Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Author:
Editor Rata
Breaking News
කපිල චන්ද්‍රසේනගේ මරණ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන්නැයි අධිකරණයෙන් නියෝග
ග්‍රීන්ලන්තයේ මුහුද වෙනස් වෙයි, අයිස් දියවෙද්දී තල්මසුන් එයි
සෙලාන් බැංකුවේ කොටස් විදේශීය ආයෝජකයන් මිලදී ගනී
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණය සම්බන්ද මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට කරාපිටියේදී
ලංකාවේ මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා අත්හදා බැලීමට සැලසුම්
තම දියණියන් දෙදෙනාම ගැබිනියන් කළ තාත්තා ඇල්ලීමට පොලිස් මෙහෙයුමක්
පුවත්
July 17, 2021
බාලවයස්කාර තම දියණියන් දෙදෙනා ම ගැබිනියන් කළ 37 හැවිරිදි පියකු සොයා ඇල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ තිබේ. පියා විසින් අපයෝජයනයට ලක්කිරීම හේතුවෙන් මෙලෙස ගැබ් ගෙන...
ඇලහැර ලොකු ලූනු ගොවීන්ට රසායනික පොහොර ලැබෙයි
පුවත්
July 17, 2021
යල කන්නයේ ලොකු ලූනු වගාකළ ඇලහැර, බකමූණ ප්‍රදේශයට අද (17) අත්‍යාවශ්‍ය රසායනික පොහොර තොගයක් ලැබුණු බව ගොවීහු කියති. ජයසිරිපුර, ගඟේයාය, නිකපිටිය, සරුබිම, බටුහේන ගම්මානවල ගොවීන්ගෙන්...
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ක්‍රිෂ්ණ විජේබණ්ඩාර දිවිගමන නිමා කරයි
පුවත්
July 17, 2021
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගත්කතුවර ක්‍රිෂ්ණ විජේබණ්ඩාර අද (17) සවස කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත විය. පාරිසරික ගැටලු සහ වසවිස ආහාරයට ගැනීම සම්බන්ධයෙන් අභීතව සිය ලේඛන කාර්යයේ...
ගාල්ල, කොළඹ, මහනුවර ඇතුළු ප්‍රදේශ කිහියකින් දරුවන්ට මාරාන්තික රෝගයක්
පුවත්
July 17, 2021
කොරෝනා සෑදීමෙන් පසු ඇතිවන බහු ඉන්ද්‍රීය ආසාදනය යනුවෙන් හඳුන්වන රෝගයට ගොදුරු වූ දරුවන් 34 දෙනකු කොළඹ, ගාල්ල මහනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවකින් හමුවී ඇතැයි ...
ගුරු ගැටලුවලට විසඳුම් දෙනතුරු Online නෑ
පුවත්
July 17, 2021
Online ඉගැන්වීම්වලින් ඉවත්වී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කරන්නේ තම ගැටලුවලට නිශ්චිත විසඳීමක් ලැබෙන්නේ නම් පමණක් බව ලංකා ගුරු සංගම් පවසයි. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන...
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ පනත වෙනස් කරන බව ජනපති කියයි
පුවත්
July 17, 2021
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත්කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙනඒමට කටයුතු කරන බව ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (16) බෞද්ධ උපදේශක...
නිවුන් දරුවන්ගේ ශෝකාන්තය රටට ම පාඩමක් විය යුතුයි
පුවත්
July 17, 2021
දරුවන්ගේ විනෝදය සහ සතුට වෙනුවෙන් දෙමාපිය වැඩහිටියෝ ඕනෑම දෙයක් කරති. මෙවැනි අවස්ථාවල දී දෙමාපිය වැඩිහිටියන්ගේ අදහස වන්නේ තමන් සමඟ සිටින විට දරුවන් ආරක්ෂිත බවයි....
කොළඹට ආ පොහොර නැව ගැන ගෙන්වූ සමාගමෙන් පැහැදිළිකිරීමක්
පුවත්
July 17, 2021
කොළඹ වරායට පසුගිය ජූලි 12 වැනි දා පැමිණ ඇති MA EMESA නෞකාවේ ඇති යූරියා තොගය රසායනික පොහොර තහනම් කිරීමෙන් පසු ගෙන්වන ලද පොහොර තොගයක්...
සිංහල භාෂාවේ කාලීන වෙනස්වීම් පණ්ඩිතයන්ට වළක්වන්න බෑ
පුවත්
July 17, 2021
තරුණ පරපුර මේ වනවිට සිංහල භාෂාවෙන් ඈත්වෙමින් සිටින බව බොහෝ දෙනෙක් චෝදනා කරති. ඔවුන් නිර්ලජ්ජිත ලෙස භාෂාව විකෘති කරමින් සිටින බව ද ඇතැමුන්ගේ මතයයි. සමාජයේ...
ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරීමේ අවදානමක් ?
පුවත්
July 16, 2021
වේගවත් ව්‍යාප්තියක් සහ වඩාත් දරුණු ප්‍රතිඵල ඇතිකරන කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය මෙරට ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ කායික රෝග වෛද්‍ය ආනන්ද...
බාලවයස්කාර දැරිය මිල දී ගත් හිටපු ඇමතිට ඇප
පුවත්
July 16, 2021
අන්තර්ජාලය ඔස්සේ ලිංගික සේවා සඳහා අළෙවි කෙරුණු 15 හැවිරදි දැරිය විසින් අද (16) හඳුනා ගන්නා ලද මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇපමත මුදාහැරීමට අධිකරණය...
GMOA නිලවරණය සම්බන්ධයෙන් අධිකරණය දුන් නියෝගය
පුවත්
July 16, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය සඳහා කාර්ය පටිපාටියක් සකස් කරන ලෙසත් එසේ නොමැතිව නිලවරණය නොපවත්වන ලෙසත් මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක අද (16) වාරණ...
1
...
794
795
796
...
1,090
Page 795 of 1,090
Recent articles
කපිල චන්ද්‍රසේනගේ මරණ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන්නැයි අධිකරණයෙන් නියෝග
පුවත්
August 20, 2026
ග්‍රීන්ලන්තයේ මුහුද වෙනස් වෙයි, අයිස් දියවෙද්දී තල්මසුන් එයි
පුවත්
August 20, 2026
සෙලාන් බැංකුවේ කොටස් විදේශීය ආයෝජකයන් මිලදී ගනී
කොටස් වෙළෙඳ පොළ
August 19, 2026
හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරගේ බිරිඳගේ මරණය සම්බන්ද මහේස්ත්‍රාත් පරීක්ෂණය හෙට කරාපිටියේදී
පුවත්
August 19, 2026
ලංකාවේ මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා අත්හදා බැලීමට සැලසුම්
පුවත්
August 19, 2026
අධිවේගයේ සියලු මගීන්ට ආසනපටි අනිවාර්යයි
පුවත්
August 19, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok