Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
බේකරි නිෂ්පාදන මිල සංශෝධනයට තීරණයක්
පුවත්
March 23, 2026
පවතින ආර්ථික තත්ත්වය හමුවේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමනවාද නැද්ද යන්න පිළිබඳව අද (23) තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති...
හෙලිකොප්ටර් අනතුරකින් හය දෙනෙකු මරුට
පුවත්
March 22, 2026
කටාර් රාජ්‍යයට අයත් හෙලිකොප්ටරයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කඩා වැටීමෙන් හය දෙනෙකු මරණයට පත්ව ඇති අතර, එක් අයෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීන් නිවේදනය කර...
බලපත්‍ර රහිත ඩීසල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
පුවත්
March 22, 2026
පොලිසිය විසින් සිදුකළ වැටලීමකදී බලපත්‍ර රහිතව ඩීසල් ලීටර් 2,200ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හුංගම පොලිසිය සඳහන් කළේ, අදාළ ඩීසල් තොගය බැරල් 11ක...
ඇමරිකාව, ඉරානය ගැටුම තවත් උණුසුම් වෙයි
පුවත්
March 22, 2026
ඩොනල්ඩ් ට්‍රමප් විසින් ඉරානයට එරෙහිව දැඩි අනතුරු ඇඟවීමක් කරමින්, හෝර්මුස් සමුද්‍ර මාර්ගය (Strait of Hormuz) සම්පූර්ණයෙන් නැවත විවෘත නොකළහොත් පැය 48ක් ඇතුළත ඉරානයේ විදුලි...
ඉන්ධන කෝටාව වැඩිකර මිල ඉහල දමයි
පුවත්
March 21, 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදී ඉන්ධන මිල ඉහල දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු.398 ලෙසත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක...
බෙදාහරින්නන්ගේ සංගමය ඉන්ධන ඇනවුම් නතර කිරීමේ තීරණයක
පුවත්
February 28, 2025
අද (පෙබරවාරි 28) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතු නතර කරන බව ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය පවසයි. පවතින සංචිත බෙදා හැරීම දිගටම සිදුවන අතර, නව...
දේශබන්දු අත්අඩංගුවට ගන්න නියෝග
පුවත්
February 28, 2025
2023 වර්ෂයේදී වැලිගම සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාශයේ තවත් නිලධාරීන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත්...
සැකකරුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් සංස්කරණය කරලා
පුවත්
February 21, 2025
අළුත්කඩේ උසාවි සංකීර්ණයේ පසුගියදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්දව අත්අඩංගුවට ගත් සැකකරුගේ, සමාජ මාධ්‍යවල පළවූ සමහර ඡායාරූප සැබෑ ඒවා නොවන අතර ඒවා AI තාක්ෂණය...
ගනේමුල්ලේ සංජීව ඝාතනයට අදාලව පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
පුවත්
February 20, 2025
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී සංජීව කුමාර සමරරත්න නොහොත් 'ගනේමුල්ල සංජීව' වෙඩි තැබීම සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 25 හැවිරිදි පොලිස් නිලධාරියෙකු පොලිසිය...
මිද්දෙණිය ඝාතනය, ප්‍රථිකාර ලබමින් සිටි දරුවාත් මරුට
පුවත්
February 20, 2025
මිද්දෙණියේ පෙරේදා(18) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා ගාල්ල ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි අවුරුදු 09ක් වයසැති දරුවා ද මියගොස් ඇතැයි වාර්තා වේ....
සංජීව ඝාතන සැකකරු හිටපු හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක්
පුවත්
February 20, 2025
ගණේමුල්ලේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ශ්‍රී ලංකා හමුදාවේ හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු බව හඳුනාගෙන තිබේ. පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය...
ගණේමුල්ල සංජීවගේ ආරක්ෂාවට 12දෙනකු ඉඳලා, ඝාතනයට කාන්තාවකුත් හවුල්
පුවත්
February 19, 2025
අද(19) උදෑසන 10.00ට පමණ අලුත්කඩේ උසාවි සංකීර්ණයේ අංක 05 දරණ අධිකරණය තුළදී වෙඩිතබා ඝාතනය කළ අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ලේ සංජීව නොහොත් සංජීව කුමාර...
1
...
56
57
58
...
1,098
Page 57 of 1,098
Recent articles
එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 25, 2026
පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 24, 2026
වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී
පුවත්
September 24, 2026
ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්
පුවත්
September 24, 2026
සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි
කොටස් වෙළෙඳ පොළ
September 23, 2026
සිංගප්පූරු බස් මගීන්ට නව නීති, කකුල් ආසන මත තැබුවත් දඩ
පුවත්
September 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok