spot_img
spot_img

Author: Editor Rata

බණ්ඩාරවෙල දී කාරයක් ගිනිගනී

බණ්ඩාරවෙල නගරයේ දී ඊයේ (25) සවස ත්‍රී රෝද රථයක් සහ කාරයක් එකි‍නෙක ගැටී කාරය ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. ත්‍රී රෝද රථයේ ගමන්ගත් තිදෙනකු...

මාධ්‍යයට භීතිකාවක් වූ පිරිසක්, නිවැරදිව හඳුනාගනිමු

ඉමදුව ප්‍රදේශයේ එකම නේවාසිකාගාරයක නැවතී සිටි කාන්තා තරුණ යුවළක් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී එම දෙදෙනාගෙන් එක් අයකු පිරිමි ඇඳුමින් සැරසී පිිරිමියකු මෙන් කටයුතු කරමින්...

කුරුළු රංචුවක් නිසා, 72කට දිවි අහිමි වෙයි

මගී ගුවන් යානයක කුරුළු රංචුවක් ගැටීම නිසා සිදු වූ අනතුරකින් එම ගුවන් යානයේ සිටි සියලු පුද්ගලයන් මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ...

පළාත් පාලන මැතිවරණයට, සිදුවෙන දේ

පළාත් පාලන මැතිවරණය සඳහා නැවත නාම යෝජනා කැඳවීමේ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් කියා...

පුද්ගලික රෝහල් මට්ටු කරන්න, රජය සැරසෙයි

පෞද්ගලික රෝහල් සහ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන නියාමනය කිරීමට රජය පියවර ගෙන ඇතැයි අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පුද්ගලික...

රූපවාහිනී සභාපති, ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය සෙනේෂ් බණ්ඩාර සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේ ය. අනුර කුමාර දිසානායක ජනාධිපතිධූරයට පත්වූ අවස්ථාවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු විජිත හේරත්...

ලිංගිකත්වය ගැන නොදත් දේ

නව යොවුන් වියේ පසුවන තරුණයන් පිරිසක් මාර්ගයේ ගමන් කරමින් සිටිති. ඔවුන් ඉදිරියට පැමිණෙන්නේ ඒ වයස්වලම පසුවන තරුණියන් පිරිසකි. තරුණයෝ මේ තරුණියන්ට විවිධ උසුළු විසුළු...

ඒකාබද්ධ දේශසීමා කළමනාකරණ පද්ධතියක අවශ්‍යතාවය

විශ්‍රාමික රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න විසිනි Labour Migrants from South Asia: Issues and Concerns (Consortium of South Asian Think Tanks: COSATT) කෘතිය එළිදැක්වීම, 2024 නොවැම්බර්...

පාසල් ආරම්භය ගැන විශේෂ නිවේදනයක්

පාසල් වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ 2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පුද්ගලික පාසල්වල තුන්වැනි...

පාසල් අධ්‍යාපනයට තහංචි දමන, දහම් පාසල්

දහම් පාසල්වලට බාධා එල්ලවන ආකාරයේ කිසිදු වැඩසටහනක් පාසල්වල සංවිධානය නොකරන්න යැයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම රජයේ පාසල්වලට දැනුම් දී ඇත. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු...

ප්‍රමිතියෙන් තොර, තවත් ඖෂධ 13ක් භාවිතයෙන් ඉවතට

මෙරටට ගෙන්වන ලද තවත් ඖෂධ කාණ්ඩ 13ක් ප්‍රමිතියෙන් තොරවීම නිසා භාවිතයෙන් ඉවත්කර ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය...

වන සතුන් නිසා, අලුත් ආණ්ඩුවත් වන කරගනී ?

සජීව චාමිකර - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වගා හානි සිදුකරන සතුන් සම්බන්ධයෙන් විද්‍යාත්මක, පුළුල් ප්‍රතිපත්තිමය සහ තිරසර, ප්‍රායෝගික විසඳුම් ලබාදීම වෙනුවට නව රජය අවිද්‍යාත්මක...

Recent articles

spot_img
error: Content is protected !!