10.3 C
New York

පුවත් විශේෂ

ගසක එල්ලී, උදව් ඉල්ලූ තරුණයා බේරාගනී

අතුරලිය - හොන්දුගොඩ මාර්ගයේ කටහතර බෝක්කුව ආසන්නයේ සැඩපහරට හසු වී ගසක එල්ලී සිටි පුද්ගලයාගේ ජීවිතය බේරාගෙන ඇතැයි පොලිසිය පවසයි. එම ස්ථානයේ පුද්ගලයකු ගසක අත්තක එල්ලී...

මාතර සහ ගාල්ලේ ගංවතුර තත්වය මෙන්න. බද්දේගම සහ පානදුගම මහ ගංවතුර

මාතර සහ ගාල්ල දිස්ත්‍රික්වලට දින ගණනක් පුරා ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ සහ ගිං ගඟ ඇතැම් ස්ථානවල දී මහා ගංවතුර මට්ටමකට ආසන්න වී...

බස් රථයත් ගසත් ඉවත්කරයි. පාර යළි විවෘතයි

පුද්ගලයන් 05 දෙනකුට මරු කැඳවමින් බසයක් මතට කඩා වැටුණු ගස සහ අනතුරට පත් වූ බස් රථය මාර්ගයෙන් ඉවත්කර මේ වනවිට එම මාර්ගය සම්පූර්ණයෙන් ම...

අම්බලන්තොට නගරය වැසි ජලයෙන් යටවෙයි

ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අම්බලන්තොට නගරය අද (02) ජලයෙන් යට වී තිබිණි. වළවේ ගඟ අම්බලන්තොට නඟරයෙන් ගලා ගොස් ඒ ආසන්නයෙන් ම මුහුදට එක්වුව ද මෙලෙස නගරය...

ළදරු පාසලකටවත් නොගිය ඇමති, කියූ කතාව

"අපි කවදාවත් ළදරු පාසලකට ගියේ නෑ. ඇත්තටම මම ඒ ගැන අද දුක්වෙනවා. එදා ළදරු පාසලකට ගියානම් මා පුද්ගලයකු ලෙස අදටත් වඩා සැළසුම් සහගත වෙනවා"...

අලි හතරකට, තැපැල් කෝච්චිය මාරයා වෙයි

කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ඊයේ (27) රාත්‍රී ධාවනය වූ තැපැල් දුම්රියේ ගැටීමෙන් අලි හතර දෙනකු මියගොස් අතැයි පොලිසිය පවසයි. අඹන්පොළ සහ ගල්ගමුව දුම්රිය ස්ථාන අතරතුර...

ලොරියක් දුම්රියේ ගැටී අයෙක් මරුට

අම්බලන්ගොඩ සහ හික්කඩුව අතර කහව ප්‍රදේශයේ දී අද (28) උදෑසන කුඩා ලොරි රථයක් සාගරිකා දුම්රියේ ගැටීමෙන් පුද්ගලයකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලබා  ඇතැයි...

ගිං ගඟ පිටාර මට්ටමේ, අනතුරු ඇඟවීම් නිකුත් කරයි

දින කිහිපයක සිට ගිං ගඟේ පෝෂක ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් ගිං ගඟ පිටාර මට්ටමට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මේ වනවිට ගංවතුර...

සචිත්‍රට ඇප ලැබෙයි

ක්‍රිකට් තරඟ පාවාදීමේ චෝදනාවක් හේතුවෙන් රිමාන්ඩ් කර සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැරීමට අධිකරණය කටයුතු කළේය. මෙම චෝදනාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සඳහා...

ගාලු පළමු බාලදක්ෂයෝ, වෙරළ පිරිසිදු කරති

පළමු ගාලු මහින්ද බාලදක්ෂ සමූහය විසින් ඊයේ (30) ගාල්ල කොටුව සහ ඒ අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාමත්මක කරන ලදී. ඊයේ උදෑසන ගාල්ල බාලදක්ෂ...

බේරේ වැවත් බදු දෙයි

බේරේ වැව නඩත්තුකරමින් පවත්වාගෙන යාම පුද්ගලික සමාගමකට ලබාදීමට රජය තීරණය කර තිබේ. Groepo Pte. Ltd සමාගම සහ එහි දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt)...

බසයක් ගිනිගෙන විනාශයි

පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ දලුවකොටුව ප්‍රදේශයේ දී අද (24) අලුයම 4.00ට පමණ සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි. ඡායාරූප - Senthooran Siva( Team 1st...

Recent articles

error: Content is protected !!