරෝනා වසංගත තත්ත්වය පැහැදිළි කිරීමක්
පුවත්
December 29, 2020
ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට කොරෝනා ආසාදිතයෝ 506ක් වාර්තා වී සිටිති. ඔවුන්ගෙන් වැඩිම පිරිසක් වාර්තාවන්නේ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙනි. එම සංඛ්‍යාව 164 දෙනෙකි. ඉන්...
මළ සිරුරු හැකි ඉක්මණින් ආදාහනය කළ යුතුයිි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
පුවත්
December 29, 2020
කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසරයක් ලබා දී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. කොවිඩ්...
දකුණේ ආසාදිතයන් තවත් වැඩි වෙයි
පුවත්
December 29, 2020
දකුණු පළාතේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (29) සවස් වනවිට තවත් ආසාදිතයන් 32කින් ඉහළ ගොස් තිබිණි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (29) ආසාදිතයන් 14 දෙනකු වාර්තා වූ අතර...
නිරෝධායන මධ්‍යස්ථානයෙන් හබරාදුව ලොන්ඩරියටත් කොරෝනා රිංගයි
පුවත්
December 29, 2020
හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්ගේ ඇඳුම් සෝදා පිරිසිදු කිරීම කරන ලද ලොන්ඩරියක පුද්ගලයකුට ද කොරෝනාආසාදනය වී ඇතැයි අද (29) උදෑසන ලැබුණු පීසීආර්...
ගිංතොට කොරෝනා පොකුරක් ?
පුවත්
December 29, 2020
ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (29) තවත් කොරෝනා ආසාදිතයන් 12 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම පිරිසෙන් 11...
නිදහස් අධ්‍යාපනයේ පියාට උපහාර පිණිස නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් හදයි
පුවත්
December 29, 2020
නිදහස් අධ්‍යාපනයේ පියා යැයි විරුදාවලිය ලැබූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරට උපහාරයක් ලෙස කළුතර දිස්ත්‍රික්කය සඳහා කන්නන්ගර නුවර නමින් නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බිහිකිරීමට තිරණය කර තිබේ. මේ...
1
...
3
4
5
...
90
Page 4 of 90
Recent articles
දකුණේ ආණ්ඩුකාර, බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
පුවත්
November 16, 2025
ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි
පුවත්
November 13, 2025
කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි
පුවත්
November 11, 2025
කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක්
පුවත්
November 10, 2025
ගොඩ වෙදකම් නිසා දිවි අහිමි වූ දරුවෙක්
පුවත්
November 9, 2025
පිහිනුම් තටාකයේ ගිලී දරුවකු මරුට
පුවත්
November 9, 2025
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok