spot_img
spot_img

Author: Editor Rata

“රට වහන ලෙස ජනපතිට ලිඛිතව දැනුම් දුන්නා” – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය. චන්න ජයසුමන කීවේ බොරු

දේශපාලන පටු අරමුණ සඳහා ක්‍රියාකරන්නන් රට වහන්න ඉල්ලා සිටිය ද රට නොවසන බවත් වෛද්‍යවරු ඇතුළු ක්ෂේත්‍රයේ විශේෂඥයන් විසින් පමණක් දැනුම් දෙන්නේ නම් රජය රට...

මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ යයි. තල්දූව එයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිිකාරී නීතිඥ නිහාල් තල්දූව පත්කිරීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න කටයුතු කර තිබේ. අද (16) පෙරවරුවේ ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

අවිස්සාවේල්ල රෝහලේ ලෙඩ්ඩු මැරෙන හැටි කියූ වෛද්‍ය නජිත්ගේ මානසිකත්වය ගැන බලන්න CID ගිහින්

අවිස්සාවේල්ල රෝහලේ කොරෝනා වාට්ටුවේ රෝගීන් පත්ව ඇති අසීරුතාවත් ආසාදිතයන් මියයන ආකාරයත් පිළිබඳ විස්තර කරමින් ජනතාව දැනුම්වත් කිරීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තැබූ එම...

කුසල් ජනිත්ට කොරෝනා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. පල්ලෙකැලේ දී මේ වනවිට පැවැත්වෙන විස්සයි...

යාල ඇතකු මරා දළ කපාගෙන ගිහින්

යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 03හි ජීවත් වූ ඇතකු ඝාතනය කර දළ කපාගෙන ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස ඝාතනය කර ඇති අතාගේ හොඬවැල ද...

කැබිනට් සංශෝධනය සිදුකළ අයුරු මෙන්න

නව කැබිනට් අමාත්‍යවරු 07 දෙනකු අද (15) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ. එම අමාත්‍යවරු සහ ඔවුන් අයත් අමාත්‍යාංශ පහත දැක්වෙයි. සෞඛ්‍ය අමාත්‍ය - කෙහෙළිය...

කොරෝනා මර්ධනය දෙවියන්ට භාර දෙන බව කියූ කෙහෙළියට සෞඛ්‍ය අමාත්‍යාංශය දෙයි

කැබිනට් සංශෝධනයක් සිදුකරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල පත්කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ද පත්කර තිබේ. අධ්‍යාපන...

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු නවතී

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනියේ 11.00ට ගනුදෙනු ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද අද සිට හඳුන්වාදීමට නියමිතව තිබුණ Delivery versus payment (DVP) පද්ධතිය...

දැඩි සත්කාර ඒකකත් උපරිමයට ඇවිත්. ඉතිරිව ඇත්තේ ඇඳන් 25යි

මෙරට රෝහල්වල කොරෝනා ආසාදිත රෝගීන් සඳහා වෙන්කරන ලද දැඩි සත්කාර ඒකකයන් හි අද (16) උදෑසන වනවිට ඉතිරිව ඇත්තේ ඇඳන් 25ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ...

කසාදයට කොරෝනා කළ බලපෑම් නිසා විවාහ සිදුකළ හැකි ආකාරය මෙන්න

විවාහ උත්සව පැවැත්වීම හෙට (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇතත් විවාහ ලියාපදිංචි කිරීම් සඳහා බාධාවක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

“කොළඹට පැමිණීම හැකිතාක් සීමා කරන්න” – නගරාධිපතිනි රෝසි සේනානායක

ඉතාමත් අත්‍යාවශ්‍ය ම කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙසත්, හැකිතාක් නිවෙස්වලටම වී සිටින ලෙසත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය කොළඹ...

කරාපිටියේ කොරෝනා වාට්ටුවේ සිට මරණය පෙනි පෙනී ලියමි. අවදානම් තේරුම් ගන්න

රෝගාතුරව සිටින තම පියා සමඟ කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටුවක දින කහිපියක් ගත කළ චින්තක දේශප්‍රිය නම් සහෘදයකු තැබූ අනුවේදනීය සටහනක් ඔබේ දැනුම්වත්වීම සඳහා මෙලෙස...

Recent articles

spot_img
error: Content is protected !!